ජනාධිපතිවරයාගෙන් අප බලාපොරොත්තු වන්නේ කුමක් ද?
Image by:www.channel4.com ජනාධිපති සිරිසේන පසුගිය දා බීබීසී සිංහල සේවය සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ජාව ඔහුගේ ‘අම්පාර දේශණා’ වෙන් පසු වැඩිම ප්‍රසිද්ධියට පත් සාකච්ජාව බව පත් විය. ඒ කණගාටුවකට මෙන් සාධනීය ප්‍රසිද්ධියක් නොව…



