කිතුණු දේවස්ථානවල සහ හෝටල්වල පිපිරීම් | අසත්‍ය ප්‍රකාශ බෙදා හැරිමෙන් වළකින්න. තහවුරු කරගැනිමකින් තොරව ව්‍යාජ තොරතුරු වලට තටු දීමෙන් වලකින්න!
iMage: Prothom Alo English UPDATE: 22April2019 | GMT03.00 කොළඹ්, කොච්චිකඩේ දේවස්ථානය, කටාන කටුවාපිටිය දේවස්ථානය, මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයක් සහ ෂැන්ග්‍රිලා, කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් යන කොළඹ පිහිටි හෝටල් වල අද උදෑසන පිපීරම්වලින් 137…



