Art, Art and Literature, Arts and Theatre, Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Media, Politics and Governance

‘හිරේ යන්න එන්න’

අද(08) ආරම්භ වන සුජිත් රත්නායකයන්ගේ “අර්බුදය සහ අරගලය” කලා ප්‍රදර්ශනය සතියක් පුරා, කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලා ගාරයේදී පැවැත්වෙයි. 2022 අප්‍රේල් 9න් ඇරඹි ගොල්ෆේස් හී විරෝධතාවයේ පැතිමානයන් මූළික කර ගනිමින් ලාංකීය ආර්ථික හා…

Arts and Theatre, Colombo, Culture, Featured Articles, Identity, Life, Life quips, Literature, Music

ලිංගිකත්වය සහ ආගම අතර වික්ටර් රත්නායක සහ අපි

iMage:victorratnayake.lk වික්ටර් රත්නායකගේ ගීත තරම් අප මිහිරියාවට පත්කළ වෙනත් ගායකයෙකුගේ ගීත සමුච්චයක් ගැන සිතාගැනීම අසීරු ය. ඔහු, එච්. ආර්. ජෝතිපාල සහ ඩබ්. ඞී. අමරදේව අතරමැද පුරුක විණි ය යන්න මගේ හැඟීමයි. දැන්…

2020 Elections, 2oth Amendement, 30 Years Ago, Abduction, Anti-Muslim Violence, Art, Art and Literature, Arts and Theatre, covid19, Culture, Democracy, Election, Elections, EngageSMinSL, Featured Articles, Free Speech, Freedom of Expression, Health, History, Impunity, Media Freedom, Media Literacy, PresPollSL2019, TRANSITIONAL JUSTICE

[දෘශ්‍ය ප්‍රකාශන] “ගමනේ යා නොහොත් CORONA WITH BIG BROTHERS”

කොරෝනා වසංගතය ලොව පුරා පැතිරයන්නේ දරුණු සෞඛ්‍ය තර්ජනයක් පමණක්ම ඉතිරි කරමින් නොවේය යන්න පසුගිය කාලය පුරා අප අත් දුටු සත්‍යයකි. ඒ සමඟ පැමිණි පසු ව්‍යසන ඉතිරි කොට ඇත්තේ දීර්ඝ කාලින බලපෑම්ය. විශේෂයන්ම…

Arts and Theatre, Culture, Democracy, EngageSMinSL, Free Speech, Freedom of Expression, Human Rights, Media Freedom, Social Media Declaration | Colombo 2019

“ලේඛක ශක්තික සත්කුමාර අත්තනෝමතිකව රඳවා තබා ගැනීම මුලික අයිතිවාසිකම් කඩකිරීමක්, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනයක්” – එක්සත් ජාතීන්ගේ සංවිධානය

iMAGE: via menafn.com පසුගිය මැයි මස 5 වන දින අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම (Working Group on Arbitrary Detention) එහි 87 වන සැසියේදී  තම මතය ඉදිරිපත් කරමින්…

Art, Art and Literature, Arts and Theatre, Culture, Featured Articles, Freedom of Expression, Gender, Sexuality, Women

“අපි ජිවත් වෙන්නේ ලස්සන කියන එක කෘතිමව නිර්මාණය කරපු සමාජයක් ඇතුළේ”-නදීකා බණ්ඩාර-

iMAGE: Theth bhoomi (Wet Land)  නදීකා බණ්ඩාර “නදීකා” ඔබට ඔබ අතරේම මුණ ගැසිය හැකි ගැහැනියකි. ඔබ මම සමඟ ඇය ද, මහ මඟ ඔබ මම යෙදෙන, ජිවන අරගලයම අතින් ගෙන ඔබට විටෙක හමු…

Arts and Theatre, End of war | 10 years on, EngageSMinSL, Identity, Youth

ග්‍රැෆිටි සහ වීදි චිත්‍ර   – Graffti and Street Art (1)

iMAGE: Middle East Monitor බිත්ති මත පින්තාරු කිරීම මම සාම්ප්‍රදායික කලා ලෝකය වර්ජනය කරන බව පෙන්වීමට ක්‍රමයක් විය. මුලදී මම කැරලිකරුවෙකු ලෙස සිතුවෙමි. වීදියේ තීන්ත ආලේප කිරීම තහනම් බැවින් එය සිත් ඇදගන්නා…

2020 Elections, Art, Art and Literature, Arts and Theatre, Black July, Colombo, Culture, Democracy, EasterSundayAttackLKA, Economic issues, Elections, end of the War, EngageSMinSL, Free Speech, Freedom of Expression, Governance, Human Rights, Literature, Media, Media and Communications, Media Freedom, Media Literacy, Poems, Social Media, Women

“කිසිදු රාජ්‍යක් අපිට මානව හිමිකම් දීලා නෑ බන්දේසියක දාලා,අපිට ගැටලුවක් තියනවා අපේ ප්‍රකාශනයේ අයිතිය අපේ නීතිය පිළිගන්නවද කියලා. අපේ ඇදුම පවා ප්‍රකාශනයක්”

කිසිම රාජ්‍යක් අපිට මානව හිමිකම් දීලා නෑ බන්දේසියක දාලා. අපිට ගැටලුවක් තියනවා අපේ ප්‍රකාශනයේ අයිතිය අපේ නීතිය පිළිගන්නවද කියලා. මොකද අපේ ඇදුම,කොන්ඩය පවා ප්‍රකාශනයක්  නීතිය මොනවද කලාව ගැන දන්නේ ? මේ රටේ…

Art, Arts and Theatre, Gender, Governance, Sexuality, Women

කෙටි නාට්‍ය ගොමුව : බහුවිධ නිර්මාණ ගොමුවක කේන්ද්‍රීය ප‍්‍රකාශනයක්

iMAGE : “Anduwe Rasawa” Short Play ( Unnamed Theater group fb Page) නාට්‍යයක් යනු මානව ජීවිතයේ අර්බුදය, මිනිසුන් ඉදිරියෙහි තබා ගෙන ම සජීවිකරණය කළ හැකි එකකි. තමා ද එම අර්බුදයේ කොටස්කාරයකු බව…

Arts and Theatre, Culture, Gender

“ඇත්ත ආදරය මොකක් ද කියල මගෙන් අහන්න එපා!  ඒක දැනෙන දෙයක්”  – දැකල පුරුදු කෙනෙක්-

iMAGE: Dakala purudu Kenek (Strange Familiar)  “දැකල පුරුදු කෙනෙක්” චිත්‍රපටිය දැන් සියල්ලට ම දැක ගත හැකි ය. සති කීපයකට ප්‍රථම තරංගනී සිනමා ශාලාවේ පැවත් වූ මාධ්‍ය ප්‍රදර්ශනය අවසන් වූ විට චිත්‍රපට අධ්‍යක්ෂ…

Art and Literature, Arts and Theatre, Colombo, Democracy, Histry, Literature, Politics and Governance

‘ගින්නෙන් උපන් සීතල’ ගැන – කලාවෙන් ඔබ්බට | තෙවන කොටස | ලයනල් බෝපගේ

පක්ෂ තහනම ඉවත් කරවා ගැනීම සඳහා කරන ලද ප්‍රචාරක කටයුතු හැරුණු විට විවෘත තලයට එන්නට පක්ෂයේ කිසිදු කැමැත්තක් නොතිබුණේ නම් ජනාධිපතිවරයා සමඟ සෘජු ලෙස ඒ කරුණ ගැන සාකච්ඡා කරන්නට පක්ෂය මා යොදවා…

Arts and Theatre, Colombo, Democracy, Featured Articles, Identity, Life quips

‘ගින්නෙන් උපන් සීතල’ ගැන – කලාවෙන් ඔබ්බට[01කොටස] – ලයනල් බෝපගේ

‘ගින්නෙන් උපන් සීතල’ – කලාව සහ දේශපාලන යථාර්ථය යනුවෙන් මා ලියන ලද ලිපිය සම්බන්ධයෙන් ගාමිණි මුතුකුමාරණ සහෝදරයා ගින්නෙන් උපන් සීතල ගැන බෝපගේ සහෝදරයාට පිළිතුරක්‘ නමැති ලිපියෙන් වැදගත් ප්‍රශ්න ගණනාවක් මතු කර තිබේ….

Arts and Theatre, Democracy, Diaspora, end of the War, Featured Articles, Freedom of Expression, Jaffna, Post-War

බර අවි වලින් උතුර මර්ධනය කිරීම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විසින් මර්ධනය කිරීම

iMAGE: ONLANKA News ජූඩ් රත්නම්ගේ චිත‍්‍රපටය යාපනය සිනමා උළෙලින් ඉවත් කර ඇත. බොහෝ දෙනා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය නාමයෙන් සංවාද කරනු දක්නට ලැබිණි. එය පසුගිය දිනවල කෘති හා නාට්‍ය වාරණය කිරීම හා සමපාත…

Arts and Theatre, Colombo, Culture, Development, Women

බුද්ධ පතිව්‍රතාව සහ Faculty of Sex

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘බිම්බාදෙවිය හෙවත් යශෝධරා’ නැරඹීමට මා තවත් යෙහෙළියන් දෙදෙනෙකු ද සමඟ, මහවැසි වැටුණු සෙනසුරාදා, කොළඹ රීගල් සිනමා ශාලාවට ගොඩ වැදුනෙමි. වෙලාව 3.30 වූ හෙයින්, ශාලාවේ ඉදිරිපිට, පෝලිමක් සැදී සිටින…

Arts and Theatre, Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

“තුන්දෙනෙක්” Her. Him. The Other: මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය

අප ජීවත්වන මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන මූලයන්ගෙන් ඉපදී එම ක්‍රමය විසින් ම පෝෂණය කරන්නාවූ යක්ෂයාගේ හෝරාව පැමිණ කළ විනාශය මිනිස් ජීවිත සහ ගේ දොර ව්‍යාපාරික ස්ථාන වලට සීමා නොවුණ බව අපි…

Arts and Theatre, Colombo, Democracy, Human Rights, Identity, Life quips, Politics and Governance, Women

දකුණේ සුද්දී සහ උතුරේ ඉසිප්‍රියා 28 දී මුණ ගැසීම

“ඇයි මේක 28 වුනේ, 38 නොවී?” මම ප්‍රසන්න ජයකොඩිගේන් ඇසුවේ වැල්ලවත්තේ කාන්තා අධ්‍යාපන සහ පර්යේෂණ කේන්ද්‍රයේ දී පසුගිය දා, 28 දෙවන වතාවට ද ‘28‘ නැරඹීමෙන් පසු ව වූ කතාබහේ දී ය. අසූව…

Arts and Theatre, Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Politics and Governance, Right to Information(RTI)

‘උසාවිය නිහඬයි’ | පුරවැසියන් නිහඬ නැත!

‘වාරණයට එරෙහිව‘ ‘වින්දිතයන්ට යුක්තිය‘ ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි’ චිත‍්‍රපටයට එරෙහිව පනවා ඇති අතුරු වාරණ නියෝගය හෙට(20) දිනය දක්වා දීර්ඝ කිරීමට අද කොළඹ දිසා අධිකරණය විසින් තීරණය කර තිබේ. ඒ තීරණය…

Arts and Theatre, Colombo, Culture, Democracy, Featured Articles, Politics and Governance

වර්ජනය නොකර ‘වළෙන්’ ගොඩ එමු!

පේරාදෙණියේ ‘වළ’ හෙවත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය මෙරට නාට්‍ය කලාවේ සන්ධිස්ථානයකි. සාමාන්‍යයෙන් එකල වේදිකා නාට්‍යයක් තැනූ පසු මුලින්ම පෙන්වන්නේ වළේ බවටත් එසේ පෙන්වූ පසු යම් හෙයකින් ‘හූවක්’ වැදුණහොත් එම නාට්‍යය…