රනිල්ගේ දේශපාලනය භයානක පේ‍්‍රක්ෂාවකි
iMage: AP/ japantimes.co.jp පේ‍්‍රක්ෂාව යනු අපූර්ව දර්ශනයකි. එය සාමාන්‍යයෙන් සංදර්ශනාත්මක ය. විවිධ වර්ගයේ ‘මෙගා’ නිරූපණ, ‘ස්ටාර්’ ප‍්‍රසාංග එහි සරල, මතුපිට උදාහරණ වශයෙන් ගත හැකිය. ජනප‍්‍රිය ව්‍යවහාරයේ පේ‍්‍රක්ෂාව එයාකාර වූවත්, සමාජය කළමණාකරණය කර…