ලංකාවේ මානව හිමිකම් – පොලීසිය සහ වෘෂණකෝෂ
මීට දින 4කට පෙර Facebook සටහනක් ඇස ගැටිණි. එම සටහන ලියා තිබුණේ ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් චන්ද්‍රනාත් පතිරණ යි. ( ඔහු, 2022 වසරේ තිරගත වූ ‘Night Rider’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ය) ඔහුට…
මීට දින 4කට පෙර Facebook සටහනක් ඇස ගැටිණි. එම සටහන ලියා තිබුණේ ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් චන්ද්‍රනාත් පතිරණ යි. ( ඔහු, 2022 වසරේ තිරගත වූ ‘Night Rider’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ය) ඔහුට…
iMage: vikalpa මෙවර මානව හිමිකම් දිනය එළඹෙන්නේ මෙරට පුරවැසි ප්‍රජාව අබියස තීරණාත්මක අභියෝග රැසක් ඇති අවස්ථාවකය. ඒවා මෙසේ දැක්විය හැක. 1. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන පුරවැසියාගේ ඡන්ද බලය අනීතික ලෙස අවලංගු කර තිබේ….
යෝජිත Online Safety Bill සහ විකාශණ අධිකාරී පනත Broadcasting Authority Bill මගින් අලුතින් පිහිටුවීමට නියමිත කොමිෂන් සභා දෙකටම අතිවිශාල බලතල ලැබෙන අතර එමගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ සහ සමාගමයේ නිදහස…
iMage: hindustantimes.com ක්‍රමයේ වෙනසක් අවශ්‍ය යැයි කී විට එයින් අදහස් වන්නේ, ආර්ථික සංවර්ධනයක් අවශ්‍ය යැයි කීම නොවේ. ආර්ථික සංවර්ධනයේ අවශ්‍යතාව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවන බැවිනි. පවුලක ගෘහ මූලිකයාගේ ආදායමේ වැඩි වීමක්…
iMage: theguardian.com දේශපාලන නරි නාඩගම් සහ විලම්භීත හමුවේ ජනවරමක් රහිත රජයේ මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා තවත් අයවැයක් පසුගිය සතියේ ඉදිරිපත් කලේය. ආර්ථික වර්ධනය ඇති කරන උපායමාර්ග කිසිවක් ඒම ලේඛණයේ නොමැත. ඉතිරි ණය…
iMage:istockphoto.com හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මහජන විරෝධතා හමුවේ රටින් පළාගිය ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුලු පිරිසක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට ශ්‍රේඨාධිකරණය තීන්දු කළේ පසුගිය 14 වනදා ය. ඒ…
iMage: northeastern.edu සියලු බලාපොරොත්තු කඩා වැටෙමින් තිබෙන යුගයක, අනාගතයක් ගැන අපේක්ෂාවක් ඈත මානයකින්වත් හිතට නොදැනෙන යුගයක, නින්දේදී පෙනෙන සිහින පවා අශුභවාදී වන්නේය. පරමාදර්ශ වශයෙන් කාලයක් තිස්සේ විශ්වාස කළ පද්ධති කඩාවැටෙන අයුරු සහ…
iMage: DF හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් වන මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු භාණ්ඩාගාර ලේකම්…
iMage:reuters.com සමස්තයක් වශයෙන් අදීන අපේ අධිකරණයේ ඉඳහිට සිදුවන පීලි පැනීම් තිබේ. ඇතැම් විනිසුරුවරුන් නිසා අධිකරණයේ ගෞරවය සහ අධිකරණය කෙරෙහි ජනතාව තුළ තිබෙන විශ්වාසය පළුදු වූ අවස්ථා ඉතිහාසයේ දක්නට තිබුණි. ඉන් එක් කැපීපෙනෙන…
iMage: france24.com/ © Aris MESSINIS / AFP “අරාබි ලෝකයට ඇසෙන පණිවිඩය වන්නේ මෙයයි; පලස්තීන ජීවිතවලට ඇත්තේ ඊශ්‍රායල ජීවිතවලට වඩා අඩු වටිනාකමකි. පසුගිය ඔක්තෝබර් 21 වනදා හදිසියේ කැඳවන ලද කයිරෝ සාම සමුළුවේදී මෙසේ…
iMage: guggenheim.org ‘‘ලංකාවේ ඩිජිටල් මාධ්‍ය අවකාශය තුළ වැඩිම ලාභයක් සහිත භාණ්ඩය බවට නග්න ඕපාදූප පත්ව ඇත. ඒ ඕපාදූපවලට වාචාලකමත් එක් කළ විට, ඔබට එක රැයකින් ධනවතෙකු හා තරුවක් විය හැකිය. එවැනි මාධ්‍යකරුවාට,…
‘ඝාතකයන් ආරක්ෂා කරන්නෝ, ඝාතකයන්ට වඩා බිහිසුණුය’ ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ සංස්කෘතිය හෙවත් දණ්ඩමුක්තිය අවසන් [#endimpunity] කළ යුතු යැයි යන ප්‍රභල…
Main iMage By: DM හොරකම සහ දූෂණය මහ දවල් අතට හසුවන අවස්ථාවලදී පවා අහක බලාගෙන සිටීම අපේ රාජ්‍ය තන්ත්‍රයේ සහ දේශපාලන සංස්කෘතියේ උපාංගයක් බවට අද පත්ව තිබේ. ගිය සතියේ ඉංග්‍රීසි මාධ්‍යයේ පළ…
ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ ආණ්ඩුවේ අවධානය මේ අවස්ථාවේ යොමුවෙමින් තිබෙන බවට මාධ්‍ය වාර්තා කරයි. මේ වෑයම, ජනාධිපති ක්‍රමය පටන්ගත් දා සිටම, එනම්, 1978 සිට එක දිගටම සමාජ සංවාදයට භාජනය වී ඇති…
iMage: lankanewsweb.net ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් ප්‍රශ්නවලට සුදුසු විසඳුම් සෙවීම වෙනුවට විසඳුම්වල ඇති ප්‍රශ්න මොනවාද යන්න සොයා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට ගජ හපනුන්ය. ඒ සම්ප්‍රදායට අනුකූලව, රටේ ආර්ථිකයේ බංකොලොත්භාවයට හේතු සොයා…
iMage:TG සාමාන්‍යයෙන් රටක නායකයෙකු බොරු කියන්නේ සහ කරුණු වසං කරන්නේ හෝ විකෘති කරන්නේ, තමන්ගේ රටේ ඡන්දදායකයන් ඉදිරියේ ය. එයද, බොහෝවිට, මැතිවරණ කාලයේදී ය. මෙවැනි දේශපාලනඥයෝ ජාත්‍යන්තර වේදිකාවට ගිය විට, හැකිතාක් සත්‍ය වසංකොට…
iMage: SS/DW Interview රනිල් වික්‍රමසිංහ යනු උගතෙකියි කියති. වැඩකාරයෙකියි කියති. මීට කලින් ජනාධිපති පදවියේ සිටි මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සමග සසඳන විට, ඔහු උගතෙකු බව ඇත්තයි. ඒ සැසඳීමෙන් එහාට ගොස්…