කැළණියට වැඩිය බෝධි(සතා!)
කටුනායක ගුවන් තොටුපොළින් ගිය සතියේ බෝධිසත්වයෙකු ලංකාවට වැඩම කළ බව සමාජ මාධ්‍ය වාර්තා කෙළේය. එහිදී යම් බැතිමතුන් පිරිසක් එහි ගොස් ඔහුව පිළිගත්හ. ඒ අතරේ එක් භික්ෂුවක්ද විය. ඒ භික්ෂුව මේ පුද්ගලයාට දණගසා…
කටුනායක ගුවන් තොටුපොළින් ගිය සතියේ බෝධිසත්වයෙකු ලංකාවට වැඩම කළ බව සමාජ මාධ්‍ය වාර්තා කෙළේය. එහිදී යම් බැතිමතුන් පිරිසක් එහි ගොස් ඔහුව පිළිගත්හ. ඒ අතරේ එක් භික්ෂුවක්ද විය. ඒ භික්ෂුව මේ පුද්ගලයාට දණගසා…
About – BLACK January | ‘කළු ජනවාරිය’ ක් ඇයි? මාධ්‍ය මර්ධනයට එරෙහි– “කළු ජනවාරිය” පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල වූ මර්දනයට එරෙහිවත් විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන් කිරීම්වලට ලක්…
[2024 ජනවාරි 1 වන දින ගැසට් පත්‍රයේ අතිරේකයක් ලෙස නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත පිළිබද සරල හැදින්වීමක්‍්] පනත් කෙටුම්පතේ අරමුණ ශ්‍රී ලංකාවේ…
image: historica.fandom ජේ. ආර්. ට හැමදාමත් තඩිබෑම, කෙනෙකුට රැඩිකල් චරිතයක් වීමට ඇති පහසුම මාර්ගයකි. මෙවැනි අය, ජේ. ආර්. විරෝධී දේශපාලනික වාංමාලාවක් නිතර භාවිත කරති. දේශපාලනය සහ ආර්ථිකය ගැන පමණක් නොව, සංස්කෘතිය සහ…
2023 වසර අවසන්ව ඇත. 2024 වසර උදාවී පැය ගණනකි. එළැඹුනු 2024 වසර ලංකවේ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන තත්ත්වයන් අනුව සැලකූ විට ඉතාමත් තීරණාත්මක වසරකි. කෙසේ නමුත් මෙම ඡායාරූප සටහන 2024 පිළිබදව…
Image from Al Jazeera. මාස තුනකට ආසන්න කාලයක් පුරා සිදු කැරෙන නිර්දය ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් 21,500 කට වැඩි පිරිසක් මිය ගොස් නෑසූ විරූ විනාශයක් සිදු කිරීමෙන් පසු ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව සිදු…
iMage: wfdd.org ප්‍රජා පීඩනයේ හවුල්කාරයෝ යේසුස් උපන්නේ ප්‍රජා පීඩනයක් පැවති රාජ්‍යයකයි. රෝම අධිරාජයා පරම බලධාරියා විය. සිය යටත් පෙදෙස්වල ඔහු පාලනය ගෙන ගියේ ප්‍රාදේශීය ඒජන්තයන් මාර්ගයෙනි. හෙරොඞ් යනු එවැනි ඒජන්තයෙකි. රෝම ආධිපත්‍යය…
පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය තුළින් මෙරට එක් දේශපාලනික පෙළැන්තියක අවශ්‍යතා පිරිමැසුණු බව අද අවිවාදිතයි. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණේ ඒ සිද්ධියේ සෘජු ආනුභාවයෙනි. ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් දේශපාලනඥයෙකු විසින් එම ප්‍රහාරය කලින් සැලසුම් කර…
iMage BY: DN ශ්‍රී ලංකාවේ වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති දේශබන්දු තෙන්නකෝන් විසින් පුද්ගලයකු නිරුවත් කර පහර දී, ලිංගික අවයවවල ‘සිද්ධාලේප’ ආලේප කරවා කෘර සහ අමානුෂික ලෙස කටයුතු කළ බවට, පසුගිය දින…
මීට දින 4කට පෙර Facebook සටහනක් ඇස ගැටිණි. එම සටහන ලියා තිබුණේ ලංකාවේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් චන්ද්‍රනාත් පතිරණ යි. ( ඔහු, 2022 වසරේ තිරගත වූ ‘Night Rider’ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ය) ඔහුට…
iMage: vikalpa මෙවර මානව හිමිකම් දිනය එළඹෙන්නේ මෙරට පුරවැසි ප්‍රජාව අබියස තීරණාත්මක අභියෝග රැසක් ඇති අවස්ථාවකය. ඒවා මෙසේ දැක්විය හැක. 1. ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන පුරවැසියාගේ ඡන්ද බලය අනීතික ලෙස අවලංගු කර තිබේ….
යෝජිත Online Safety Bill සහ විකාශණ අධිකාරී පනත Broadcasting Authority Bill මගින් අලුතින් පිහිටුවීමට නියමිත කොමිෂන් සභා දෙකටම අතිවිශාල බලතල ලැබෙන අතර එමගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාමකාමීව රැස්වීමේ සහ සමාගමයේ නිදහස…
iMage: hindustantimes.com ක්‍රමයේ වෙනසක් අවශ්‍ය යැයි කී විට එයින් අදහස් වන්නේ, ආර්ථික සංවර්ධනයක් අවශ්‍ය යැයි කීම නොවේ. ආර්ථික සංවර්ධනයේ අවශ්‍යතාව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවන බැවිනි. පවුලක ගෘහ මූලිකයාගේ ආදායමේ වැඩි වීමක්…
iMage: theguardian.com දේශපාලන නරි නාඩගම් සහ විලම්භීත හමුවේ ජනවරමක් රහිත රජයේ මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා තවත් අයවැයක් පසුගිය සතියේ ඉදිරිපත් කලේය. ආර්ථික වර්ධනය ඇති කරන උපායමාර්ග කිසිවක් ඒම ලේඛණයේ නොමැත. ඉතිරි ණය…
iMage:istockphoto.com හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මහජන විරෝධතා හමුවේ රටින් පළාගිය ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුලු පිරිසක් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට ශ්‍රේඨාධිකරණය තීන්දු කළේ පසුගිය 14 වනදා ය. ඒ…
iMage: northeastern.edu සියලු බලාපොරොත්තු කඩා වැටෙමින් තිබෙන යුගයක, අනාගතයක් ගැන අපේක්ෂාවක් ඈත මානයකින්වත් හිතට නොදැනෙන යුගයක, නින්දේදී පෙනෙන සිහින පවා අශුභවාදී වන්නේය. පරමාදර්ශ වශයෙන් කාලයක් තිස්සේ විශ්වාස කළ පද්ධති කඩාවැටෙන අයුරු සහ…
iMage: DF හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් වන මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු භාණ්ඩාගාර ලේකම්…