2015-2019 ‘යහපාලන ආණ්ඩුව’ තද කළු ද?
iMage by: srilankamirror යහපාලන ආණ්ඩුවට එරෙහි විවේචනය පාර්ශව දෙකකින් මතු විය. ඉන් ප්‍රධාන වුණේ, පාස්කු ප්‍රහාරය අස්සෙන් ජාතික ආරක්ෂාව මුල් කරගෙන රාජපක්ෂ කඳවුර ගෙන ගිය දැවැන්ත ව්‍යාපාරයයි. දෙවැන්න වුණේ, ‘‘උනුත් එකයි, මුනුත්…