‘සමාජ විරෝධතා හා ගැටුම් වැළැක්විය හැක්කේත්, සාමය ගොඩ නැගිය හැක්කේත් ජනයාගේ සමාජ, ආර්ථික හා සංස්කෘතික අයිතිවාසිකම් ආමන්ත්‍රණය කිරීමෙන් පමණයි.’
iMage: weforum රටක තාරුණ්‍යය ඒ රටේ සමාජ ප්‍රගතියේ පෙර ගමන් කරුවා වෙයි. මේ ඵෙතිහාසික කාරණය එසේ වූවද, සමාජ සංවර්ධනයේ දී අනෙකුත් සමාජ ස්ථර ඉටුකරන කාර්යභාරය අව තක්සේරු කරන්නට බැහැ. තරුණ පරම්පරාව සමාජයක්…