#AiyoAlice | ගේම් ගහලවත් ඉගෙන ගමු!
‘ගේම්’ ගහනවා කිවූ සැනින් විවිද අර්ථකතනයන් අපේ ඔලුවලට එයි. ඉන් එකක් ‘දේශපාලන ගෙම්’ ය. පුද්ගලයන් හෝ සමාජ කණ්ඩායම් අතර ද විටෙක ‘ගේම් ගහනවා’ යැයි කියන අතර ඒවා ද තවත් ගේම් වර්ගයකි. මේ…
‘ගේම්’ ගහනවා කිවූ සැනින් විවිද අර්ථකතනයන් අපේ ඔලුවලට එයි. ඉන් එකක් ‘දේශපාලන ගෙම්’ ය. පුද්ගලයන් හෝ සමාජ කණ්ඩායම් අතර ද විටෙක ‘ගේම් ගහනවා’ යැයි කියන අතර ඒවා ද තවත් ගේම් වර්ගයකි. මේ…
යම් රටක ආණ්ඩුවක් ගන්නා තීරණ, යෝජනා ඇතුලු රාජ්‍ය තුළ සිදුවන, සිදුකිරීමට නියමිත ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන්වන නිළ තොරතුරු මහජනතාව වෙත සන්නිවේදනය කරන ‘එක් ප්‍රධාන ක්‍රමයක්’ වන්නේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවයි. ලංකාවේ…
“නීත්‍යානුකූල විසම්මුතියේ සාමකාමී ප්‍රකාශනය මැඩ පැවැත්වීම තුලින් වෙනත් දිනකදී ප්‍රචන්ඩත්වය විනාශකාරීව පිපිරිය හැක”(ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය, SC 468/92) [“Stifling the peaceful expression of legitimate dissent today can only result, inexorably, in the catastrophic…
2021 මාධ්‍ය නිදහස සදහා වන ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ‘විකල්ප’ වෙබ් අඩවිය විසින්, සුවිශේෂී Info-graphics ප්‍රමාණයක් ඉදිරිපත් කළ අතර පහත පළවන්නේ එම Info-graphics වල High resolution පිටපත් ය. @VIKALPA
iMage:Vikalpa file/ Minuwangoda 2019 මඩකලපුවේ සියොන් දේවස්ථානයට 2019 අප්‍රේල් 21 වන දින එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් තිස් එක් දෙනෙකු මිය ගිය අතර, ඒ අතරින් 4 දෙනෙකු කුඩා දරුවන් විය. අද වන…
මේ අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගිය මාර්තු 12 වැනි දා ප්‍රකාශයට පත්විය. එය හඳුන්වා ඇත්තේ “ත්‍රස්තවාදය වැළැක්වීමේ (දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවා ගැනීමේ) නියෝග” නමිනි. ත්‍රස්තවාදය වැළැක්වීමට අප කවුරුත් එකඟයි. එසේම, ප්‍රචණ්ඩ…
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කර විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය ආවරණය වන පරිදී මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන පිළිබදව විනිශ්චය ආයනතයක් ලෙස ප්‍රතිසංස්කරණය සදහා නව සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීමට 2021…
අප භාග්‍යා අබේරත්න නමැති තරුණියක් ගැන මෙතෙක් කලක් දැන සිටියේ නැත. වත්මන් මොහොතේ අපගේ සමාජ විඥානය කෙරෙහි ඉතාම බරපතල බලපෑමක් කිරීමට ඇයට හැකි වනු ඇතැයි ඇය පවා දැන නොසිටින්නට ඇත. ඇය කළේ…
iMage: Amnesty Internationlal “පසුගිය වසර පුරා ශ්‍රී ලංකා රජය රටේ ප්‍රජා අවකාශය සම්පූර්ණ පරිවර්තනයකට ලක් කර ඇති අතර, දැන් එය විරුද්ධවාදී අදහස් හා මතවාද නොඉවසන හා ඒ කෙරෙහි එදිරි ප්‍රතිපත්තියක් අනුගමනය කරන…
iMage: headtopics.com “සැබෑ සහ විනයගත ප්‍රජාතන්ත්‍රවාදයක්.” මේ පසුගියදා කුමන්ත්‍රණකාරීව බලය අත්පත් කර ගත් මියන්මාරයේ හමුදා නායකත්වය විසින් ඉදිරිපත් කරන ලද උදෘතයකි. තමන් සිටින්නේ ජනතාවගේ පැත්තේ යැයි කියා පෑ හමුදා තන්ත්‍රය මියන්මාරයට යළිත්…
iMage:VIKALPA පසුගිය කාලය පුරාම ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට, ජනමාධ්‍ය ආයතනවලට එල්ලකරන ලද කිසිදු අපරාධයකට සම්බන්ධ කිසිවෙකුත්, නීතිය ඉදිරියට ගෙන ඒමට කිසිදු පාලනයකට හැකි වූයේ නැත. පසුගිය යහපාලන කාලය තුළ යම් උත්සහයන් ගත්තා වුවද, ඒවාත්…
“විනයගත රටක් ගොඩ නගමු!” මේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී නිතර කණ වැකුණු උදෘතයකි. එය ඉදිරිපත් වූයේ ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයෙනි. විනය සහ පිළිවෙල ගොඩ නැගීම ගෝඨාභයගේ “වැඩ කරන රට” සඳහා අවශ්‍ය මූලිකාංගයක් ලෙස…
පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල වූ මර්දනයට එරෙහිවත් විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන් කිරීම් වලට ලක් වූ මාධ්‍යවේදීන් හා මාධ්‍ය සේවකයින්ට අදාළව නීතිය ක්‍රියාත්මක කර වගකිව යුත්තන්ට දඬුවම් ලබා…
“අලුතෙන් මේ සම්බන්ධව සොයාබලලා යම් අඩුපාඩුවක් වෙලා තිබෙනවා නම්, යුද්ධයක් කියන එක එහෙම නැත්නම් ත්‍රස්තවාදී ක්‍රියාවලියක යම් යම් අවස්ථාවල සිදුවීම් වුණේ නැහැයි කියන්න අපිට බැහැ. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙලා තිබෙනවා නම්…
ඔබගේ ආදරණීයයෙක් මිය ගිය හොත් ඔබ ඔහුට/ ඇයට අවසන් ගෞරව දක්වා සමු ගනීවි. නමුත් ඔබගේ ආදරණීයයෙක් ජීවතුන් අතර සිටිනවාද? නැද්ද? යන්න ඔබ නොදන්නවා නම් ඔබට දැනෙන හැඟීම කුමක්ද? සිය ආදරණීයයන් බලහත්කාරි අතුරුදහන්…
iMage: PMD ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක සාර්ථකත්වය සදහා අත්‍යවශ්‍යම අංගයක් වනුයේ තුළන සහ සංවරණයන්ය. ඉන් කියැවෙන්නේ ආණ්ඩුකරණය විවිධ සංවරණයන් මගින් තුලනය විය යුතු බවයි. ඒ සදහා 17වන සංශෝධනයෙන් පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා ජනාධිපති…
iMage:maheshhapugoda මෙම ලිපිය ලිවීමට මා පොළඹවන ලඳ ප්‍රධාන කරුණු දෙකක් විය. එනම්, ජනවාරි 18 වන දින සහභාගී වූ The Politics of Memorialisation in Sri Lanka නම් Webinar සාකච්ජාවට සවන් දීමෙන් පසුව උපන්…