Democracy, Education, Featured Articles, Freedom of Expression, Galle, Media and Communications, Media Freedom, News, Politics and Governance

කොරෝනා සහ මාධ්‍ය ආඛ්‍යානය [‘සිදුවන්නේ තමන්ගේ අභිමතය පරිදි වීරයා හා දුෂ්ටයා නිර්මාණය කිරීමේ සුපුරුදු ආඛ්‍යානයයි.’]

iMage: thomsonfoundation.org කොරෝනා වසංගතය විසින් අප පොදුවේ ගත කරමින් සිටි සම්ප‍්‍රදායික සාමූහික ජීවන රටාව කුටුම්භගතකරණය කර තිබේ. සාමූහික ජීවන ක‍්‍රමයක් ගත කිරීමේදී ‘අනෙකාගේ’ (මෙහි අනෙකා යනු පවතින රාජ්‍ය ක‍්‍රමය දක්වා ව්‍යාප්ත කළ…

Colombo, covid19, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Politics and Governance, Social Media

#WPFD2020 ‘COVID19 වසංගතයට මුවා වී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පාලනය කිරීමට ඉඩ නොතැබිය යුතුය’ [Info-graphics]

2020 මාධ්‍ය නිදහස සදහා වන ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ‘විකල්ප’ වෙබ් අඩවිය විසින්, සුවිශේෂී Info-graphics ප්‍රමාණයක් ඉදිරිපත් කළ අතර පහත පළවන්නේ එම Info-graphics වල High resolution පිටපත් ය.

Colombo, covid19, Democracy, FAKE NEWS, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Social Media

#COVID19 අතරතුර රම්සි රසීක් [ශ්‍රී ලංකාවේ ප්‍රකාශනයේ නිදහස, වෛරී ප්‍රකාශ සහ සාවද්‍ය පුවත් ]

අප්‍රේල් 2 වැනිදා, රම්සි රසීක් තම ෆේස්බුක් වෝලය මත “චින්තන ජිහාදයක්” නොහොත් “මතවාදී අරගලයකට” ඇති අවශ්‍යතාවය ගැන සටහනක් තැබුවේය. ජිහාදය යනු මතභේදකාරී වචනයක් වන අතර විවිධ විද්වතුන්ට අනුව, “ජිහාදය” යනු “අරගලය” වන…

Colombo, covid19, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Media and Communications, Media Freedom, Media Literacy, Politics and Governance, Social Media

කොරෝනා මර්දනය මුවාවෙන් ප්‍රකාශන නිදහස සීමා කිරීම ගැන අනතුරු ඇඟවීම්

iMage: UNESCO සෑම වසරකම මැයි 3 වනදා ජනමාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දිනයයි. මාධ්‍ය නිදහස යනු මුලික මානව අයිතිවාසිකමක් වන භාෂණ සහ ප්‍රකාශන නිදහසට(freedom of expression) ඇති අයිතියේම දිගුවක්. 1948 ලෝකයේ රටවල් විසින්…

covid19, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Kandy, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Social Media

‘කවුද ඔය කියන රම්සි රසික්’ රම්සි ලිව්ව දේවල් වලින් රම්සි හොයමු?

‘ප්‍රචණ්ඩත්වයට සහ අන්තවාදයට විරුද්ධව අදහස් දැරීම නිසා අත්අඩංගුවට ගත් රම්සි රසීක් ඇතුලු සියලු දෙනා නිදහස් කරනු’ කියලා පොස්ටරයක් ඊයේ(01) සමාජ ජාල වල පැතිරී ගියා. මම දන්න රම්සි කෙනෙක් නැති නිසා ටිකක් හොයලා…

covid19, Democracy, FAKE NEWS, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Matara, Media Freedom, Militarization, Politics and Governance

‘නිදහස් අදහස්වලට ‘ඔවුන්’ ඒ තරම් බය ඇයි?’ [ප්‍රකාශනයේ නිදහස සහ රම්සි]

ශ්‍රි ලංකාව යනු කුඩා රටක් වුව ද මේ රටේ සිදු වු අරගල, විප්ලව(?) හා මර්ධනයන් අනෙක් රටවල් කම්පා කිරීමට තරම් බලවත්ය. ඒ අද අප භුක්ති විදින බොහෝ අයිතිවාසිකම් හා වරප්‍රසාදයක්ම, ජීවිත පරිත්‍යාගයෙන්…

Colombo, covid19, Democracy, Development, Economy, Economic issues, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Life quips, Militarization, Peace and reconciliation, Politics and Governance

වසංගතය තුළ ජනාධිපති

iMage: newsin.asia “… හෙට වන විට සියල්ල වෙනස් ලෙස පෙනෙනු ඇත; හෙට වන විට සියල්ල වෙනස් ලෙස දැනෙනු ඇත.” – වික්ටර් ක්ලෙම්පරර් (නාසි ජර්මනියේ භාෂාව) එය 1348 ඔක්තෝබර් ය. පාරම්පරාගතව කළු මරණය…

Colombo, covid19, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Life quips, Militarization, Politics and Governance

‘මිනිහෙක්ට එහෙම ගහන්න බැහැ’ [දැන් මාව Arrest කරනවද?]

කොරෝනා වෛරසය ආසාධන තත්ත්වය පාලනය කිරීම සදහා වන එක් පියවරක් ලෙස රට පුරා ඇදිරි නීතිය බලපැවැත්වෙයි. අත්‍යවශ්‍ය සේවා හැරෙන්නට සියලු දෙනා නිවෙස් වලට වී සිටින්නට සෞඛ්‍ය අංශ උපදෙස් දෙන්නේ, තමන්ගේ මෙන්ම, සමස්ථ…

Colombo, covid19, Democracy, FAKE NEWS, Featured Articles, Freedom of Expression, Human Rights, Life quips, Media Freedom, Peace and reconciliation, Politics and Governance

#COVID19 කොවිඩ් මර්දනය, ආණ්ඩුව සහ අප

iMage:FT/ Shehan Gunasek “කොවිඩ් මොන එකක්ද? තවම විසි අටයිනේ,” කියා කිව්වේ අප නොවේ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ය. එසේ සිහි මොළයක් ඇති ඕනෑම අයකුට ශ්‍රී ලංකාව තරමක හෝ වසංගත තත්වයකට මුහුණ දෙනු…

Colombo, covid19, Democracy, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Media and Communications, Peace and reconciliation, Politics and Governance

#COVID19 | ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම්

iMage: sookenewsmirror.com ඕනෑම රටක් මේ මෙහොතෙහි දී මුහුණ දෙන හදිසි අභියෝගය #COVID19 වසංගතය පාලනය කර ගැනීම බවට විවාදයක් නැත. ඒ වෙනුවෙන් මූලික වගකීම පැවැරී ඇති රජයන් විසින් ගනු ලබන සෞඛ්‍ය ආරක්ෂන ක්‍රියා…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

යුක්තිය අහිමි වීම ද බරපතල වසංගතයකි

iMage: elements.envato.com දරුණු රෝගාබාධ පිළිබඳ වෛද්‍යවරුන් දක්වන මතය යළි සිහිපත් කරගැනීම මෙතැනදී වැදගත් වනු ඇත. ආරම්භයේදී එවැනි රෝගාබාධවල මූලය අනාවරණය කරගැනීම අපහසු වනු ඇති මුත් රෝගයට කිසියම් හෝ බෙහෙතක් ලබාදීම අපහසු නොවනු…

Colombo, covid19, FAKE NEWS, Featured Articles, Freedom of Expression, Media, Media and Communications, Politics and Governance, Social Media

#COVID19 අසාදනය: මා කළ ලොකුම වරද සහ මාධ්‍ය නිදහස

iMage:washingtonpost.com රාවය මුද්‍රණ ආයතනය විසින් කලකට පෙර පළකල “බලය” නම් සඟරාවට මා පරිවර්ථනය කළ ලිපි පෙළකම අන්තර්ගතය වූයේ ජනමාධ්‍ය ප්‍රධානීන් ගණනාවක් විසින් ලියන ලද “මා කළ ලොකුම වරද” ය. එහිලා එකී අත්දැකීම්…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Life, Life quips

දිවියෙන් සමු ගත් අපේ සගයා, සමන් වගආරච්චි ගැන මගේ මතක සටහන් | ලයනල් බෝපගේ

iMage: Saman Wagaarachchi/FB සමන් වගආරච්චි සහෝදරයා 1977 මුල් භාගයේ දී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වී තිබුණේ 1971 අප්‍රේල් නැගිටීම සම්බන්ධයෙන් අප සිරගත කොට සිටියදී ය. ගාල්ල වරායේ සහ ලංකා සිමෙන්ති සංස්ථා වැඩ…

30 Years Ago, Abduction, Colombo, Free Speech, Freedom of Expression, Governance, Human Rights, Impunity, Media Freedom, Politics and Governance

හුස්මක් ගන්නේ නැතුව පෙම්වත්තු මරා දාපු මළවුන්ගේ මාසයක රිචඩ්

iMAGE : Vikalpa/ Ishara Danasekara  “අපි මොකටද සමාජය තියෙන විදියටම පිළිගන්නේ, සමාජය වෙනස් කරන්නත් අපිට පුළුවන්”   එහෙම  කිව්වේ  ඇත්තටම යුගාන්තයේ මාලින් කබලාන ද නැත්නම් අවුරුදු 31 ක පුංචිම පුංචි කාලයක් විතරක්…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance

ඒ අපූරු කතාව

iMage: PMD ජනාධිපති රාජපක්ෂ විසින් කරන ලද නිදහස් දින කතාව අපූරු කතාවකැයි කියා තිබුණේ වෙනින් කව්රුවත් නොව මංගල සමරවීරය. ඒ් සමඟම ඉංගිරිසි බසින් ඔහු කියා තිබුණේ මෙසේ ය: “අද ජනාධිපතිගේ කතාව මරේ…

Art, cinema, Culture, Freedom of Expression, Gender, Human Rights, Human Security, Women

වෙල් ඩන් ! පදුකෝන්  !

iMAGE: Movie CHAPAAK  මෑතකදී ඉන්දියානු රජය විසින් හඳුන්වා දෙන ලද නව පුරවැසි පනතට විරුද්ධව මධ්‍යස්ථ මතධාරීහු, කලාකරුවෝ, අන්තවාදී මතවාද නොඅදහන පුරවැසියෝ වීදි බැස උද්ඝෝෂණ කළහ. දිල්ලි නගරයේ ජවහල්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ විද්‍යර්ථීන්…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Freedom of Expression, Human Rights, Peace and reconciliation, Politics and Governance

ගෝඨාගේ හතුරෝ

iMage: france24/Dinuka Liyanawatte, Reuters ‘කෝ හතුරෝ! කෝ හතුරෝ! කෝ අපගේ හතුරෝ!’ සංදේශය සිනමා පටයට අරිසෙන් අහබුදු ලියූ ඒ ගීය සමහර විට දැන් ජනාධිපති මන්දිරයෙහි නින්නාද වෙමින් තිබෙනවා ඇත. මන්ද යත් ඒ පැත්ත…