
“ලේඛක ශක්තික සත්කුමාර අත්තනෝමතිකව රඳවා තබා ගැනීම මුලික අයිතිවාසිකම් කඩකිරීමක්, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනයක්” – එක්සත් ජාතීන්ගේ සංවිධානය
iMAGE: via menafn.com පසුගිය මැයි මස 5 වන දින අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම (Working Group on Arbitrary Detention) එහි 87 වන සැසියේදී තම මතය ඉදිරිපත් කරමින්…