මිග් ගනුදෙනුව | ලසන්ත ඝාතනය [‘මගේ පියා මිය යා යුතු යැයි නපුරු මිනිසුන් තීරණය කළේ මේ නිසා බව මම විශ්වාස කරමි.’]
iMage:VIKALPA 2007 වසරේදී කුඩා දරුවෙකු ලෙස ‘මිග් ගනුදෙනුව’ යන වාක්‍ය ඛණ්ඩය ඇසු විට, මගේ පියාගේ පුවත්පතේ නැවත එම වචන දෙක මුද්‍රණය කිරීම නිසා වසර දෙකකටත් අඩු කාලයකට පසුව ඔහුගේ විවෘත මිනී වළට…