අධිකාරීවාදයේ අසුබවාදී ඇඟවීම්
iMAGE: AFP:Ishara S.Kodikara අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ සුප්‍රසිද්ධ යෙදුමක් නම් “බුද්ධියේ සර්ව-අසුබවාදය සහ අධිෂ්ඨානයේ සර්ව-සුබවාදය” යන්නයි. ඔහු එසේ පැවසුවේ ෆැසිස්ට්වාදය හිස ඔසවමින් පැවති ඉතාලියානු දේශපාලනයේ අවිනිශ්චිත මොහොත තුළ සක්‍රීය දේශපාලනයෙහි නිරත වන අතරමය. පවත්නා…