“මිලිටරීකරණයට විරෝධය එන්නේ රාජ්‍ය ඇතුලින්මයි. සමහරවිට එය රාජපක්ෂ පවුල ඇතුළින්ම එන්නත් පුළුවන්.” ආචාර්ය කලණ සේනාරත්න
Image Credit: jdsrilanka.blogspot.com මහජන ඡන්දයෙන් මෙරට නව වන පාර්ලිමේන්තුව තෝරාගැනීමට තව ඉතිරිව තිබෙන්නෙ මසකටත් අඩු කාලයකි. මැතිවරණ වේදිකාවල ඉදිරි වසර පහ තුළ ලංකාවේ දේශපාලනය හා ආණ්ඩුක්‍රම කෙසේ සකස් විය යුතුද යන්න පිළිබදව…