ඉරණතිව් මිනිසුන්ගේ ජීවිතය සහ අභියෝග
COVID-19 නිසා මියගිය පුද්ගලයන්ගේ සිරුරු භූමදාන කිරීම සඳහා තමන් වාසය කරන ඉරණතිව් දිවයින භාවිතා කිරීමට රජය ගත් තීරණයට ඉරණතිව් දූපත්වාසීන් විසින් දැඩි ලෙස විරුද්ධ වීමත් සමඟ මෙම පලාත ජාතික ප්‍රවෘත්තියක් බවට පත්…
COVID-19 නිසා මියගිය පුද්ගලයන්ගේ සිරුරු භූමදාන කිරීම සඳහා තමන් වාසය කරන ඉරණතිව් දිවයින භාවිතා කිරීමට රජය ගත් තීරණයට ඉරණතිව් දූපත්වාසීන් විසින් දැඩි ලෙස විරුද්ධ වීමත් සමඟ මෙම පලාත ජාතික ප්‍රවෘත්තියක් බවට පත්…
iMage:asia.nikkei.com වර්තමාන ගෝලීය දේශපාලනයෙහි ප්‍රධාන කතිකාවතක් ගොඩ නැගී ඇත්තේ මියන්මාරය කේන්ද්‍ර කරගෙනය. ඒ 2021 පෙබරවාරි 2 වන දින සිදු වූ හමුදා කුමන්ත්‍රණය නිසාවෙනි. මෙය නිදහසින් පසු මියන්මාර ඉතිහාසය තුළ සිදු වූ එකම…
මෙම ලිපිය මේ වනවිට ජනප්‍රිය කතාවෙන් ඉවත්ව ගොස් ඇති උමාරියා නම භාවිතා කරමින් කෘත්‍රිම නිර්මාණය කරන ලද වීඩියෝව සහ එයින් ඈ තුල උපන් වේදනාව බෙදා ගැනීම සමඟ සබැදේ. ඒ අතර එවැනි ස්ත්‍රීන්…
iMage; aljazeera.com දහඅට හැවිරිදි මා කියල් සින් Ma Kyal Sin පසුගිය බදාදා මිලිටරි ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධකම් පෑමේ උද්ඝෝෂනයට ගියේ ඇයගේ හිස සිඹ පියා තිළිණ කළ ආශීරවාද වදන් සිත් පුරවාගෙන සතුටු සිතෙනි. ඇය මියන්මාරයේ…
කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් සොයමින් සිටි, තවත් පොලිස් නිළධාරියෙක් සිය දිවි හානි කර ගෙන ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබුණේ අදය. මේ ඝාතනයත් සමග ෆෙස්බුක් හී එම ඝාතකයාට දැඩි ලෙස…
iMage: Vikalpa ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ පැවැත්වෙමින් ඇත්තේ 46වන සැසිවාරයයි. මේ වන විට කවුන්සිලයේ මහකොමසාරිස්වරිය විසින් ලංකාව සම්බන්ධයෙන් සිය යෝජනා ඉදිරිපත් කර තිබේ. එම යෝජනා පිළිබදවත්, ලංකාවේ මානව හිමිකම්, වගවීම පිළිබදවත් මේ…
iMage:sundayobserver.lk “රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැතැයි” ජනප්‍රිය සිංහල කියමනක් තිබේ. නමුත්, අපගේ නිදහසින් පසු දේශපාලන ඉතිහාසය පුරාම අප නොයෙක් වර එකම වලේ කිහිපවරක්ම ඇද වැටී නොමැතිද? යමෙකු අතීතයේ හසු වූ උගුලක්…
iMage: Sanjula Pietersz ගෝලීය අත්දැකීම් “විවිධත්වය තමන් සතු ශක්තියක් ලෙස පිළිගන්නේ නම්, සමාජ පද්ධතීන් වඩා යහපත්, වඩා ස්ථාවර හා වඩා සමෘද්ධිමත් ඒවා වනු ඇත.” 2013 වසරේ දී Global Centre for Pluralism හි…
iMage: Sanjula Pietersz ශ්‍රී ලංකාව සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් ජන කණ්ඩායම්වලට අමතරව ඉන්දීය දෙමළ, මැලේ, බර්ගර්, කෆීර් සහ ආදිවාසි ජනයා ආදි සුළු ජන කණ්ඩායම් රැසක් ජීවත් වන බහුසංස්කෘතික, බහුආගමික, බහුවාර්ගික රටකි. බහුත්වවාදය යනු…
විමල්-බැසිල් ගැටුම. මේ දිනවල ලාංකීය දේශපාලන මාධ්‍ය අවකාශයේ ප්‍රධාන තේමාව වී ඇත්තේ එයයි. එය පුද්ගල ගැටුමක් පමණක්ද නැතහොත් පාලක හවුලේ බලගතු කණ්ඩායම් දෙකක් අතර නිර්මාණය වී තිබෙන පරස්පර අභිලාෂයන් අතර ගැටුමක්ද? එය…
iMage: Amnesty Internationlal “පසුගිය වසර පුරා ශ්‍රී ලංකා රජය රටේ ප්‍රජා අවකාශය සම්පූර්ණ පරිවර්තනයකට ලක් කර ඇති අතර, දැන් එය විරුද්ධවාදී අදහස් හා මතවාද නොඉවසන හා ඒ කෙරෙහි එදිරි ප්‍රතිපත්තියක් අනුගමනය කරන…
iMage: kumanan @kumanan93 පසුගිය දා දෙමළ ජනතාව දහස් ගණනක් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා පාගමනක් පවත්වමින් තම විරෝධතාවය පළ කළහ. ඔවුන් විසින් රැගෙන ගිය රතු සහ කහ පැහැති කොඩි මගින් දෙමළ ජනතාව විසින්…
iMage: sandiegouniontribune /AP Photo/Eranga Jayawardena මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දේශපාලනයේ දී ශූරයෙකි. බැලන්ස් කිරීම, ෂේප් කිරීම, ආදී නොයෙකුත් වන්නම් වැනුමට ඔහු දක්ෂයෙකි. එපමණක් ද නොව කවුරුත් දන්නා පරිදි රාජපක්ෂ අගමැතිවරයාට මානව හිමිකම් පිළිබද…
image: unframedsl.org ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරීන්, දෝෂ සහිත හා අතිශයින් දේශපාලනීකරණය වූ අන්තර් රාජ්‍ය මානව හිමිකම් යාන්ත්‍රණයක් කෙරෙහි වසරක් පාසා නැවත නැවතත් විශ්වාසය තබන්නේ ඇයි? මානව හිමිකම් ක්ෂේත්‍රයේ සේවය කරන අපගෙන්…
iMage: ScreenShot/https://www.youtube.com/watch?v=QROhGEB80MA මේ හෙඩිම මගේ නොවේ. රාජපක්ෂලාගේ දේශපාලන මතිමතාන්තර රටට ගෙන යන ප්‍රමුඛයකු වන ආචාර්ය ජගත් වැල්ලවත්තගෙනි. ඔහු වර්ථමානයෙහි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙහි සභාපතිවරයාය. එයට පෙර රාජපක්ෂලා යටතේ ඔහු එවැනි ප්‍රබල තනතුරු…
iMage: headtopics.com “සැබෑ සහ විනයගත ප්‍රජාතන්ත්‍රවාදයක්.” මේ පසුගියදා කුමන්ත්‍රණකාරීව බලය අත්පත් කර ගත් මියන්මාරයේ හමුදා නායකත්වය විසින් ඉදිරිපත් කරන ලද උදෘතයකි. තමන් සිටින්නේ ජනතාවගේ පැත්තේ යැයි කියා පෑ හමුදා තන්ත්‍රය මියන්මාරයට යළිත්…
පසුගිය පෙබරවාරි 3 වෙනිදා දෙමළ ජාතික සංධානය ඇතුළු දමිළ දේශපාලන කණ්ඩායම්, සිවිල් සමාජ ක්‍රියාධරයින් සහ සිවිල් ජනතාව විසින් නැගෙනහිර පලාතේ පොතුවිල් සිට දැවැන්ත පා ගමනක් ආරම්භ කරන ලදී. එය පෙරවාරි 6 වෙනිදා…