අර්බුද කාලයේ වඩාත්ම අවධානමට ලක්වන්නේ ප්රජාතන්ත්රවාදයයි.
කොරෝනා අවධිය ඒකාධිපතියන් සහ දක්ෂිණාංශික ජනප්‍රියවාදීන් තම අරමුණු කරා යාමට, එනම් තමන්ගේ ආධිපත්‍යය ස්ථාපිත කර ගැනීම සඳහා වුවමනා කරන බලය තමා අතට ගැනීම සඳහා එය මාර්ගයක් කර ගැනීමට කුරුමානම් අල්ලනු දකින්නට තිබේ….