ජිනීවා යෝජනාව මෙතැනින් කොතැනටද?
iMage: Fabrice Coffrini/AFP/Getty පසුගිය 26 දා ආණ්ඩුව ජිනීවාහි දී කන්දක් විළිලා කෙන්දක් වැදුවේ ය. ඒ එදින විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන කළ කතාව සහ පසුගිය 20 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රකාශය අතර එතරම්…
iMage: Fabrice Coffrini/AFP/Getty පසුගිය 26 දා ආණ්ඩුව ජිනීවාහි දී කන්දක් විළිලා කෙන්දක් වැදුවේ ය. ඒ එදින විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන කළ කතාව සහ පසුගිය 20 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රකාශය අතර එතරම්…
1988 -1990 කාලයේ ඇති කළ භීෂණ දී කිසිදු දේශපාලන කණ්ඩායමකට හෝ අදහසකට සම්බන්ධ නැති මරා දැමුණු තවත් ගැහැණු දරුවෙක් ගැන ‘අම්මා’ කියන කතාව. වසර ගණනාවකට පසුවද ඒ අම්මා ඉල්ලන්නේ යුක්තිය යි! එහෙත්…
iMAGE: vikalpa/ Ishara Danasekara ජාතිය සහ ජාතිකත්වය වැනි තේමා ගැන සාකච්ජා කිරීමේදී අප එළඹිය යුතු පළමු එකඟතාව වන්නේ එම යෙදුම්වලින් හඳුන්වනු ලබන දේ පවතින බවයි. එවන් දේ පවතින්නේ ස්පර්ෂ කළ හැකි ඝනීභූත…
iMage: srilankamirror.com ඒකාධිපති ඕමාර් හුසේන් අහමඩ් අල්-බෂීර් තිස් වසරක් සූඩානය යකඩින් සහ ගින්නෙන් පාලනය කළේ ය. තිස් වසරක් යනු එක් පරම්පරාවක් වියපත්ව නව පරම්පරාවක් යෞවනය කරා ළගා වන තරම් කාලයකි. එතරම් කාලයක්…
iMage:Ishara S. Kodikara/Agence France-Presse — Getty Images යුද්ධය යනු සැදැ සාදයක් නොවන බව අප අත්දැකීමෙන් දනිමු. කුමන පැත්තේ උවද ජීවිතයක් අහිමි වීම අනුමත කල නොහැකි අතර ඒ සදහා හේතු අනවශ්‍ය බව මගේ…
‘මගේ වයිෆ් 1990 ජනවාරි 14වනදා රෑ, 12.40 වෙනකොට නාදුනන තුවක්කුකරුවො ඇවිල්ලා අත්අඩංගුවට ගන්නවා. ඒ රාජ්‍යත්‍රන්ත්‍රයේ අය බව හොදටම දන්න කාරණා කීපයක් තියනවා. එකක්, කිසිම පොලිසියක් ඇන්ට්‍රිය බාර ගන්නේ නැ. දෙවනි එක, ජෝසප්…
iMAGE: National Gandhi Museum සිංහල බෞද්ධ ජාතිකවාදය විසින් ඉදිරිපත් කෙරෙන ප්‍රවාදය ඉතාම සරලය; පැහැදිළිය. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයකි; නොඑසේනම්, එය සිංහල බෞද්ධ රාජ්‍යයක් විය යුතුය. මේ ප්‍රවාදය පදනම්ව ඇත්තේ බහුතර ජන…
iMage; FACEBOOK [by Nibee, සැබෑ අනන්‍යතාවය සොයාගැනීමට නොහැක] “මගේ මොනවද ඔයාට පෙන්න ඕනේ?” මේ ඉහත දැක්වෙන්නේ පසුගිය සතියේ වඩාත් කතාබහට ලක් වු වත්තල ආපිකෝ ආයතනයට පැමිණි බුර්කාව ඇද සිටි කාන්තාව විසින් ඇයට…
iMage: royalholidayssrilanka.com පසුගිය නිදහස් දින උළෙලේදී ජාතික ගීය ගායනා කරන ලද්දේ සිංහල භාෂාවෙන් පමණි. එය අලුත් දෙයක් නොවේ. නමුත්, හේතු කිහිපයක් නිසාම එය මෙවර කතා බහට ලක් වන කාරණයක් බවට පත් විය….
iMAGE: (AFP/GETTYIMAGES) “තඩි ප්‍රියන්ත” ලෙසින් ප්‍රකට ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල සමයේ ඝාතක කල්ලියක ප්‍රමුඛයකුව සිටි බවට චෝදනා ලබා ඇති සි. ඒ. චන්ද්‍රප්‍රේම ජිනීවා නුවර නව ශ්‍රී ලංකා තානාපති ලෙස පිළිනොගන්නා ලෙස…
iMage: PMD ජනාධිපති රාජපක්ෂ විසින් කරන ලද නිදහස් දින කතාව අපූරු කතාවකැයි කියා තිබුණේ වෙනින් කව්රුවත් නොව මංගල සමරවීරය. ඒ් සමඟම ඉංගිරිසි බසින් ඔහු කියා තිබුණේ මෙසේ ය: “අද ජනාධිපතිගේ කතාව මරේ…
පසුගිය වසර කිහිපය තුල රට තුල ඉතා ආන්දෝලනයක් ඇති කල එක් කරුණක් නම් විශේෂ අවස්ථාවලදී දෙමළ බසින් ඡාතික ගීතය ගායනා කිරීමය. ඒ නිසා ඉතිහාසය ආවර්ජනය කරීම මෙහිදී ඉතාම වැදගත් යැයි මම කල්පනා…
iMage: france24/Dinuka Liyanawatte, Reuters ‘කෝ හතුරෝ! කෝ හතුරෝ! කෝ අපගේ හතුරෝ!’ සංදේශය සිනමා පටයට අරිසෙන් අහබුදු ලියූ ඒ ගීය සමහර විට දැන් ජනාධිපති මන්දිරයෙහි නින්නාද වෙමින් තිබෙනවා ඇත. මන්ද යත් ඒ පැත්ත…
iMAGE : Vikalpa එළඹුණු 2020 වසර ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වසරකි. සමාජ, ආර්ථික, දේශපාලනික කුමන කෝණයෙන් බැලුවද එය එහෙයින්ම ඒ නිසා තීරණාත්මකව තිබේ. දශකයක අවසානය අප සනිටුහන් කොට ඇත්තේ හුදෙක්ම කාල අවසානයක්…
මාළඹේ, දහම් මාවතෙහි පවත්වා ගෙන ගිය ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ (www.lankaenews.com) කාර්යාලය සම්පූර්ණයෙන්ම ගිනි තබා විනාශ කරන ලද්දේ අද(30) වැනි දිනකය. ඒ 2011 ජනවාරි 30 වනදා අලුයම ය. එවකට ලංකාවේ පාලනය…
iMage: Tamil Guardian ඕනෑම යුද්ධයක ජයග්‍රහණයකන් නොමැත. එහි දී සියල්ලෝම පරාජිතයන්ය. ත්‍රස්තවාදීයා, විමුක්තිකාමියා, අරගලකාරයා, විප්ලවකාරයා හා සෙබලා යන සියල්ලෝම මිනීමරුවන්ය. එක්කෙනෙකුට නීතියෙන් මිනීමැරීමට අවසර ඇති අතර අනෙකා නීතියෙන් පිට මිනී මරයි. කෙනෙකු…
iMage:counterpoint.lk එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය දැන් අලුත් වටයකින් ආරම්භ වී ඇත. ඒ මින් පෙර පැවතියාට වඩා තීව්‍ර ආකාරයෙනි. මෙවර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මුහුණ දී සිටින්නේ කලින්ට වඩා අතිශය අසීරු අභියෝගයකටය….