රෙදි ගැලවීම: ගජ මිතුරු ඥාති සංග්‍රහ සහ පළිගැනීම
iMage:huffpost රෙදි ගැලවීම වනාහී අපූරුවකි. තැනින් තැනට කලින් කළට රෙදි ගැලවීම විටෙක සතුටකි. විටෙක අපුලකි. විටෙක නපුරකි. රෙදි ගැලවෙන්නේ මනුෂ්‍ය පරාණවල පමණක් ම නොවේ. දේශපාලන, සමාජ, ආර්ථික සහ සංස්කෘතික වශයෙන් ද රෙදි…