Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Jaffna, Media Freedom, Militarization, Peace and reconciliation, Politics and Governance

මාධ්‍යවේදී නිමලරාජන් ඝාතනය කර වසර 22යි. ඝාතකයින් තවමත් සුවසේ නිදැල්ලේ?

මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර ඔක්තෝබර් 19 දාට වසර 22ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය…

Abduction, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Jaffna, Kilinochchi, Life, Life quips, Militarization, Mullaitivu, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Women

“ඔබ රැගෙන ගිය අපේ දරුවන් කොහේද?” උතුරු-නැගෙණහිර අතුරුදහන්වූවන්ගේ සමීපතමයින් ‘යුක්තිය’ ඉල්ලා UN කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක[Photos/Video]

උතුරු සහ නැගෙණහිර අතුරුදහන්කරන ලද අයගේ මව්වරුන් සහ පියවරුන් ඇතුලු සමීපතමයින්, විශාල පිරිසක් අද(ඔක්තෝබර් 17) දා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත විය. ඔවුන් අද කොළඹට පැමිණ මෙසේ උද්ඝෝෂනයක නිරත…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) | ප්‍රතිසංස්කරණය කළ නොහැකි නීතියක් අවලංගු කිරීමේ හදිසි අවශ්‍යතාවය

iMage: Twitter/Rasamanikyan යුද්ධකාමී තර්ජනයක් උද්ගත වූ අවස්ථාවක දී ඊට එරෙහිව පනවන නීතියක් තාවකාලික විය යුතු නමුත් එය වසර 40 කට වඩා වැඩි කාලයක් පවතී සහ එය තවදුරටත් විඳදරාගතය යුතුව ඇත. සිය ගණනක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ජිනීවා යන්නේ කවුරුන්ද, කුමක් සඳහා ද?

පසුගිය දින (20) “ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අතීතය හා අනාගතය” මැයෙන් පළ වූ මගේ ලිපියෙහි, යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHCR) සහ මානව හිමිකම් පිළිබඳව එක්සත්…

Colombo, Constitutional Reform, Democracy, Development, Economy, Disappearances, EasterSundayAttackLKA, end of the War, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Media Freedom, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අතීතය හා අනාගතය

“තව අවුරුදු කීයක් අපි ජිනීවා ආ යුතු ද?” – සන්ධ්‍යා එක්නැළිගොඩ, අතුරුදන් කිරීමට ලක් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ එසේ අසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන්…

Colombo, Democracy, Featured Articles, Free Speech, Freedom of Expression, Human Rights, Media and Communications, Media Literacy, Social Media

රජයේ සේවකයෙක් මාධ්‍ය-සමාජ මාධ්‍ය වෙත සිය අදහස් ප්‍රකාශ කිරීම වරදක්ද?

මේ ගැන වැදගත් නඩු තීන්දුවක් තමයි SCFR 76/2012 මේ නඩුවේදී ගුරුවරියක් තමන්ට වූ ලිංගික හිංසනය ගැන අධ්‍යාපන දෙපාර්ථමේන්තුවට හා පොලීසියට පැමිණිලි කොට ඉන් සහනයක් නොලැබූ නිසා මාධ්‍ය වෙත එනවා. මාධ්‍යට ප්‍රකාශයක් දීලා…

Education, Featured Articles, Human Rights, Human Security, Kandy, Life

පෙරාදෙණිය ශාස්ත්‍ර පීඨය විසින් විකල්පය මර්දන කිරීම?

iMage: counterpoint පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුවට අයත් සිසුන් 12 දෙනෙකුට නවකවදලෝලී සිසුන් පිරිසක් 2022.09.04 දින අමානුෂික ලෙස පහර දී තිබේ. පහර කෑමට ලක්වූ සිසුන් 4 දෙනෙකු රෝහල් ප්‍රතිකාර සදහා යොමු කර…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ගෝඨාභය යළි පැමිණීම සමග වහල් මානසිකත්වය යළි හිස එසවීම

iMage: AP ‘‘මැරිලා ඉපදුණා වගේනෙ කතා කරන්නෙ’’ යැයි කතාවට කියති. මේ අත්දැකීම වර්තමාන දේශපාලනය තුළ ඇස්පනාපිට පෙනෙන්ට පටන්ගෙන තිබේ. මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ වැනි වහල් හිමියනුත්, රාජපක්ෂවාදී අන්තේවාසිකයනුත් අද කතා කරන…

Colombo, Democracy, EasterSundayAttackLKA, end of the War, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation, TRANSITIONAL JUSTICE, War Crimes

ශ්‍රී ලංකාව තීරණාත්මක මංසන්ධියක: එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් වගවීම, ආයතනික සහ ආරක්ෂක අංශවල ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රගතියක් ඉල්ලා සිටී.

iMage: Vikalpa File ජිනීවා (2022 සැප්.06) අතීතයේ සිදු වූ උල්ලංඝනය කිරීම් නැවත සිදුවීම වැළැක්වීමට වගවීම සහ ගැඹුරු ආයතනික ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින එක්සත් ජාතින්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව මානව අයිතිවාසිකම් සහ සංහිඳියාවේ…

Abduction, Anuradhapura, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Impunity, Life, Politics and Governance, Women

#VIDEO “දරුවො දෙන්නා තාත්තා කෝ කියලා අහනකොට, මට දෙන්න උත්තරයක් නෑ” – මයුරි ජයසේන

මධුෂ්ක ද සිල්වා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක්. 2013 සැප්තැම්බර් 02වනදා සුදු වෑන් රථයකින් පැමිණී මැර පිරිසක් ඔහු පැහැරගනු ලබනවා. ඉන්පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ අතර මධුෂ්ක ගේ බිරිද මයුරි ඇතුලු සිවිල්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

අරගලය සහ ණයට ගත් කේතලය

iMage: vikalpa file ණයට ගත් කේතලයක් ගැන ෆ්‍රොයිඩියානු විහිළු කතාවක් ඇත. (1) මා කිසිදාක ඔබෙන් කේතලයක් ණයට ගෙන නැත. (2) මා එය කිසිම පලුද්දකින් තොරව ඔබට ආපසු බාර දුන්නෙමි (3) මා ඔබෙන්…

Abduction, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life, Militarization, Mullaitivu, Politics and Governance, Reconciliation

‘කෝ අපේ දරුවන්?’ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් යුක්තිය ඉල්ලා මුලතිව් හී විරෝධතා [International Day of the Victims of Enforced Disappearances] IMAGE/ VIDEO

"Where is Justice?" Protest #Mullaitivu #srilanka #Justice pic.twitter.com/OlZLd6GS6r — Vikalpa (@vikalpavoices) August 30, 2022 ‘අපි මහින්ද රාජපක්ෂට කිව්වා, මෛත්‍රීපාලට කිව්වා, රනිල්ට කිව්වා. සිංහලෙන් ලියුම් ලියලා දුන්නා. ඒත් අපේ දරුවන් ගැන තාම කිසිම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

#PHOTO | VIDEO “ආණ්ඩුවේ ත්‍රස්තවාදේ මුලු රටකට වින කෙරුවා” කොළඹ විරෝධතා

අත්අඩංගුවට ගෙන සිටින සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් වහාම නිදහස් කරන ලෙසත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි මර්දනීය පනත් යොදාගෙන අරගලකරුවන් මර්දනය කිරීම වහා නවතන ලෙසත් ආණ්ඩුවට බලකරමින් අද(21) අන්තර් විශ්ව විද්‍යාලයීය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ගෝඨාභය පැන්නුවත්, රාජපක්ෂවාදය අජරාමර වේද?

iMage:FT ගමේ හරක් හොරා විටින්විට පොලීසියට කොටු වෙයි. ඉඳහිට හිරේ යයි. නැවත ඇවිත් හොරකම් කරයි. කිසි දවසක ගම්මුන් ඉදිරියේ ඔහු වැදගතෙකු වන්නේ නැත. මේ අය අතරින් එක් හොරෙක් පන්සලේ දායක සභාවේ පින්වතෙකු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ලාංකීය දේශපාලනයේ නව සංධිස්ථානමය මොහොතක්

iMage: vikalpa file නව ජනපතිවරයාගේ සර්ව-පාක්ෂික ප්‍රයත්නයේ අරමුණ කුමක්ද? එහි ප්‍රකාශිත අරමුණ වන්නේ ආර්ථිකයේ ස්ථාවරත්වයක් ගොඩ නැගීම සඳහා අවශ්‍ය පූර්ව-කොන්දේසියක් ලෙස දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නැංවීමයි. එසේනම්, මෙම සර්ව-පාක්ෂික වැඩ පිළිවෙළට සමගාමීව තෝරාගත්…

Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life, Militarization, Mullaitivu, Peace and Conflict, Peace and reconciliation, War Crimes

‘සෙන්චෝලේ සමූළ ඝාතනය’ [යුක්තිය නැතිව වසර 16ක්!]

පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි සිසුවියන් සහ සේවකයන් 61…

Abduction, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Kilinochchi, Life, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Post-War, War Crimes, Women

යුක්තිය සොයා යන ලංකාවේ දීර්ඝතම අරගලයට දින 2000ක්+[Photos]

iMage: Vikalpa/ 12August2022_Kilinochchi යුක්තිය සොයා යන ලංකාවේ දීර්ඝතම අරගලයට දින 2000ක් සම්පූර්ණ කරමින් පසුගිය 12වනදා, කිළිනොච්චියේ දී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. උතුරු- නැගෙණහිර බලහත්කාරයෙන් අතුරුදහන් කළ දෙමළ පවුල්වල වින්දිතයන්ගේ, ආදරණියයින් විශාල පිරිසක්…