කළු ජූලිය: ගැළවුම්කාර ඉතිහාස ප්‍රබන්ධවලින් ඔබ්බට
1983 වසරේ ජූලි මස ලේ වැකි සිදුවීම්, “ජූලි කලබල, ජාතිවාදී කෝලාහල” ආදි වදනෙන් නිර්වචනය කරන්නට පටන්ගෙන තිස්නව(39) වසරක් ඉක්මෙන තැන්හි දී ත් යුක්තිය ඉටු නොවූ ඒ ඝාතක දින ගැන අපට ලියන්නට සිදුව…
1983 වසරේ ජූලි මස ලේ වැකි සිදුවීම්, “ජූලි කලබල, ජාතිවාදී කෝලාහල” ආදි වදනෙන් නිර්වචනය කරන්නට පටන්ගෙන තිස්නව(39) වසරක් ඉක්මෙන තැන්හි දී ත් යුක්තිය ඉටු නොවූ ඒ ඝාතක දින ගැන අපට ලියන්නට සිදුව…
ශ්‍රී ලංකාව තුළ බලපවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) භාවිත කරන ලද දශක කිහිපයක කාල සීමාව තුළ දී එකී පනත අසාධාරණ හා අත්තනෝමතික නීතියක් වශයෙන් බොහෝ පිරිසකගේ විවේචනයට ලක් වූ නීතියක් වශයෙන් හැඳීන්විය හැකි…
මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර ඔක්තෝබර් 19 දාට වසර 22ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය…
උතුරු සහ නැගෙණහිර අතුරුදහන්කරන ලද අයගේ මව්වරුන් සහ පියවරුන් ඇතුලු සමීපතමයින්, විශාල පිරිසක් අද(ඔක්තෝබර් 17) දා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත විය. ඔවුන් අද කොළඹට පැමිණ මෙසේ උද්ඝෝෂනයක නිරත…
පසුගිය දින (20) “ජිනීවා යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අතීතය හා අනාගතය” මැයෙන් පළ වූ මගේ ලිපියෙහි, යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHCR) සහ මානව හිමිකම් පිළිබඳව එක්සත්…
“තව අවුරුදු කීයක් අපි ජිනීවා ආ යුතු ද?” – සන්ධ්‍යා එක්නැළිගොඩ, අතුරුදන් කිරීමට ලක් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ එසේ අසා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන්…
iMage: counterpoint පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති දෙපාර්තමේන්තුවට අයත් සිසුන් 12 දෙනෙකුට නවකවදලෝලී සිසුන් පිරිසක් 2022.09.04 දින අමානුෂික ලෙස පහර දී තිබේ. පහර කෑමට ලක්වූ සිසුන් 4 දෙනෙකු රෝහල් ප්‍රතිකාර සදහා යොමු කර…
නව ලිබරල් ආර්ථිකය තුළ වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් සියලු ජීවීන්ට අයත් දෑ නොව මිනිසාට පමණක් හිමි වෙළෙද භාණ්ඩ ලෙස සිතන සමාජයක් බිහි කර ඇත. ලෝක බැංකු ණය මත ක්‍රියාත්මක කළ පරිසර පද්ධති…
iMage: Vikalpa File ජිනීවා (2022 සැප්.06) අතීතයේ සිදු වූ උල්ලංඝනය කිරීම් නැවත සිදුවීම වැළැක්වීමට වගවීම සහ ගැඹුරු ආයතනික ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින එක්සත් ජාතින්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව මානව අයිතිවාසිකම් සහ සංහිඳියාවේ…
මධුෂ්ක ද සිල්වා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක්. 2013 සැප්තැම්බර් 02වනදා සුදු වෑන් රථයකින් පැමිණී මැර පිරිසක් ඔහු පැහැරගනු ලබනවා. ඉන්පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ අතර මධුෂ්ක ගේ බිරිද මයුරි ඇතුලු සිවිල්…
"Where is Justice?" Protest #Mullaitivu #srilanka #Justice pic.twitter.com/OlZLd6GS6r — Vikalpa (@vikalpavoices) August 30, 2022 ‘අපි මහින්ද රාජපක්ෂට කිව්වා, මෛත්‍රීපාලට කිව්වා, රනිල්ට කිව්වා. සිංහලෙන් ලියුම් ලියලා දුන්නා. ඒත් අපේ දරුවන් ගැන තාම කිසිම…
පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි සිසුවියන් සහ සේවකයන් 61…
iMage: Vikalpa/ 12August2022_Kilinochchi යුක්තිය සොයා යන ලංකාවේ දීර්ඝතම අරගලයට දින 2000ක් සම්පූර්ණ කරමින් පසුගිය 12වනදා, කිළිනොච්චියේ දී විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. උතුරු- නැගෙණහිර බලහත්කාරයෙන් අතුරුදහන් කළ දෙමළ පවුල්වල වින්දිතයන්ගේ, ආදරණියයින් විශාල පිරිසක්…
iMage: ET “මිය ගිය පරම්පරාවල සම්ප්‍රදායන් ජීවත්වන්නවුන්ගේ මොළ මත නපුරු සිහින සේ බලය පතුරුවයි.” කාල් මාක්ස් මෙසේ පැවසුවේ නැපෝලියන් බොනපාර්ට්ගේ බෑණනුවන් වූ ලුවී බොනපාර්ට් 1851 දී ප්‍රති-විප්ලවීය කුමන්ත්‍රණයකින් දෙවන ප්‍රංශ ජනරජයේ බලය…
ඊයේ(03) සවස විශාල පොලිස් බලඇණියක් පැමිණ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගෙන කොටුව පොලසීයට රැගෙන ගියේ ය. ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීමේදී, අත්අඩංගුවට ගන්නා හේතුව පැහැදිලිව, නිශ්චිත ලෙස පැවසීමට පොලීසිය…
ලංකාව කොතරම් බංකොලොත් වුවත් සෞඛ්‍ය සේවයට සහ අධ්‍යාපනයට කරන වියදම අඩු නොකරන බව ගරු අගමැතිතුමා කිහිපවිටක් වගාඩම්බරයෙන් පවසා ඇත. ඒවාට රජය විසින් කරන වියදම අඩු නොකලත් රට බංකොලොත් වූ විට වෙනත් විවිධ…
iMage: Maatram 2009 මැයි 25 අමතක නොවන දවසක්. කොහොම අමතක කරන්නද, පුතා දැක්ක අන්තිම දවස, අන්තිමට කතා කරපු දවස. මට කොහොම හරි එක්කං එන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් එයා කිව්වා…