ජාතික ආරක්ෂාව: භෞතික අවශ්‍යතාවක සිට සමාජ සාරධර්මයක් දක්වා
iMage: Vikalpa File රටක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය මූලික වශයෙන් පැනනඟින්නේ බාහිර උපද්‍රව ආශ්‍රයෙනි. ඉතිහාසයේ යම් කාලයක එංගලන්තය විසින් ප්‍රංශය ආක්‍රමණය කිරීම හෝ ජර්මනිය විසින් රුසියාව ආක්‍රමණය කිරීම හෝ අද වන විට…