Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

පළමුව ශෝකාන්තයක් ලෙසත් දෙවනුව ප්‍රහසනයක් ලෙසත්

iMage: ET “මිය ගිය පරම්පරාවල සම්ප්‍රදායන් ජීවත්වන්නවුන්ගේ මොළ මත නපුරු සිහින සේ බලය පතුරුවයි.” කාල් මාක්ස් මෙසේ පැවසුවේ නැපෝලියන් බොනපාර්ට්ගේ බෑණනුවන් වූ ලුවී බොනපාර්ට් 1851 දී ප්‍රති-විප්ලවීය කුමන්ත්‍රණයකින් දෙවන ප්‍රංශ ජනරජයේ බලය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

‘ජෝසප්ලා හිරේ යනවා-සටන් කරලා රට වෙනුවෙන්’ අත්අඩංගුවට ගත් ජෝසප් ස්ටාලින් ඇතුලු සියලු දෙනා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විරෝධතා [Photo/Video]

ඊයේ(03) සවස විශාල පොලිස් බලඇණියක් පැමිණ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගෙන කොටුව පොලසීයට රැගෙන ගියේ ය. ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීමේදී, අත්අඩංගුවට ගන්නා හේතුව පැහැදිලිව, නිශ්චිත ලෙස පැවසීමට පොලීසිය…

Corruption, Development, Economy, Economic issues, Featured Articles, Gampaha, Governance, Health, Healthcare, Human Rights, Human Security, Politics and Governance

බංකොලොත් වූ ලංකාවේ සුව සේවය සුරැකීම

ලංකාව කොතරම් බංකොලොත් වුවත් සෞඛ්‍ය සේවයට සහ අධ්‍යාපනයට කරන වියදම අඩු නොකරන බව ගරු අගමැතිතුමා කිහිපවිටක් වගාඩම්බරයෙන් පවසා ඇත. ඒවාට රජය විසින් කරන වියදම අඩු නොකලත් රට බංකොලොත් වූ විට වෙනත් විවිධ…

Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Jaffna, Life quips, Militarization, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Women

“එයා කොහේ හරි ඉන්න නිසා නෙවෙයි ද මේ විදිහට ඇවිත් ප්‍රශ්න කරන්නෙ?” යෝගරාසා කනකරංජනී යුක්තිය සොයා යන ගමන..

iMage: Maatram 2009 මැයි 25 අමතක නොවන දවසක්. කොහොම අමතක කරන්නද, පුතා දැක්ක අන්තිම දවස, අන්තිමට කතා කරපු දවස. මට කොහොම හරි එක්කං එන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් එයා කිව්වා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation

ජාතික ආරක්ෂාව: භෞතික අවශ්‍යතාවක සිට සමාජ සාරධර්මයක් දක්වා

iMage: Vikalpa File රටක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය මූලික වශයෙන් පැනනඟින්නේ බාහිර උපද්‍රව ආශ්‍රයෙනි. ඉතිහාසයේ යම් කාලයක එංගලන්තය විසින් ප්‍රංශය ආක්‍රමණය කිරීම හෝ ජර්මනිය විසින් රුසියාව ආක්‍රමණය කිරීම හෝ අද වන විට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ජනාධිපතිවරයාගේ ‘උඹ බබා’ රඟපෑම, රනිල් වික්‍රමසිංහ සහ බහුජන නැගිටීම

iMage: Vikalpa File/ 09 May_ #MainaGoGama සාමකාමී ලෙස උද්ඝෝෂණය කිරීම ජනතාවගේ අනුළංඝනීය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. එම අයිතිය කෙලෙසමින් ප්‍රචණ්ඩත්වය මුදා හැර ගාලු මුව දොර කේන්ද්‍ර කරගත් ජනතා නැගිටීමට නිර්දය ලෙස පහරදීම නිසා ඊට ප්‍රතිචාර…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

‘‘බළල් අතක්’’ වූ ගෝල්ෆේස් අරගල බිම එක රැයකින් රටේ වස්තුව බවට පත්වීම

iMage: Vikalpa/May9 මිරිහානෙන් භෞතීස්ම වී, ගෝල්ෆේස් පිටියට එය විස්තාරණය වෙද්දී නැඟී සිටි රැඩිකල් තරුණ පරම්පරාව ඇතුළු ස්වයං-සිද්ධ මහජන උද්ඝෝෂණ රැල්ල පිළිබඳ මුලදී බොහෝ විචිකිච්ඡා තිබුණි. තරුණයන්ගේ දඩබ්බර ගතියත්, සම්ප්‍රදායික පක්ෂයකට අයත් නොවීම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

මහින්ද රාජපක්ෂට සහය පලකරමින් පැමිණි, මැරයින්ට පමණක් නොව පොලීසියටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

iMage/Video: VIKALPA ‘#MainaGoGama’ | 09May-11.30AM ගාලුමුවදොර පිටිය ආසන්නයේ(#GotaGoGama) සාමකාමී ලෙස විරෝධතාවයේ යෙදී සිටි පිරිසට අරලියගහ මන්දීරයේ සිට පැමිණි මැර පිරිසක් විසින් ඊයේ(09) පහර දුන්නේය. එම පහරදීමෙන් විශාල පිරිසක් තුවාළ ලැබූ අතර, විරෝධතා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

“ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගැන කතා කිරීමට අප බිය වියයුතු නැත.”

iMage: VIKALPA පවතින ජන අරගල නිසාවෙන් රට තුළ බොහෝ දෙනෙකු විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සහ මිනිස් අයිතීන් වෙනුවෙන් මෙතෙක් පෙනී සිටි සහ ඒ වෙනුවෙන් පෙනී සිටි අය සතුටු වන බව පැහැදිලිය. බොහෝ විට මෙම…

Corruption, Development, Economy, Economic issues, Featured Articles, Gampaha, Governance, Human Rights, Human Security, Life, Politics and Governance

රතුපස්වල මුද්‍රාව දැන් රඹුක්කනට ඇවිත්?

iMage: dailymirror.lk මහජනතාව නිරායුධව මහපාරට පැමිණි දා සිට ගෝඨාභය රාජපක්ෂ ගැන ආණ්ඩුවේ ඉහළ පෙළේ ක්‍රියාධරයන් පෞද්ගලික සාකච්ඡාවලදී අප සමග කියා ඇති කතා ගණනාවක් තිබේ. ඒවායින් එක කරුණක් හැරුණු විට, අන් සියල්ල ඔහු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ගෝඨාගෝගම අරගලය සහ රාජපක්ෂ උපායමාර්ගය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජාතිය අමතා දුන් පණිවිඩය එතරම් අවධානයකට ලක් වූයේ නැත. සැබවින්ම ජාතිය ඇමතිය යුතුව තිබුණේ ජනාධිපතිවරයා විසින් නොවේදැයි ඇතැමුන් විමසූහ. නමුත්, ජනාධිපතිවරයා වෙනුවට අග්‍රාමාත්‍යවරයා ආදේශ වීම ඔවුනගේ පැත්තෙන් ගත් කල…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ගෝඨාභය එක්ක, ජනාධිපති ක්‍රමයත් ‘‘ගෝ හෝම්’’

iMage: Vikalpa මෙතැන විශාල සරදමක් තිබේ. ගෝඨාභයට ගෙදර යන්නැයි කීමෙන් පාරේ සිටින මහජනතාව අද උදක්ම ඉල්ලා සිටින්නේ, ඔහු ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බවයි. ඊට අමතරව, ඔහු තමාගේ ගෙදර වන ඇමරිකාවට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ප්‍රජාතාන්ත්‍රික විප්ලවය සහ ජැකොබින්-සමුරායි භූමිකාව

iMage:Mari D Silva/Twitter ශ්‍රී ලංකාවේ ජන අරගල දේශපාලනය පෙරට පැමිණ ඇත. මැතිවරණ දේශපාලනය දැන් ජන අරගලය පසුපස ගාටයි. 2029 වනතුරු සෙලවීමට බැරි යැයි බොහෝ පඬිවරුන් සිතූ රාජපක්ෂ පාලනය බිඳ වැටීම දැන් කාලය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

යුක්රේන අර්බුදය කෙරෙහි මතුවන බටහිර ප්‍රතිචාරයන්හි සරණාගත ධූරාවලිය

iMage: AP “සියලුම මනුෂ්‍යයන් උපත ලබන්නේ නිදහස්ව හා ගෞරවයකින් යුතුව මෙන්ම අයිතිවාසිකම් වලින්ද සමානව” වුවත් යුරෝපීය ‘සුදුහම’ හා ‘ශිෂ්ටත්වය’ සාමාන්‍ය තත්වය අභිබවා යන වඩා නිදහස් හා උසස් බවක් ආරෝපණය කරගෙන සිටී. අපි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ගෝඨාභය බලයට පත්වීම රටවැසියාගේ මොළේට වාසියක් වී ඇති හැඩයි

iMage: theweek.in/ ගෝඨාභය රාජපක්ෂගෙන් රටවැසියන්ට හොඳටම රිදෙන්නට පටන්ගෙන ඇති බව දැන් පැහැදිලියි. එහෙත්, ඒ දුෂ්කර ගමන් මඟ තුළ, මීට කලින් නොවැටහුණු බොහෝ දේවල් අවබෝධ කරගැනීමට රටවැසියන්ට අවස්ථාවක් සැලසී ඇති බවත් පැහැදිලියි. මොළය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

යුක්රේනයේ යුද්ධය, සමාජ සහකම්පනය සහ අපි

iMage: lutheranworld පසුගිය සතියේ දිනක වයස හත හමාරක් වන මගේ මිනිබිරිය පාසැලේ සිට ගෙදර පැමිණ චිත්‍රයක් අඳිමින් එහි ‘යුද්ධයක් එපා’ යයි සටහනක් තැබිය. ඇය එය මට පෙන්වූයේ මගේ අදහස් විමසමිනි. මම ඇයව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

යුක්රේනය ආක්‍රමණය: බොරුව ආක්‍රමණිකයාගේ පෙරගමන්කරුවාය

iMage by; ft අප ජීවත් වන්නේ සියලු ආකාරයෙන්ම සාධාරණ ලෝකයක නොවන බව මම දනිමි. මෙම ලෝකය බලවතුන්ගේ ආධිපත්‍යයන් තුළ අඩු වැඩි වශයෙන් හිර වී ඇති බව ද පැහැදිලිය. එමෙන්ම අප අද ජීවත්…