නේපාලයේ සමාජ මාධ්‍ය තහණම සහ ශ්‍රී ලංකාවේ අපි
iMage: GenAI නේපාලය විසින් 2025 සැප්තැම්බර් 05ව දින සිට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, X (කලින් ට්විටර්), YouTube සහ තවත් බොහෝ සමාජ මාධ්‍ය සහ සන්නිවේදන වේදිකා 26ක් ජාතික වශයෙන් තහනම් කර ඇති බව පසුගිය සතියේ…
iMage: GenAI නේපාලය විසින් 2025 සැප්තැම්බර් 05ව දින සිට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, X (කලින් ට්විටර්), YouTube සහ තවත් බොහෝ සමාජ මාධ්‍ය සහ සන්නිවේදන වේදිකා 26ක් ජාතික වශයෙන් තහනම් කර ඇති බව පසුගිය සතියේ…
iMage: peoplesdispatch.org 2021 සිට Twitter/X සහ Facebook මත පවතින දැඩි ව්‍යාප්තශීලීත්වයක් පෙන්නුම්කරන සහ සාධක මත සිදුකරන චීන බලපෑම් මෙහෙයුම් ශ්‍රී ලංකාවේ සිදුකිරීම පිළිබද ගැඹුරු අධ්‍යනයන් සිදුකරමින් ඒ හා සම්බන්ධ පර්යේෂනාත්මක වාර්තා කිහිපයක්…
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ට සම්බන්ධ ආයතනයක් (ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම) විසින්, විකල්ප ධාරාවේ සිංහල භාෂිත පුවත්පතක් වන ‘අනිද්දා’ මිළ දී ගැනීම කිසිදු සාධාරණ හේතුවක් නොදක්වා එකවර නවතා දැමීම පිළිබද සමාජ මාධ්‍ය වේදිකාවන්…
ශ්‍රී ලංකාවේ ස්වෛරී Cloud උපාය මාර්ග පිළිබද කෙටුම්පත ඩිජිටල් පරිවර්තනය සහ ආර්ථික සංවර්ධනය සඳහා පුළුල් රාමුවක් ඉදිරිපත් කරන අතර, එහි බරපතල හිඩැසක් ද පවතී: පුරවැසි හිමිකම් ආරක්ෂණ යාන්ත්‍රණ සහ මානව හිමිකම් සුරැකුම්…
“AI යුගයේ ජනතාව සහ හැකියාවන්” කෘතීම බුද්ධිය මේ වන විට ලොව පුරා සාකච්ඡා කරන ප්‍රධාන මාතෘකාවක් වී අවසන්ය. එම පද්ධතීන් මිනිසාට ඇති අතිශය වැදගත්ක සේම, එයින් වන හානී, එසේත් නැතිනම් එහි සෘණාත්මක…
[අනූර කුමාර දිසානායකගේ (AKD) සහ ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රතිපත්ති, පාලනය සහ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජන හැඟීම් විමසා බලන මෙම ලිපිය පළාත් පාලන මැතිවරණයෙන් පසු NPP හි ජන්ද ප්‍රතිශතයේ සුවිශේෂී පහත…
“ප්‍රමාණවත් ලෙස දියුණු වූ ඕනෑම තාක්ෂණයක් මැජික් වලින් වෙන්කර හඳුනාගත නොහැකිය”(“Any sufficiently advanced technology is indistinguishable from magic”) යනු දිවංගත විද්‍යා ප්‍රබන්ධ ප්‍රවීණයෙක් වූ ආතර් සී. ක්ලාක්ගේ ත්‍රිවිධ නීති අතරින් වඩාත්ම ප්‍රකට…
iMage: Generate by GenAI ලෝකයේ අද වන විට ඉතාම වේගෙයන් සහ තියුණුව වර්ධනය වන එක් ක්ෂේත්‍රයක් වන්නේ උත්පාදක කෘතීම බුද්ධිය(Generative AI) තාක්ෂණික ක්ෂේත්‍රයයි. එය ඇතැම්විට මිනිසාට සිතා ගැනීමට නොහැකි මට්ටමේ තියුනු දියුණුවක්…
‘මා අත ඇති සැරයටිය මට ඕනෑ ලෙස ඕනෑම දිශාවකට මට ඕනෑ ආකාරයට හැරවිය හැකියි. නමුත් එසේ වැනීම අනෙකාගේ නාසය ළඟින් අවසන් වේ.’ මෙය සාමාන්‍ය මහජනයාට වාගේම ජනමාධ්‍යකරණයේ යෙදෙන සියලූ දෙනාටත් අදාළයි. රටක්…
iMage:Generate by GenAI “ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් තුළින් බලයේ සිටින අයගේ අභිමතයට යටත් නොවී සත්‍යය සහ විවිධත්වය ආරක්ෂා කළ යුතුයි. එය ජනතාවගේ බුද්ධියට ගරු කිරීමකි.” Noam Chomsky බලයට පත් වූ මාලිමා ආණ්ඩුව විසින්…
වසරකට පෙර, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව හදිසියේම, ඉතිහාසයේ නොවූ විරූ ආකාරයකින් මානව හිමිකම් තර්ජනයට ලක් කරන නීතියක් සම්මත කරගත්තේය. අර්ථවත් සාකච්ඡාවකින් තොරව පාර්ලිමේන්තුවදී, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබද පනත (OSA) නමින් වූ පනත සම්මත…
iMage:Facebook CEO Mark Zuckerberg. Courtesy Photo මෙටා සමාගම එහි fact-checking වැඩසටහන වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට ගත් තීරණය, සමාගමේ තාක්ෂණය අයථා ලෙස භාවිතා කිරීම වේගවත් කරනු ඇත. මෙම අයථා භාවිතය…
iMage Create: GenAI සමාජ මාධ්‍ය තුළ bullying(Social media bullying) cyberbullying ලෝකය පුරා සාකච්ඡාවට ගැනෙන එක් සුවිශේෂී කලාපයකි. එහිදී එම අශිෂ්ට තත්ත්වයන්ට විසදුම් සොයමින් ඔන්ලයින් අවකාශය තුළ මිනිසුන් හිරිහැරයට, අපයෝජනයට පත්වීම වැළැක්විම සදහා…
iMage: emotiv ශ්‍රී ලංකාවේ නිර්භීත පොලිසියට තමන්ගේම සමාජ මාධ්‍ය ගිණුම් සුරක්ෂිත කළ නොහැකි නමුත් රථවාහන වැරදි වාර්තා කිරීම පහසු කිරීම සඳහා ‘eTraffic’ නමින් නව යෙදවුමක් මේ වන විට දියත් කර ඇත. ප්‍රථමයෙන්…
Main iMage: Dr.Ashoka Ranwala/ Facebook හාල්, පොල් ප්‍රශ්ණ ජාතික ජන බලවේගයේ හෙවත් මාළිමා ආණ්ඩුවේ සෘජු නිර්මාණයන් වන්නේ නැත. එම ප්‍රශ්ණ කාලයක් පුරාම ලංකාවේ ආණ්ඩු බලය හොබවූ සියලු ආණ්ඩුවල අසාර්ථකත්වයන්ගේ ප්‍රතිපලය.(නමුත් එසේ කියා…
“වේලාව රෑ අටට පමණ විය. ඒ වෙලාවේ මුද්‍රණය වී තිබූ පත්‍ර ගොඩෙන් එකක් අතට ගත්තා පමණි. මුද්‍රණ යන්ත්‍රාගාරයේ අඩවන් කර තිබූ දොර දෙබෑ කරගෙන එකවර ම එහි කඩා වැදුණේ අපට කවදත් හුරුපුරුදු…
අතිශයින් පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ පසුගිය කාලයේදී අන්තර්ජාල අවකාශයේ, අන්තර්ගතයන් අතරට පැමිණි තවත් නරක තත්ත්වයකි. “ලීක් වීඩියෝ” එයට සමාජය විසින් නමක් ද නිර්මාණය කර තිබිණි. එම තත්ත්වය වෙනස් කර ගැනීම සදහා තාක්ෂණික…