බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිලිබඳ අන්තර්ජාතික සම්මුතිය : ශ්‍රී ලංකාවට එහි ඇති වැදගත්කම.
දශක ගණනාවක් පුරා කල ඉල්ලීම් වල ප්‍රතිපලයක් ලෙස, පසුගිය වසරේ දෙසැම්බර් මස 10 වන දින ලෝක මානව හිමිකම් දිනය සමරමින්, ලංකා රජය විසින් “බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමෙන් පුද්ගලයන් ආරක්ෂා කිරීම පිලිබඳ…