සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ ඝාතනය හෙළා දකිමින් යුක්තිය වෙනුවෙන් නැඟුණු ලාංකේය හඬ
iMAGE: VIKALPA “ අරාබි ලෝකයට දැන් වැඩියෙන්ම අවශ්‍ය වන්නේ නිදහස් ප්‍රකාශනයයි “ “මෑතකදී Freedom House විසින් ප්‍රකාශයට පත්කරන ලද “Freedom in the World” 2018 වාර්තාව මා විසින් අන්තර්ජාලයෙන් කියවීමෙන් බරපතල යතාර්ථයක් තේරුම්…