Abduction, Colombo, Human Rights, Human Security, Impunity, Life quips, Politics and Governance

විශේෂ හෙළිදරව්ව: නාවික හමුදාව විසින් තරුණයන් 11 පැහැරගෙන යනු ලැබීම ගෝඨාභය රාජපක්ෂ දැන සිටියේය

iMage:gota.lk ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ මැර කල්ලියක් විසින් තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කැරැවූ ක‍්‍රියාන්විතය ගැන ගෝඨාභය රාජපක්ෂ හොඳින්ම දැන සිටි බවත්, එකී සන්නද්ධ කල්ලිය මැඩලීමට ඔහු කිසිවක් නොකළ බවත්, දැන්…

2020 Elections, Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Impunity, Politics and Governance

උසාවිය තමන් බව කියූ ‘දේශප්‍රේමියා’

iMage: Gotabaya Rajapaksha/ Facebook ‘දිනුවොත් කරන දේ හරියටම ප්‍රකාශ කල ගෝඨාබය.’ පොදු ජන පෙරමුණේ ජානාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ අපූරු කතාවක් කීවේ ඔහුගේ මංගල රැලිය අමතමින් අනුරාධපුරයේදීය. එය නම්, තමන් ජනාධිපති වූ විගස…

2020 Elections, Colombo, Democracy, Politics and Governance

දෙවැනි මනාපය පාවිච්චි කිරීමට පටහැනිව ගෙනෙන ළාබාල විරෝධය

ලෝකයේ වෙනත් තැන්වල, මනාප ඡන්දය හෙවත් උපායශීලීව ඡන්දය පාවිච්චි කිරීම පක්ෂ විසින් ක‍්‍රමෝපායීව භාවිතයට ගන්නා ආකාරයත්, ඡන්දදායකයන් විසින් එම මනාපය මහත් උනන්දුවෙන් භාවිත කරන ආකාරයත් දැකගත හැකිය. ඒ වනාහී, ප්‍රශස්ත අවසාන ප‍්‍රතිඵලයක්…

2020 Elections, Colombo, Democracy, Disappearances, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance

වෛරය වපුරන මධුමාධව අත්අඩංගුවට ගත යුතුයි!

iMage: metronews යුදෙව්වන්ගෙන් ශුද්ධ වූ ජර්මන් ජාතිය ගලවා ගැනීමට අපට බලය දෙන්න. – හිට්ලර් මධුමාධව අරවින්ද මහතා සිංදු කියන්නෙකි. ඒ මහතා කියන ‘සිංදු කතා’ වලින් වැඩි හරියක් රාජපක්ෂාභිවන්දනීය ඒවාය. ගායකයෙක් වන ඔහු…

Democracy, end of the War, End of war | 10 years on, Governance, Human Rights, Human Security, Politics and Governance, PresPollSL2019

හමුදා වන්දනීකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය.

iMAGE: BBC පැවති සිවිල් යුද්ධයෙන් පසු ලංකා සමාජය විශාල වශයෙන් හමුදාවන් වන්දනීය කරන තත්ත්වයට පත්කරන ලද සමාජයක් බවට පත්වී හමාරය. එය උතුරේත් දකුණේත් දෙදිශාවේම එකම ආකාරයට සමාජගතවී ඇති අතර උතුරේදී එය මහ…

2020 Elections, Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Impunity, Politics and Governance

ඒකාධිපතියෙකු ඉල්ලා සිටීම වැඩි වෙමින් තිබීම භයානක ලක්ෂණයකි (2)

‘තහවුරු කිරීමේ දෝෂයට’ සහ ‘තිබෙන දෙයෙහි දෝෂයට’ යට වීම ඒකාධිපතියෙකු ඉල්ලා උද්ඝෝෂණය කරන පිරිස් අගතීන් දෙකකට ගොදුරුව සිටිත්. එකක් වන්නේ, ‘තහවුරු කිරීමේ’ අගතියයි. අනෙක වන්නේ ‘තිබෙන දෙයෙහි’ අගතියයි. තහවුරු කිරීමේ අගතියෙන් පෙළෙන…

2020 Elections, Democracy, Freedom of Expression, Gampaha, Human Rights, Impunity, Peace and reconciliation, Politics and Governance

‘මහජන වේදිකාව’ ගෝඨාබයට අවශ්‍ය නැත්තේ ඇයි?

ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් වන සියලුම අපේක්ෂකයන් එකම වේදිකාවට ගෙන එමින් මහජන සංවාදයකට පහසුකම් සැලසීම සදහා, මාර්තු 12 ව්‍යාපාරය විසින් ගොඩ නැගූ ‘මහජන වේදිකාව’ ඊයේ(05) පැවැත්විණි. එහිදී අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස…

2020 Elections, Colombo, Democracy, Development, Economy, Politics and Governance

ඒකාධිපතියෙකු ඉල්ලා සිටීම වැඩි වෙමින් තිබීම භයානක ලක්ෂණයකි (1)

අද ලංකාවට අවශ්‍ය කරන්නේ මොන විදිහේ පාලකයෙකුද යන්න පිළිබඳ තම අදහස එක් ප‍්‍රධාන පෙළේ සමාගමක හිටපු ප‍්‍රධාන විධායක නිලධාරියෙක් පසුගිය දා මා හා කීවේය. මේ අවස්ථාවේ හැටියට, ලංකාවට ඒකාධිපතියෙකු අවශ්‍ය බව ඔහුගේ…

Democracy, Politics and Governance, Poverty, PresPollSL2019

මෙය සුවිශේෂී දේශපාලන මොහොතකි.

iMAGE: via MDW Live ලංකා දේශපාලනයට මේ ළඟා වෙමින් තිබෙන ජනාධිපතිවරණය සුවිශේෂී අවස්ථාවකි. අප ඉතා හොඳින් දන්නා පරිදි මෙතෙක් බලය ලබාගත් දේශපාලන බලවේග රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයනවා වෙනුවට බලයට ආ කණ්ඩායමේ, ඔවුන්ගේ…

2020 Elections, Colombo, Democracy, Featured Articles, Politics and Governance

‘‘ජාතික ආරක්ෂාව’’: ජෝර්ජ් බුෂ් සහ ගෝඨාභය රාජපක්ෂ

2001 සැප්තැම්බර් 11 වැනි දා අල්කයිඩා සංවිධානය ඇමරිකාව ඉලක්ක කොට ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් දියත් කෙළේය. නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ද්විත්ව කුලුනත්, වොෂින්ටන් නුවර පිහිටි ඇමරිකාවේ ආරක්ෂක මධ්‍යස්ථානය වන පෙන්ටගනයත් ඊට ඉලක්ක…

2020 Elections, Colombo, Corruption, Impunity, Politics and Governance

ශ්‍රී ලංකා දේශපාලන කලු කුහරය සහ ජනාධිපතිවරණය

iMage:voanews ‘කලු කුහරයක් කියන්නේ අවට තියන හැමදෙයක්ම උරා ගන්න, නැත්නම් තමා දෙසට ඇදලා ගන්න පුලුවන් තරම් විශාල ගුරුත්වාකර්ශන බලයක් තියන අවකාශයේ පවතින ස්ථානයි. මේවා කොතරම් ප්‍රභලද කියනවනන් මේවට පුලුවන් ආලෝකය පවා මෙය…

Politics and Governance, PresPollSL2019

ජනාධිපති අපේක්ෂක නව නළු කැල සහ 2015 දීර්ඝ සෙවණැල්ල

iMAGE: via Daily News ජනාධිපති සිරිසේන සහ අගමැති වික‍්‍රමසිංහ බ‍්‍රහස්පතින්දා හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවීම සඳහා ගත් පියවර තුඩුදුන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳ පොරොන්දුව විකාර අවසානයකින් කෙළවර කිරීමටයි. ඊළඟ ජනාධිපතිවරණය…

2020 Elections, Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

නායකයෙකු යනු ජනතාවගේ අනුගාමිකයෙක් ද? නැත්නම් ජනතාවට මගපෙන්වන්නෙක් ද?

iMage: Offiice/SajithPremadasa මගේ දවසක වැටුප සොච්චමකි. දරුවන් හත් දෙනෙකි. ඉල්ලීම් බොහොමයකි. ඊයේ දවසේ නීරස අත්දැකීම් ගැන දන්නා මම හෙට දවස ගැන සිතා දරුවන්ගේ ඉල්ලීම්වලට සවන්දෙන්නේ ඔවුන් කෙරෙහි මා තුළ වන ආදරය තොඳොල්…

2020 Elections, Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

ජනාධිපතිවරණයට එහා බැල්මක්!

iMage: ucanews.com ‘2020ට අපෙන් සජිත්’ පොස්ටර් දැන් ටිකක් පරණය. මංගලටවත් කියා අලුත් සටන් පාඨයක් හදා ගන්නට කල් හරි ය. සමහර විට එහි සිටින අලියා ගලවන්නටත් වෙන්න පුළුවන. කරු ජයසූරියට පරණ පෝස්ටරයේ ඉතිරි…

2020 Elections, Colombo, Democracy, Featured Articles, Impunity, Politics and Governance

ගෝඨාභය වෙනුවෙන් ගින්නේ සහ රුධිරයේ පාලමක්?

iMage; groundviews.org ‘‘ඕනෑම දෙයක් හරහා බලය ගැනීමට තතනන්නා, ඒ සඳහා පාවිච්චියට ගත හැකි බිය නමැති සමාජ දුබලතාව හඳුනාගනී.’’ -කාල් සේගන් (‘‘යක්ෂාවතාර ලෝකය: අන්ධකාරයට විලක්කුවක් වශයෙන් විද්‍යාව’’) ශී‍්‍ර ලංකාවේ ඊළඟ ජනාධිපති වීමට ගෝඨාභය…

2020 Elections, Colombo, Democracy, Featured Articles, Impunity, Politics and Governance

ගෝඨාභය රාජපක්ෂගේ ‘වියත් මඟ’ දෙසුම: අධිකාරීවාදී ධාරණාවක් සහිත අනාගත දැක්මක්

image: themorning.lk ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් තමා සතු ජාතික උපායමග හෙවත් අනාගත දැක්ම අධිකාරීවාදී පන්නරයකින් යුතුව ඉදිරිපත් කොට තිබේ. ඔහුගේ ‘වියත් මඟ’ දේශනාවෙන් එය පැහැදිලි වෙයි. කෙසේ වෙතත්, තමාගේ අදහස් සහ…

Culture, Democracy, end of the War, End of war | 10 years on, Human Rights, Human Security, Identity, Impunity, Kandy, Life quips, Peace and reconciliation, Politics and Governance, Post-War, Women

ශ්‍රී ලංකා ෆොන්ටමරා වේ ‘මගේ ආදරණිය කැප්ටන් Vanathi’

iMage: VIKALAPA | 2018 November | Jaffna මම කැප්ටන් Vanathi හෙවත් පද්මසෝති ශාන්මුගනාථපිල්ලෙයි යනුවෙන් කිවිදියක සිටි බවට දැන නොසිටියෙමි. එහෙත් 2019 සැත්තැම්බර් මස 11 වැනි දින, මාගේ මිත්‍ර ප්‍රියන් ආර්. විජේබණ්ඩාර විසින්…