චතුස්කෝටිකය නම් නලින්ගේ සෙල්ලම් පිස්තෝලය
ඔබට මවක සිටී. ඔබ ඇයට පවසන්නේ “අම්මා” කියාය. ඔබට ඇත්තේ තවත් එක් සොහොයුරෙක් පමණක් යැයි සිතමු. ඔහුද ඔබගේ මවට පවසනු ඇත්තේ “අම්මා” කියාය. හදිසියේ නලින්වාදී අමුත්තෙකු ඔබගේ නිවසට පැමිණේ. ඔහු ඔබගේ මව…
ඔබට මවක සිටී. ඔබ ඇයට පවසන්නේ “අම්මා” කියාය. ඔබට ඇත්තේ තවත් එක් සොහොයුරෙක් පමණක් යැයි සිතමු. ඔහුද ඔබගේ මවට පවසනු ඇත්තේ “අම්මා” කියාය. හදිසියේ නලින්වාදී අමුත්තෙකු ඔබගේ නිවසට පැමිණේ. ඔහු ඔබගේ මව…
මෙය, ‘සැබෑ’ ජාතික ආණ්ඩුවක් බව ජනතාවට පෙන්නුම් කිරීමට බෙහෙවින් ආශා කරන ආණ්ඩුවකි. රටේ සංවර්ධනය ගැන මෙන්ම, සංස්කෘතික සහ සමාජයීය වශයෙන්ද තමන්ට මඟපෙන්වන මතවාදය වශයෙන් ජාතිකවාදය පෙන්නුම් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ බොහෝ දෙනා…
රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අංක 456 තුලාන ග්‍රාම නිලධාරී වසමේ යාය 18 ගම්මානයේ නීති විරෝධීව, අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගම මගින් ක්‍රිරියාත්මක කරන මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් වගා බිම්, වැව්,…
මන්නාරම ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරය වේ. එහි බහුතර ජනයා කතෝලික බැතිමතුන් වුව ද මන්නාරම විවිධ ජනවාර්ගික, ආගමික, සංස්කෘතික ප්‍රජා කණ්ඩායම් ජීවත් වන දූපතකි. වෙනස් අනන්‍යතා සහිත සමාජ…
සිදුවීමට අදාල හේතුව කුමක් වුවත්, පොළිස් නිළධාරියෙක් මහ මගදි මිනිසෙක්ට ඉතාමත් අමාණුෂික අන්දමකින් පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සංසරණය විය. (පහරදීම්වලදී මානුෂික අන්දමක් ඇති බව මින් ගම්‍ය නොවන බව සලකන්න) සමාජ…
iMage: Vikalpa file/ Geneva ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය “ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව අයිතීන් ප්‍රවර්ධනය කිරීමේ” යෝජනාව සම්මත කළාය. රාජපක්ෂ පාලනාධිකාරය පැවසුවේ එය දේශපාලනික වුවමනාකම් විසින් මෙහෙයවන ලද යෝජනාවක්…
iMage: Gotabaya Rajapaksha/Facebook ශ්‍රි ලංකාවෙහි මානව හිමකම් සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බෂලේ විසින් පසුගිය පෙබරවාරි මාසයෙහි ඉදිරිපත් කරන ලද වාර්තාවට ලංකාණ්ඩුව ඉදිරිපත් කරන ලද ප්‍රධාන විවේචනයක් වූයේ ඇය විසින් මෙරට මානව…
මේ අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගිය මාර්තු 12 වැනි දා ප්‍රකාශයට පත්විය. එය හඳුන්වා ඇත්තේ “ත්‍රස්තවාදය වැළැක්වීමේ (දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවා ගැනීමේ) නියෝග” නමිනි. ත්‍රස්තවාදය වැළැක්වීමට අප කවුරුත් එකඟයි. එසේම, ප්‍රචණ්ඩ…
iMage: Vikalpa/File ජීනීවා හී දී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වූ යෝජනාවට ඡන්ද විමසීම ඊයේ(23) පැවැත්විණි. යෝජනාවට පක්ෂව රටවල් 22ක්ද, යෝජනාවට විපක්ෂව රටවල් 11ක්ද සිය ඡන්දය ප්‍රකාශ කළේය. රටවල් 14ක් යෝජනාව සදහා ඡන්දය…
iMage; “ඩෝසරයට එරෙහිව අපි කොළඹට” JVP/Protest_Colombo ග්‍රේටා තුන්බර්ග් 17 හැවිරිදි ස්විඩනයේ පාසල් ශිෂ්‍යාවකි. ඇය පිළිබද ලොව කතා කිරීමට පටන් ගත්තේ 2018 වසරේ සිටය. ඒ ස්වීඩන් පාර්ලිමේන්තුව අසල සෑම සිකුරාදාවකම ‘පාරිසරික වැඩවර්ජනයක්’ ආරම්භ…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසිලයේ අද(23) පැවති ඡන්ද විමසීමේදී, ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, වගවීම සහ සංහිදියාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය. එම යෝජනාවට පක්ෂව රටවල් 22ක්ද,…
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කර විද්‍යුත්, මුද්‍රිත සහ නව මාධ්‍ය ආවරණය වන පරිදී මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන පිළිබදව විනිශ්චය ආයනතයක් ලෙස ප්‍රතිසංස්කරණය සදහා නව සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීමට 2021…
යෞවන යෞවනියන්, තරුණ තරුණියන්ට සමාජයක්, රටක්, ලෝකයක් ගැන නිනව්වක් නැති බවක් තමයි බොහෝ විට අපිට ඇහෙන්නෙ. විශේෂයෙන් අපේ රටේ පොදු කාරණා සම්බන්ධයෙන්, ඇස් පනා පිට පෙනෙන අයුක්තීන් අසාධාරණයන් හමුවේ පවා යොවුන් සහ…
අප භාග්‍යා අබේරත්න නමැති තරුණියක් ගැන මෙතෙක් කලක් දැන සිටියේ නැත. වත්මන් මොහොතේ අපගේ සමාජ විඥානය කෙරෙහි ඉතාම බරපතල බලපෑමක් කිරීමට ඇයට හැකි වනු ඇතැයි ඇය පවා දැන නොසිටින්නට ඇත. ඇය කළේ…
යුද හමුදාව මියන්මාරයේ බලය අල්ලා ගත් පෙබරවාරි 01 දා සිට වීදියේ විරෝධතාවයන්ට එක් නොවූ දවසක් නැති තරම්ය. යැන්ගොන් නගරවාසී තිස් දෙහැවිරිද ඇය කරමින් සිටි මැද පංතික රැකියාව දැන් නැත. පහත දැක්වෙන්නේ…
iMage:trtworld වර්තමානයේ ඒකාධිපතිත්වය, රජ කාලේ ඒකා-අධිපති ක්‍රමයට වෙනස් ය. රජු කුරිරු වූ විටෙක වූවත්, සමස්ත ජනතාව සහ රට කෙරෙහි එහි බලපෑම එදා අල්ප විය. හේතුව, එදා සමාජය ප්‍රාථමික සහ නොදියුණු සමාජයක් වීමයි….
COVID-19 නිසා මියගිය පුද්ගලයන්ගේ සිරුරු භූමදාන කිරීම සඳහා තමන් වාසය කරන ඉරණතිව් දිවයින භාවිතා කිරීමට රජය ගත් තීරණයට ඉරණතිව් දූපත්වාසීන් විසින් දැඩි ලෙස විරුද්ධ වීමත් සමඟ මෙම පලාත ජාතික ප්‍රවෘත්තියක් බවට පත්…