මැයි ‘කලු ජූලිය’; වරද කාගෙද?
iMAGE: Vikalpa (Anti Muslim Mob Attacks at Minuwangoda- May 2019 ) අප දැන් ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසයට “මැයි කලු ජූලිය” ද එක්වී හමාර ය. පාස්කු ඉරිදා මනුෂ්‍ය ඝාතනයට මූලිකත්වය ගත් වහබ් අන්තවාදයේ…
iMAGE: Vikalpa (Anti Muslim Mob Attacks at Minuwangoda- May 2019 ) අප දැන් ශ්‍රී ලංකාවේ නූතන ඉතිහාසයට “මැයි කලු ජූලිය” ද එක්වී හමාර ය. පාස්කු ඉරිදා මනුෂ්‍ය ඝාතනයට මූලිකත්වය ගත් වහබ් අන්තවාදයේ…
iMAGE: Vikalpa ( Anti Muslim Mob Attacks at Minuwangoda- 2019 ) ගිනි තැබීමේ ආශ්වාදය විඳින්නට අප සූදානම් නැත. ගින්නෙන් විනාශ වූ මනුෂ්‍යත්වය සහ ආදරය දැක හූල්ලන්නට ද අප සූදානම් නැත. තියෙන දෙයක්…
සංස්කාරක සටහන: ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් 2019.05.14 වන දින කොළඹ දී නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය සම්පුර්ණයෙන් උපුටා දක්වමින් මෙසේ පහතින් පළ කර සිටිමු. සැලකිල්ලට ගත යුතු බරපතල කරුණු රැසක්…
iMAGE: Vikalpa ( Digana Anti-Muslim Violence 2018 ) මීගමුව, කොච්චිකඩේ ඇතුලු ප්‍රදේශවල මුස්ලිම් අන්තවාදීන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයන් විසින් ඇති කළ විනාශයේ දුම් සියල්ලම තවමත් පහව ගොස් නැත. ඒ ප්‍රහාරයන්ගෙන් විපතට පත් වූවන්ගේ කදුළු තවත් වේලි …
iMAGE: Vikalpa අද දින (2019-05-14) කථානායක කරු ජයසුරිය මහතා සමස්ත ශ්‍රී ලාංකිකයන් අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය මෙසේ පළ කර සිටිමු. මම අද මේ ප්‍රකාශය කරන්නේ දේශපාලනඥයෙක් ලෙස නොවේ. කථානායකවරයා ලෙසත්, මේ…
iMage: The Globe and Mail ලංකාව හදිසි නීතිය 1983 සිට වසර 28ක් එකදිගට කියාත්මක වී 2011 දී තාවකාලිකව ඉවත් කෙරිණි. 2018 මාර්තු 06 දින දිගන ජාතිවාදී කෝලහාලය පාලනය කිරීමට සති දෙකක කාලයකට…
iMage: VIKALPA ප‍්‍රතිචාරයට එරෙහි ප‍්‍රතික‍්‍රියාව අපදාවක් සිදුවූ විට ආණ්ඩුවක් ඊට ප‍්‍රතිචාර දැක්විය යුතුවා මිස ප‍්‍රතික‍්‍රියා දැක්විය යුතු නොවේ. ප‍්‍රතිචාරය සහ ප‍්‍රතික‍්‍රියාව අතර වෙනසක් තිබේ. ප‍්‍රතික‍්‍රියා පෑමේදී කෙනෙකු සැලසුම් කරන්නේ නැත. ඒ ප‍්‍රතික‍්‍රියාව…
iMAGE: AP / Manish Swarup via The Nation අප්‍රේල් 21 වෙනදා බිහිසුණු ත්‍රස්තවාදී ප්‍රහාර සිදුවී සති තුනක් ගෙවී ගියත් එයින් හට ගත් කම්පනය අප කාගේත් සන්තානයේ කාලයක් යන තුරු පවතිනු ඇති. මෙවැනි අවස්ථාවක…
iMAGE: Laksiri Navodini Abanwela තිලක් සේනාසිංහ මහතාට ලියමි මට දැන් අවුරුදු 28 කී. මා දැන් මේ ලියන්නේ මාගේ 197 වන මාසික ඔසප් වීම අතරතුරය. සතියක් හෝ දින 4-5 හෝ දිග්ගැස්සෙන රුධිරය පිටවීම…
iMage: VIKALPA Cartoon යුද්ධයෙහි ප්‍රථම තුවාලකරු වන්නේ සත්‍යයයි යන්න සදාකාලික සත්‍යකි. අද මෙරට ඉස්ලිමීය අන්තවාදයට එරෙහිව කෙරීගෙන යන ‘සොයා විනාශ කිරිමේ යුද්ධය’ සම්බන්ධයෙන් එය සැබෑ නොවීමට හේතුවක් නැත. පසුගිය මාසයේ අවසන් දවසක…
iMage: Fortune අපේ‍්‍රල් 21 පාස්කු ඉරිදාව මුළු ශ‍්‍රී ලංකාවටම ඉරණම්කාරී දිනයක් විය. ඒ වනාහී, සාමයෙන් ජීවත් වීමේ අවශ්‍යතාවයෙන් යුත් අති බහුතරයකගේ අයිතීන්, පුද්ගලයන් කිහිප දෙනෙකුගේ තිරිසන් සහජාසයන් විසින් පැහැරගනු ලැබූ දිනයකි. ඒ…
iMage: Fox News මෙම ලිපියේ ප්‍රධානම අරමුණ නම්, මතුව ඇති නව දේශපාලන වාතාවරණය තුල සාමාන්‍ය පුරවැසියකු, තමන් ත්‍රස්තවාදියකු නොවන බවට අනන්‍යතාව සනාථ කරමින්, දෛනික ජීවිතය තුල කටයුතු කිරීමට පවතින අපහසුතාව සහ හිංසනයට…
iMage:VIKALPA පසුගිය මාසයේ පාස්කු ඉරිදා මහා විනාශයෙන් පසු ඉස්ලාම් ජිහාඞ්වාදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ වාර්තා, පැයෙන් පැයට නොවේ නම් දිනපතාමවත් ශ‍්‍රී ලාංකිකයන් වන අප වෙත සන්නිවේදනයේ කෙරෙමින් තිබෙන මොහොතක, කිහිප දෙනෙකුගේ ම්ලේච්ඡ…
iMAGE:GETTY IMAGES ළමයා, දරුවාගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය, ළමයාගේ කායික හා මානසික සංවර්ධනය, අප රටෙහි අනාගත දරු පරපුර වැනි වචන අප නිතරම අසන සහ අසන්නට ලැබෙන වචන අතර කිහිපයකි. එම වචන, රට මේ…
වසර 30ක සිවිල් යුද්ධයකින් පසුව බෝම්බ පුපුරායාමේ තර්ජනයේ අවධානමෙන් බේරි සිටී ශ‍්‍රී ලාංකීක පුරවැසියන් දිගු නින්දක සුවය ලබමින් සිට හදිසියේ ම පියවි සිහිය ලැබුවේය. ඒ, පසුගිය පාස්කු ඉරිදා විශ්වය ම කම්පා කරවමින්…
iMage:Newsfirst අඩුම වශයෙන්, ඝාතනයට ලක්වූ මිනිසුන් හඳුනාගෙන ඔවුන්ගේ සිරුරු භූමදානය කරන තෙක්වත් ඒ මළමිනීවලින් පටු වාසි ගැනීමට බැලීමෙන් වැළකී සිටීම ශිෂ්ට සමාජයක පිළිගත් සිරිතයි. ඊටත් වඩා, යම් ව්‍යසනයකින් වැඩිම වාසි ලබන්නා තමා…
iMage: Colombo Gazette පුද්ගල ඝාතන, දේශපාලන මුලෝපායක් ලෙස පාවිච්චි කරන විට එය ත්‍රස්තවාදය බවට පත් වෙයි. අබු බකර් අල්-බග්දාදි විසින් නායකත්වය දෙන ඉස්ලාමිය රාජ්‍ය සංවිධානයේ දේශපාලනය සහ මුලින්ම පදනම්ව ඇත්තේ ත්‍රස්තවාදය අවියක්…