ශ‍්‍රී ලංකාවේ උග‍්‍ර ආර්ථික අර්බුදය: අපතේ ගිය සිව් වරසක් සහ අපතේ යන මැතිවරණ වසරක් (1)
iMage by: Daily FT/ Shehan Gunasekara අලුත් ආණ්ඩුවට රෝගියෙකු භාර ගැනීමට සිද්ධ වීම වර්තමාන ආණ්ඩුව 2015 දී බලයට පත්වන විට ලංකාව තිබුණේ උග‍්‍ර ආර්ථික අර්බුදයක ය. 2012 දී සියයට 9 ක් වශයෙන්…



