සිරිසේන ජනපතිතුමනි, ඔබේ අලුත් අවුරුදු පණිවිඩය ලැබුණා…..!!
iMAGE:Maithreepala Sirisena FB page රාජපක්ෂලාගේ ආණ්ඩු සමයේ උන්මාදය හා යමින් සිරිසේන ජනාධිපතිවරයාත් සුපුරුදු ලෙස අපගේ පෞද්ගලික දුරකථනයන්ට සුභපැතුම් පණිවිඩයක් එවා ඇත. එහි කියැවෙන්නේ ‘සතුට සාමය හා සෞභාග්‍යයෙන් යුතු පිරිපුන් යුගයක අරුණලු උදාකරවන…



