
මඩකලපුව, මයිලත්තමඩු කිරි ගොවීන්ගේ උපවාසයට දින 700+යි. “තවමත් අපිට විසඳුමක් නෑ” දින 700+ක් මහපාරේ…
iMage: Vikalpa/ 15 September, Batticaloa “නැගෙනහිර පළාතේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ මාදවනෙයි නමින් හැඳින්වෙන ප්‍රදේශයේ තණබිම් යායක් තිබුණා. මේ තණබිම්, පරම්පරා ගණනාවක් තිස්සේ, ඒ කියන්නේ අවුරුදු සිය ගණනක් පුරා, ගවයින් ලක්ෂ හතරක් පහක් විතර…