
1983 ජූලි දෙමළ විරෝධී සංහාරය: ඉබේ හට ගත් සිදුවීමක් නොව, රජය මෙහෙය වූ ප්‍රචණ්ඩත්වයකි
iMage courtesy of Sri Lanka Guardian ශ්‍රී ලංකාවේ වාර්ගික ප්‍රචණ්ඩත්වය එක රැයෙන් පිපිරී ගියේ නැත. 1983 ජූලියේ සිදු වූ ඛේදජනක සිදුවීම් හුදෙක් දෙමළ සටන්කාමීන් විසින් ශ්‍රී ලංකා හමුදාවේ සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය…