Colombo, Corruption, Development, Economy, Featured Articles, Health, Human Rights, Human Security, labour, Life, Politics and Governance, Women

ලොක්කන්ගේ නිවෙස්වලින් ඇසෙන ගෘහස්ථ සේවකයින්ගේ අඳෝනාව

iMage: newswire.lk මරණය වෙනුවට යහපත් නීති වෙනුවෙන් සටන් කරන ශ්‍රී ලංකාවේ ගෘහස්ථ කම්කරුවෝ… ශ්‍රී ලංකාව මරණ වලින් පාඩම් ඉගෙන ගන්නා රටක් නොවන බව දිනෙන් දිනම සිදුවන ඛේදනීය සිදුවීම්වලින් පෙනී යයි. මැයි 11…

Colombo, Democracy, Development, Featured Articles, History, Human Rights, Human Security, Identity, LGBTIQ, Politics and Governance

[‘පොහොය දිනයේදී ඔහු බණ ඇසුවේ කාන්තාවන් අතර වාඩි වී ගෙනය’] සමරිසි හැසිරීම්, අපේ සංස්කෘතිය සහ බටහිර සංස්කෘතිය (අවසන් කොටස)

iMage: bbc.com රාජ්‍ය පාලනයට හෝ සමාජයට හානියක් නොවෙන තාක්කල් අන් අයගේ ලිංගික ජිවිතයට ඇඟිලි නොගැසීම අප රටට ආවේනික සංස්කෘතියයි. මේ සංස්කෘතියෙහි ලක්ෂණ අද දක්වා අප තුල සැඟවී පවතී. ඒ පිලිබඳ සත්‍ය කථා…

Colombo, Culture, Democracy, Development, Featured Articles, Human Rights, Identity, LGBTIQ

සමරිසි හැසිරීම් හා අපේ සංස්කෘතිය (පළමුවන කොටස )

iMage: Vikalpa FIle අද ලංකාවේ සමරිසි හැසිරීම් නීතිගත කල යුතුද, නැත්ද, යන්න ගැන සාකච්ඡාවක් ඇති වී තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති පුද්ගලික පනතක් මෙයට ආසන්නම හේතුවයි. මේ පිළිබඳ…

Democracy, Development, Economy, Featured Articles, History, Human Rights, Identity, India, Kandy, labour, Life, Peace and reconciliation, Politics and Governance

රටවල් දෙකක බලයෙන් විසුරුවා දැමූ ජීවිත

Main iMage: unframed photogrphy Exhibition/ VIKALPA නූතන වහල්භාවයට විවිධ ආකාරයේ වාර්ගික මානයන් පවතී. වසර 200කට පෙර ශ්‍රී ලංකාවේ වතුකරයේ සේවය කිරීමට ගෙන ආ කඳුකර දෙමළ කම්කරුවන් වර්තමානයේ නාමික පුරවැසියන් වුව ද ශ්‍රී…

Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Jaffna, Militarization, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ලංකාව පොලිස් රාජ්‍යයක් ද? එය දඩබිමක්ද?

යම්කිසි රටක්  ප්‍රජාතන්ත්‍රවාදී නම් එහි පොලිස් සේවාවෙහි නිලධාරීන් රටේ පුරවැසියෙකු ඉදිරියට පැමිණ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට ප්‍රථම තමන්ගේ අනන්‍යතාවය හඳුන්වා දිය යුතුය. ඒ සඳහා ඔවුන්ට හැඳුනුම්පතක් ඇත. ඔවුන් ප්‍රථමයෙන් තම හැඳුනුම් පත පුරවැසියාට…

Democracy, Featured Articles, History, Human Rights, Identity, Impunity, Jaffna, Militarization, Peace and reconciliation, Politics and Governance

යාපනයේ බුද්ධිමය පූජා භූමියට ගිණි තබා වසර 42යි!

Main iMage: WikeMedia ‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ වේදනාත්මක මතකයේ 42වෙනි අවුරුද්දයි. 1981…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

පුළුවන් දේ කරමු, බැරි දේ පැත්තකින් තියමු.

iMage: slguardian.org බැරි දේවල්වලට කෙනෙකු කරගහන්නේ, බොහෝවිට, පුළුවන් දේවල්වලින් කර ඇරීමටයි. බොහෝ දෙනා මෙය කරන්නේ දැනුවත්ව ය. තවත් සමහරු නොදන්නා කමට කරති. දොඩම් ගෙඩි පහක් එක විට අතින් අල්ලා ගැනීමට ගිය විට…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ආයෙත් අර පරණ බැසිල්ම ද?

iMage: lematinal දීර්ඝ කාලයක් තිස්සේ පැවතෙමින් පැමිණි පරිහානියක් අවසානයේ සමස්ත ජනතාව පොළොවට සමතලා කළ බංකොළොත් භාවය පිටුපස ක්‍රියාත්මක වූ සාධක පෙළගැස්සුවොත් එය දීර්ඝ ලැයිස්තුවක් වනු ඇත. ඒ අතරින්, ප්‍රධාන සාධක කිහිපයක්,ඒවා විසින්…

Colombo, Development, Economy, Economic issues, Featured Articles, Human Rights, labour, Life, Women

විගමනික මව සියලු දරුවන්ට මවකි.

“අන්තර් ජාතික මව්වරුන්ගේ දිනය” සෑම වසරකම මැයි මස දෙවැනි ඉරුදිනට යෙදේ. මෙවර එය සමරනු ලබන්නේ 14 වැනි ඉරු දිනය දා ය. මව්වරුන්ගේ දින සැමරුම් ඉතිහාසය සනිටුහන් වන්නේ එක්සත් ජනපදයෙනි. 1908 වර්ෂයේ දි…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

එදා ගිනිබත් වූ නැව මෙවර දියබත් වෙයිද?

Photo courtesy of EcoWatch රටක් මුහුණදෙන ප්‍රශ්නවල ස්වභාවය ගැන බලද්දී, ඒ ප්‍රශ්නවලට දිය හැකි විසඳුම්, ප්‍රායෝගික සහ ප්‍රායෝගික නොවන යනුවෙන් දෙවර්ගයකට බෙදිය හැකිය. ප්‍රායෝගික නොවන ඒවා, නොකෙරෙන වෙදකම් ය. මේවා, නැවතත් දෙවර්ගයකට…

Colombo, Democracy, EasterSundayAttackLKA, Featured Articles, Governance, Human Rights, Human Security, Impunity, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

පාස්කු දින ප්‍රහාරය – යුක්තිය නැතිව වසර 4ක්! [Photos/Video]

iMage: Vikalpa [VIDEO here] 2019 අප්‍රේල් 21 වන දා ශ්‍රී ලංකාවේ ජීවිත සිය ගණනක් බිලිගත්, ආගමික ස්ථාන සහ හෝටල් ඉලක්කකර එල්ල කෙරුණු මාරාන්තික පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් වසර 4ක් අද( අප්‍රේල් 21)…

Colombo, Democracy, Featured Articles, History, Human Rights, Human Security, Impunity, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, War Crimes

උතුරේ අරගලයේ සිට ගෝල්ෆේස් දක්වා… [වසන්ත දිසානායක / ’71 අරගලයට’ වසර 52 ක් සපිරීම නිමිත්තෙනි]

iMage: Vikalpa File වසන්ත දිසානායක; අඩ සිය වසකටත් වැඩි කලක් සමාජ වෙනසක් වෙනුවෙන් සිය අරගල කරන සටන්කරුවෙක්. ආයුධ සන්නද්ධ සටන්කරුවෙක් ලෙස ‘71 දකුණේ සිංහල තරුණ අරගලයට එක් වූ ඔහු පසුව අත්අඩංගුවට පත්ව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ජනතා හඬ අවදි කලයුත්තේ කුමක් සඳහාද?

මැතිවරණ උණුසුම අළුත් වෙමින් යල්පැන ගිය ශ්‍රී ලාංකේය දේශපාලන පක්ෂ තිරිහන් වෙන ස්වභාවයක් පසුගිය සතියේ පාර්ලිමේන්තු සංවාද තුලින් ඉස්මතු වීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාෂ කර සිටියේ කල් දැමීමට මැතිවරණයක් නොමැති බවය….

Agriculture, Ampara, Corruption, Democracy, Development, Economy, end of the War, Human Rights, Human Security, Land, Politics and Governance, Women

‘අපි දුක් විඳගෙන හිටිය අපේ ඉඩම්වල දැන් අපිට ඉන්න බැරි ඇයි?’ පානම ‘ඉඩම් අරගලයේ’ කාන්තාවන් [VIDEO]

වසර ගණනාවක් පුරා සිය ඉඩම් අයිතිය ඉල්ලා අරගල කරන පානම ගැහුණුන් සහ මිනිසුන්ට තවමත් ඔවුන්ගේ සාම්ප්‍රදායික ඉඩම්වල අයිතිය ලබා දීමට, කිසිදු ආණ්ඩුවකට නොහැකි විය. 2015 -2018 කාලයේ දී පත්උනු ‘යහපාලන’ ආණ්ඩුව විසින්…

Colombo, Democracy, Election, Elections, Featured Articles, Human Rights, Politics and Governance

“බියෙන් ඇළලුණු ජනාධිපතිවරයෙකුගේ හිතුමතයට පුරවැසියන් සතු මූලික අයිතිය උදුරා ගැනීමට ඉඩ දිය නොහැකිය.”

iMage: AJ මැතිවරණයේදී ජනතාවට මුහුණ දීමට ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව දක්වන නිවට බියගුලුකම ගැන උදහස පළ කරන අතරම, ව්‍යවස්ථාව හෑල්ලූවට ලක් කර ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමට ඔවුන් ගන්නා අමන උත්සාහය අප සංගමය දැඩි…

Art, Art and Literature, Arts and Theatre, Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Governance, Human Rights, Media, Politics and Governance

‘හිරේ යන්න එන්න’

අද(08) ආරම්භ වන සුජිත් රත්නායකයන්ගේ “අර්බුදය සහ අරගලය” කලා ප්‍රදර්ශනය සතියක් පුරා, කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලා ගාරයේදී පැවැත්වෙයි. 2022 අප්‍රේල් 9න් ඇරඹි ගොල්ෆේස් හී විරෝධතාවයේ පැතිමානයන් මූළික කර ගනිමින් ලාංකීය ආර්ථික හා…

Colombo, Democracy, Economic issues, Featured Articles, Politics and Governance

ශ්‍රී ලාංකික මධ්‍යම පන්තිය – ඇසට නොපෙනෙන යෝධයා (අවසන් කොටස)

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 75% ක් පමණ වෙන සුවිශාල මධ්‍යම පංතිය මෙතෙක් දේශපාලන කටයුතුවලදී කිසිඳු ක්‍රියාකාරී මැදිහත්වීමක් නොකර සිටියේය. එසේ නමුත් රට තුල සිදුවන දේශපාලන ක්‍රියාවලිය පිළිබඳව මේ සමාජ ස්ථරය තරම් අවධියෙන් සිටි…