අවනීතියේ පාලනය සහ ඇවන්ට් ගාඩ් ආගමනය
iMAGE: via Sunday Morning නීතියේ පාලනය ඇති කිරීමට ජනාධිපති රාජපක්ෂ මිලිටරි කාර්ය බලකායක් පවා පිහිටු වූයේය. ඔහුගේ ජනාධිපති සටනේ එක් සටන් පාඨයක් වූයේ විනය ගරුක සමාජයක් පිහිටුවන බවය. කුප්‍රසිද්ධ ඇවන්ට් ගාඩ් සමාගමේ…
iMAGE: via Sunday Morning නීතියේ පාලනය ඇති කිරීමට ජනාධිපති රාජපක්ෂ මිලිටරි කාර්ය බලකායක් පවා පිහිටු වූයේය. ඔහුගේ ජනාධිපති සටනේ එක් සටන් පාඨයක් වූයේ විනය ගරුක සමාජයක් පිහිටුවන බවය. කුප්‍රසිද්ධ ඇවන්ට් ගාඩ් සමාගමේ…
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත රම්සි රාසික් අත් අඩංගුවට ගැනීම පිළිබඳව කරන ලද නිල පැමිණිල්ල සම්බන්ධයෙන් පසු විමසිමක් කරමින් විමුක්ති ව්‍යාපාරය විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති දීපිකා…
iMAGE: via Sunday Observer 2012 දිනක හිමිදිරියේ මාහට ප්‍රථම වරට පාසිකුඩා වෙරළ තිරයේ ඇවිද යාමට ඉඩ ලැබුණි. නිල් පැහැති සමුදුරේ, ශ්වේත වර්ණ රැලි දරාවෝ ආදරයෙන් බැඳෙනු අතර, සිහින් වැලි තුඩු මාගේ දෙපා…
iMAGE: Getty Images “අත්ලෙන් නිල පහක් තෙරපීමෙන් හදවත පිපිරවීමේ තාක්ෂණය..!” මේ පෙරදිග සටන් කලාවේ අභිරහසක් ලෙස සැලකෙන පහරදීමේ ක්‍රමයකි. ක්වින්ටින් ටැරන්ටිනෝගේ “Kill Bill” චිත්‍රපටයේ එක් ජවනිකාවක මේ පහර දැක ගත හැකිය. බියට්‍රික්ස්…
iMAGE: AFP:Ishara S.Kodikara අන්තෝනියෝ ග්‍රාම්ස්චිගේ සුප්‍රසිද්ධ යෙදුමක් නම් “බුද්ධියේ සර්ව-අසුබවාදය සහ අධිෂ්ඨානයේ සර්ව-සුබවාදය” යන්නයි. ඔහු එසේ පැවසුවේ ෆැසිස්ට්වාදය හිස ඔසවමින් පැවති ඉතාලියානු දේශපාලනයේ අවිනිශ්චිත මොහොත තුළ සක්‍රීය දේශපාලනයෙහි නිරත වන අතරමය. පවත්නා…
iMAGE: Cartoon by Awantha Artigala ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ දා සිට ඔහු විසින් යුද හමුදාවන්ගෙන් පිට විවිධ තනතුරුවලට පත් කර ලද මිලිටරි ප්‍රධානීන්ගේ සහ පොලිස් සේවයෙන් පිට තනතුරු සඳහා පත් කරන…
iMAGE:Vikalpa කොවිඩ්-19 ලංකාව පුරා පැතිරීමට ආරම්භ වූ මුල් අවධියේ සිට, සෞඛ්‍ය අංශ හා එක්ව ලංකාවේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය වසංගතය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, නීති රීති වලට අවනත…
iMAGE: The Economist පසුගිය කාලයේ පිහිටුවන ලද ජනාධිපති කාර්ය සාධක බලකායන් වල ක්‍රියාකාරීත්වය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කරමින් අද දින ශ්‍රී ලංකාවේ සිවිල් සංවිධාන 16 ක් ඇතුළුව සිවිල්…
iMAGE: Global SriLankan ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය 02 දා පත් කරන ලද සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය, කවරකු විසින් කවරදාක හෝ…
iMAGE: The Independent ගෝඨාභය රාජපක්ෂගේ සුවිශේෂී ලක්ෂණය සහ ඔහු පිළිබඳව ඉතාමත් සැලකිලිමත් විය යුතු කාරණාව නම්, ඔහු ජනාධිපතිධූරය දිනාගන්නා තෙක් කිසිඳු දේශපාලනික තනතුරක් හොබවා නැති වීමයි. පළමුව ඔහු හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු…
iMAGE: Counterpoint.lk ඊයේ මධ්‍යම රාත්‍රියේ (ජුනි 2 ) නිකුත් කරන ලද ඇති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් “සුරක්ෂිත රටක් විනය ගරුක, ගුණවත් සහ නීතිගරුක සමාජයක්” ( secure country and…
iMAGE: Vikalpa / Social Media Declaration Workshop Jaffna අප මේ ගෙවමින් සිටින්නේ ඉතා දුෂ්කර කාල පරාසයකි. කෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ දෛනික කටයුතු බොහෝ දුරට වෙනස් කම් රාශියකට භාජනය වී තිබේ.මේ අතර…
iMAGE: via Dinuka Liyanawatte/Reuters රාජ්‍යයේ අවයව තුන අතර සම්බන්ධතාවය පිළිබඳව, විශේෂයෙන් ඉන් එක් අවයවයක් එනම් පාර්ලිමේන්තුව ක්‍රියාකාරී නොවන වර්තමාන සන්දර්භය තුළ, ඉතා ප්‍රයෝජනවත් සාකච්ඡාවක් මහජන අවකාශය තුළ පැවැත්වෙමින් තිබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම…
iMAGE: via Green Holiday Travels අම්පාර පොතුවිල් මුහුදු මහා විහාරය ප්‍රදේශයේ සිවිල් ඉඩම් පරිපාලනය සඳහා හමුදාව මැදිහත්වීම හා විනිවිද පෙනෙන ක්‍රියා පටිපාටීන්ගෙන් තොරව පුරාවිද්‍යාත්මක ස්ථානයක් වශයෙන් මෙම ඉඩම් නීත්‍යනුකූලව අත්පත් කර ගැනීමට…
iMAGE: LAKE HOUSE MEDIA LIBRARY පසුගිය මාර්තු මස 2 වන දින මාධ්‍යම රාත්‍රියේ ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් පැවති පාර්ලිමේන්තුව විසිරවනු ලැබිය. පැවති පාර්ලිමේන්තුවට වසර 4 1/2 පිරිණු දිනට පසු දින…
iMAGE: The Economist ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන ව්‍යාපාර කළමනාකරු වූ පෝල් මැනපොට් 2019 මාර්තු මාසයේ දී ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සත් වසරක සිර දඩුවමකට යටත් කරන ලද්දේ ආදායම් බදු වංචා කුමන්ත්‍රණ වෝදනා යටතේය….
iMage: Facebook/Gotabaya Rajapaksha පසුගිය මාර්තු 02 දින ජනාධිපතිවරයා විසින් නියමිත කාලයට මාස හයකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද්දේ ගෝලීය කොවිඩ්-19 වසංගතයෙහි අනතුර මෙරටට දැනෙමින් තිබියදීය. වර්ධනය වෙමින් පැවැති වසංගත තත්වය හමුවෙහි මහ…