පඬු කරඳ ශාකය විනාශ කළේ ඇයි?
“පඬු කරඳ ශාකය විනාශ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ සියලු නිලධාරීන් වහා ම අත් අඩංගුවට ගත යුතු ය” Sajeewa Chamikara ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පිහිටි මෙරටට ආවේණික විශාලත…
“පඬු කරඳ ශාකය විනාශ කළ මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ සියලු නිලධාරීන් වහා ම අත් අඩංගුවට ගත යුතු ය” Sajeewa Chamikara ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පිහිටි මෙරටට ආවේණික විශාලත…
iMage: japantimes.co.jp/ REUTERS වර්තමානයේ නියෝජිත ප්‍රජාතන්න්‍රවාදය ක්‍රියාත්මක වන සමාජයන් තුල සමාජ, දේශපාලන සහ ආර්ථික අභියෝගයන් නිවැරදිව හඳුනාගෙන ඒවාට විසඳුම් සමාජගත කලහැකි රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ හිඟයක් පවතී. කලින් කලට ජනප්‍රිය දේශපාලන චරිත බිහි කරන…
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2010 වසරේ දී අවසන්වරට ප්‍රකාශිත වනාන්තර වැස්ම පිළිබඳ සංඛ්‍යා ලේඛණවලට අනුව වැසි වනාන්තර ඉතිරි වී ඇත්තේ හෙක්ටයාර 1,96,573 කි. එය මෙරට මුළු භූමි ප්‍රමාණයෙන් 3% ක් නැතහොත් තෙත්…
iMage: newswire.lk මරණය වෙනුවට යහපත් නීති වෙනුවෙන් සටන් කරන ශ්‍රී ලංකාවේ ගෘහස්ථ කම්කරුවෝ… ශ්‍රී ලංකාව මරණ වලින් පාඩම් ඉගෙන ගන්නා රටක් නොවන බව දිනෙන් දිනම සිදුවන ඛේදනීය සිදුවීම්වලින් පෙනී යයි. මැයි 11…
අද වන විට ඉතා ම දරුණු අලි – මිනිස් ගැටුමක් මෙරට තුළ නිර්මාණය කර ඇත. නිදහසින් පසු ව මෑත ඉතිහාසයේ වසරක් තුළ වැඩි ම අලි මරණ ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පසුගිය 2022…
iMage: Vikalpa FIle/April 2022 අරගලයෙන් පසුව ආණ්ඩුව පමණක් නොව විපක්ෂයද ජනතා බලයට බියව සිටින්නේ යැයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ වරක් පැවසීය. ඔහුගේ ප්‍රධාන විවේචනය එල්ල වූයේ ජනතාව ඉමහත් දුක් පීඩාවන්ට පත් කරමින් ක්‍රියාවට…
අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ වෙළදසැල්, දේවස්ථාන, නිවාස ඇතුලු දේපලවලට ජාතිවාදීන් විසින් ගිණි තබා, මිනිසුන් 4දෙනෙක් ඝාතනය කරමින්, 100කට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින්, 10000කට ආසන්න පිරිසක් අවතැන් කරමින් ඇතිකළ ව්‍යසනය ට පසුගිය…
[ආචාර්ය සංජන හත්තොටුව විසින් Patterns and Trends in Chinese Propaganda on Facebook in Sri Lanka යන ශීර්ෂය යටතේ 2023 මැයි 03වනදා csep.org වෙබ් අඩවියට ලියන ලද දීර්ඝ පර්යේෂනාත්මක ලිපියේ පළමු කොටස ලෙස…
iMage: bbc.com රාජ්‍ය පාලනයට හෝ සමාජයට හානියක් නොවෙන තාක්කල් අන් අයගේ ලිංගික ජිවිතයට ඇඟිලි නොගැසීම අප රටට ආවේනික සංස්කෘතියයි. මේ සංස්කෘතියෙහි ලක්ෂණ අද දක්වා අප තුල සැඟවී පවතී. ඒ පිලිබඳ සත්‍ය කථා…
iMage: theindianfreepress.com ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවසරය තුළින් පූර්ණ මුක්තිය භුක්ති විඳින්නේ අපේ රටේ එක පුද්ගලයෙකු පමණි. ඒ ජනාධිපතිවරයා ය. වෙන කිසිවෙකුට නීතියෙන් මුක්තියක් හිමිවන්නේ නැත. එහෙත් ඉතිරි පාලකයන් සහ රටේ ජනමාධ්‍යත් නන් අයුරින්…
iMage: NW වත්මන් අර්බුදය අප අර්ථකථනය කරගන්නේ කෙසේද? ඒ පිළිබඳව ඇත්තේ එක් පිළිතුරක් නොවේ. නිසැකවම අර්බුදය පිළිබඳ එකිනෙකට වෙනස්, පරස්පර මෙන්ම ගැටුම්කාරී තේරුම් කිරීම් රැසක් පැවතීම අප අපේක්ෂා කළ යුතුය. අර්බුදයේ බහු-විධ…
2009 වසරේ සිට, මැයි මාසයේ 18 සහ 19 ශ්‍රී ලාංකීකයින් හට අමතක නොවන දෙදිනකි. ඒ, පිළිවෙලින් දශක තුනක් පුරා මිල කළ නොහැකි ජීවිත සහ දේපල විනාශයට පත්වුණු දරුණු සන්නද්ධ යුද්ධයේ සමාප්තිය සනිටුහන්…
iMage: Vikalpa FIle අද ලංකාවේ සමරිසි හැසිරීම් නීතිගත කල යුතුද, නැත්ද, යන්න ගැන සාකච්ඡාවක් ඇති වී තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂයේ මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති පුද්ගලික පනතක් මෙයට ආසන්නම හේතුවයි. මේ පිළිබඳ…
Main iMage: unframed photogrphy Exhibition/ VIKALPA නූතන වහල්භාවයට විවිධ ආකාරයේ වාර්ගික මානයන් පවතී. වසර 200කට පෙර ශ්‍රී ලංකාවේ වතුකරයේ සේවය කිරීමට ගෙන ආ කඳුකර දෙමළ කම්කරුවන් වර්තමානයේ නාමික පුරවැසියන් වුව ද ශ්‍රී…
iMage: theleaflet.in ලිංගික ආශාව කායිකයි. එහෙත් ඒ, අත්තිවාරමක් වශයෙන් පමණි. ඒ අත්තිවාරම මත ගොඩනැගෙන විශාල ගොඩනැඟිල්ලක් මේ ලිංගික ආශාව තුළ තිබේ. දළ වශයෙන් ඒ සියල්ල වැටෙන්නේ මානසික ලෝකයටයි. අත්තිවාරම බිඳුණොත්, ගොඩනැඟිල්ල කඩාවැටෙයි….
iMage: artstation “පැරණි ලෝකය මිය යමින් පවතී; නමුත්, නව ලෝකය තවමත් ඉපදී නොමැත” අන්තෝනියෝ ග්‍රාම්ස්චි මෙසේ පැවසුවේ ඉතාලියානු ෆැසිස්ට්වාදයේ නැගීම සිදු වූ අර්බුද වසරවල දී ය. ඒ දැනට සියවසකට පමණ පෙරය. බිඳ…
යම්කිසි රටක් ප්‍රජාතන්ත්‍රවාදී නම් එහි පොලිස් සේවාවෙහි නිලධාරීන් රටේ පුරවැසියෙකු ඉදිරියට පැමිණ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට ප්‍රථම තමන්ගේ අනන්‍යතාවය හඳුන්වා දිය යුතුය. ඒ සඳහා ඔවුන්ට හැඳුනුම්පතක් ඇත. ඔවුන් ප්‍රථමයෙන් තම හැඳුනුම් පත පුරවැසියාට…