හිට්ලර්ගේ සිට සන්දීය ක්‍රමය දක්වා නොදැන කරන දේශපාලන කතා ගැන කෙටි විපරමක්
iMage: Shehan Gunasekara යම් යම් අවස්ථාවල දී අප රට සමහර දේශපාලනඥයින් කරන ප්‍රකාශ සහ විටින් විට කරන ඔවුන්ගේ කියමන්වලින් පෙනෙන්නේ ඔවුන් හරි හැටි නොදන්නා දේ ගැන කතා කරන බවයි. එසේ නැත්නම් බොහෝ…