Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

හෙට කොච්චර කළුවර ද?

iMage: Reuters ජයග‍්‍රහණයක් තුළ සාමාන්‍යයෙන් ඇත්තේ අසිරියකි. එහෙත් ඇතැම් ජයග‍්‍රහණ තුළ මතුපිටින් පෙනෙන්ට ඇති ඒ අසිරිය අස්සෙන් අනාගත අසාර්ථකත්වයන්ද කෙටී තිබේ. ඒවා විටෙක දෘෂ්‍යමාන ය. විටෙක අදෘෂ්‍යමාන ය. 2009 යුද ජයග‍්‍රහණයෙන් පසු…

Batticaloa, end of the War, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and Conflict, Peace and reconciliation

ඒ නොවැම්බරයේ – ‘අපි ඔක්කොම එයාට ආදරේ කලා. ගෙදර එන්න කියලා කිවුවා. එයා හැමදාම කිව්වේ ඉක්මනට එන්නං කියලා. ඒත් එයා ආවේ නෑ.’

‘‘මගේ පුතා හිටියේ සංවිධානේ තමයි. එයා අවුරුදු 4ක්ම හිටියා. අපි ඔක්කොම එයාට ආදරේ කලා. ගෙදර එන්න කියලා කිවුවා. එයා හැමදාම කිව්වේ ඉක්මනට එන්නං කියලා. ඒත් එයා ආවේ නෑ. එක දවසක් සංවිධානෙන් ඇවිල්ලා…

Chilaw, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

ආණ්ඩු සිදුකරන ‘හොද වැඩ’ සහ ‘නරක වැඩ’

දෙමළ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබුණි. ඒ ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ ප්‍රමුඛ ‘අලුත් ආණ්ඩුව’ සම්බන්ධයෙන්ය. ඔහු මෙසේ පැවසීය, ‘අපි විපක්ෂය පැත්තෙ වාඩි උනාට ආණ්ඩුව ජනතාව පැත්තෙන් ගන්න ‘හොද’…

Abduction, Democracy, Disappearances, end of the War, End of war | 10 years on, Human Rights, Human Security, Identity, Impunity, Peace and Conflict, Peace and reconciliation, Politicalprisoners, Politics and Governance, Post-War, Poverty, Reconciliation, Vavuniya, Women

ලේ කිරට අඬන අම්මලා !

iMAGE : Vikalpa පුතේ මොනා වුනත් අපි ඡන්දය නොදා ඉන්නේ නෑ. අපි දැන් දවස් 1000 ක් මෙතන ඉන්නවා, ඔක්කොම කනවදු අම්මලා,අපි ඔක්කොටම මේ දුවිල්ලේ ඉඳලා හොඳටම ලෙඩ. අපි දවසේ කුලියක් කරගෙන මැරෙන…

Colombo, Culture, Democracy, Election, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

‘තල වැපිරූ කල්හී ලැබෙන්නේ තල මිසක් මුං නොවෙයි’

iMage: Facebook/MilindaRajapaksha අභිනව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා සිය ජනාධිපතිධුරය භාර ගැනීමෙන් පසු අනුරාධපුරයේදී සිදුකල කතාව හි එක් ප්‍රධාන අංගයක් වූයේ ‘බහුතර සිංහල ජනතාවගේ ඡන්ද’ ප්‍රධාන කර ගත් කතාවක් බව අමුතුවෙන් කිව යුතු…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance

‘කොන්තරාත්තුව ඉවර උනාම බාස් ලා ගෙදර යනවා’ එහෙත්…..

යුද්ධයෙන් පසුව කරලියට පැමිණි එක් සංවිධාන වර්ගයක මූලික දිශානතිය වූයේ මුස්ලිම් විරෝධයයි. බලසේනා, බලය ආදී විවිධ නම්වලින් ඇරූඨ වූ එම සංවිධාන මුස්ලිම්වරුන්ට එරෙහි වෛරි ප්‍රකාශ සිදු කරමින්, මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමට සිංහල…

Abduction, Colombo, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance

‘අනාගතය’ උදාවෙමින්….

iMage:ceylonwatchdog අභිනව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ කිව් දේවල් ක්‍රියාත්මක කරමින් ඇත. ජනාධිපතිවරණ මැතිවරණ සමයේ ගෝඨාබය රාජපක්ෂ සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවකදී(බලන්න වි.18.22-18.23) හින්දු පුවත්පතේ මාධ්‍යවේදිනියක් සහ මාධ්‍යවේදියෙක් විශේෂයෙන් උතුරු නැගෙණහිර මිනිසුන් අතුරුදහන් කිරීම්, යුද්ධය…

Democracy, Disappearances, Elections, end of the War, End of war | 10 years on, Human Rights, Human Security, IDPs and refugees, Impunity, Jaffna, Kilinochchi, Mannar, Mullaitivu, Northern Provincial Council, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Post-War, Reconciliation, TRANSITIONAL JUSTICE

උතුරේ ඡන්දය හා ජාතික මැදිහත් වීම

iMAGE: Vikalpa ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගැනීම තුළ උතුරේ ඡන්දය වටහා ගන්නේ කෙසේ ද ? රටේ ජනගහනයෙන් සියයට 5 ක් පමණ නියෝජනය වන යාපනය හා වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයන්ට ඉතාම කිට්ටු තරගයක් පවතින…

2020 Elections, Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Reconciliation

“…මේ ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය වන්නේ රටේ සිංහල බහුතර ජනතාව බව අප මුල සිටම දැන සිටියා…!” ඒ තමයි ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ

iMage: Reuters ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස, ගෝඨාබය රාජපක්ෂ රුවන්වැලි සෑය, සලපතල මළුවේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිව්රුම් දුන්නේ ඊයේ(18) දහවල්ය. එම අවස්ථාව සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුක ඇමතිවරුන් කිහිප…

2020 Elections, Colombo, Democracy, Development, EngageSMinSL, Featured Articles, Freedom of Expression, Media and Communications, Social Media

නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් සමාජ මාධ්‍ය පරීශීලකයන්ද, සමාජ මාධ්‍ය භාවිතා කරන අපේක්ෂකයන්ද සිය කැපවීම පෙන්විය යුතුයි – අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය

iMage:BBC විද්‍යුත්, මුද්‍රිත ඇතුළු අනිකුත් ප්‍රචාරණ කටයුතු අවසන් කරන කාල සීමාවේම සමාජ මාධ්‍ය ජාලවල හා එම වේදිකාවන්හි සිදුකරන ප්‍රචාරණ කටයුතු නවතා දැමීම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගේ මූලික වගකීමක් බව අන්තර්ජාල මාධ්‍ය…

2020 Elections, Democracy, Development, Economy, Environment, Freedom of Expression, Galle, Governance, Human Rights, Human Security, Identity, Impunity, Media Freedom, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ලංකාවේ ඉදිරි වසර කිහිපයකට ශක්තිමත් ‘Firewall’ එකක් අවශ්‍යයි.

ජනාධිපතිවරණයට ඇත්තේ දින 3කි. අවම දින 4කින් ලංකාවට අලුත් ජනාධිපතිවරයෙක් දූපත්වාසී ජනයා විසින් තෝරා පත්කර ගනු ලබයි. දැනට අපේක්ෂකයන් 35ක් ඉදිරිපත් වී සිටිය ද, පවතින තත්ත්වයන් තුළ ප්‍රධාන අපේක්ෂකයින් 3දෙනෙක් සිටියි. ‘රාජපක්ෂ…

2020 Elections, Democracy, Elections, Gender, Human Rights, Human Security, Identity, Impunity, Mannar, Peace and reconciliation, Politics and Governance, Women

ජනාධිපතිවරයා තෝරා ගැනීමේ දී ශ්‍රී ලංකාව වරද්දා ගනියි ද?

“අපි දකින්නේ සංවර්ධනය කර ඇති මුස්ලිම් ගම්මාන පමණකි, දෙමළ ගම්මාන සංවර්ධනය කර නැත. දෙමළ කතෝලික හා හින්දු ගම්මාන දියුණු කර ගැනීමට ඇති එකම මාර්ගය ගෝඨාට ඡන්දය දීමයි” – නාමල් රාජපක්ෂ මන්නාරමේ දී…

Chilaw, Development, Economy, Life quips, Reconciliation, Women

සංක‍්‍රමණික ධීවරයා විසින් අහිමි කරවන, උතුරේ ධීවරයාගේ රැකියා කිරීමේ අයිතිය

iMage:VIKALPA ඔව්හු යුද්ධයකට මුහුණ දෙමින් යුද්ධයෙන් බැට කෑවෝය. මහා පරිමාන අවතැන් වීම්, ඒ නිසාම උන් හිටි තැන් අහිමි විම, ගොඩබිමෙත් දියඹෙත් රැකියා බිම් අහිිමි වීම හේතුවෙන් යුද්ධය නිමාවුව ද, මිනිසා විසින් මිනිසා…

Art and Literature, Colombo, Democracy, Freedom of Expression, Human Rights, Politics and Governance

“ආගමික අන්තවාදයට එරෙහි වන අයට ලංකා සමාජයෙන් ලැබෙන්නේ ගල් මුගුරු!”

2019 ඔක්තෝබර් 20 වනදා ගල්කිස්ස දී පැවැති ‘අන්නාසි සහ කඩලගොටු’ සාහිත්‍ය උත්සවයේ (AK Lit Fest 2019) ආරම්භක සංවාදයට නිමිත්ත වූයේ සාහිත්‍යය වාරණය කළ යුතු ද යන්නයි. එහි දී නිර්මාණකරුවන් වෙනුවෙන් කතා කළේ…

2020 Elections, Colombo, Democracy, Featured Articles, Human Rights, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ගෝඨාභය සමඟ රතන හිමි, හිස්බුල්ලා, වර්ධරාජා සහ පිල්ලෙයාන්

iMage: daillymirror විනය ගරුක සමාජයක් ඇති කරන බව සිය මූලික පොරෙන්දුව කරගෙන ඇති ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන වේදිකාව වර්ණවත් වන්නේ ඇදහිය නොහැකි තරමට අපූරු මිශ්‍රනයකිනි. එයම මෙරට දේශපාලනය නමින් කැරෙන වංචාවට අපූරු නිදසුනකි….

Abduction, Colombo, Democracy, Disappearances, end of the War, End of war | 10 years on, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Media Freedom, PresPollSL2019, Women

ඔබ කළ ප්‍රකාශය  ඇසූ මොහොතේ මට ඇති වූයේ බිය මුසු අවිනිශ්චිත භාවයකි! ඔබ ලබා ගන්නවා යයි කියන ජයග්‍රහණයෙන් පසු දිනම, ඔවුන්ට දණ්ඩ මුක්තිය ලබාදෙන්නේ එම නඩු වල අධිකරණමය ක්‍රියාදාමය නවතා, විනාශ කර දමාද?

iMAGE:Vikalpa සංස්කාරක සටහන : 2019  නොවැම්බර් මස 05 වන දින අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහත්මිය විසින් පොදුජන පෙරමුණේ ජනාධ්පති අපේක්ෂක ගෝඨාභය රාජපපක්ෂ වෙත සමාජ මාධ්‍ය ඔස්සේ ; 2019. 10.09 වන…

2020 Elections, Colombo, Democracy, Featured Articles, Politics and Governance

‘ෆේක් අගමැතිගේ’ ප්‍රජාතන්ත්‍රවාදය

iMage Credit: freepress ෆේක් අගමැති කවුද? ඒ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී මහින්ද රාජපක්ෂයි. ෆේක් වෙන්නේ ඇයි? ඒ අන් කිසිවක් නිසා නොව යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කාටත් හොරෙන් කුමන්ත්‍රණය කරමින්, ලංකාවේ…