ලිංගික අධ්‍යාපනය සහ අපේ පූජ්‍ය පක්ෂය
iMage: Alyssa ඒ මගේ සරසවි කාලයයි. සරසවියට යන්න කලින්ම මම රැකියාවක් කළා.. ඒ ඉරිදා ලක්බිම පුවත්පතේ සහ රැජිණ කාන්තා පුවත්පතේ නිදහස් පුවත්පත් කලාවේදිනියක් හැටියට.. සරසවි ගියෙත් රැකියාව කරන අතරේමයි. පුවත්පතක රැකියාවක් කිරීම…