Colombo, Development, Environment, Environment, Featured Articles, Healthcare, Human Rights, Human Security, Life quips

ඇමසන් වනාන්තරයේ ලැව්ගිනි බ‍්‍රසීලයටත්, මුළු ලෝකයටමත් අර්බුදයක් වන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමක්

iMage: Reuters ඇමසන් වනාන්තරය දවා හළු කරන ලැව්ගිනි ගණනාවක් හටගෙන තිබේ. ජාත්‍යන්තර ප‍්‍රජාව ඉන් විස්සෝපයට පත්ව සිටිත්. මන්ද යත්, ගෝලීය පරිසරයට එම වැසි වනාන්තර ඒ තරමට වැදගත් වන බැවිනි. එබැවින් බ‍්‍රසීල ජනාධිපති…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අද්‍යතන ප‍්‍රශ්න(ය) කවරේද? (1)

iMage: Mexican art collective Lapiztola Stencil මුලින්ම 1977 වසරට යන්න. ලංකාවේ වර්තමානයේ අප මුහුණදෙන ඕනෑම ප‍්‍රශ්නයක් පැහැදිලි කරගැනීමේ ආරම්භක ස්ථානය 1977 යැයි බොහෝ දෙනා කියති. ඒ සෑම ප‍්‍රශ්නයකම නිර්මාතෘ වන්නේ ජේ. ආර්….

2020 Elections, Abduction, Colombo, Democracy, Disappearances, Election, Freedom of Expression, Human Rights, Identity, Impunity, Politics and Governance, Reconciliation

ගෝඨාභය රාජපක්ෂට වෙනස් විය හැකිද?

Screen grab from BBC video ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනස් පුද්ගලයකු වනු ඇතැයි කීවේ අන් කවරකුවත් නොව බැසිල් රාජපක්ෂ මහතාය. ඔහු දුෂණය කම්මුතු කරන්නකු වනු ඇතැයි කීවේ ද එම බැසිල් රාජපක්ෂම…

Development, Economy, elephant, Environment, Hambantota, Life quips, Politics and Governance

හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් කට්ටි කර විකිණීමේ මහා ජාවාරමක්

හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් මහ පරිමාණයෙන් විකිණීමේ ජාවාරමක් මේ වනවිට ක‍්‍රියාත්මක වේ. නින්දගම් ඉඩම් යැයි සඳහන් කරමින් වළව මහවැලි කලාපය ලෙස ප‍්‍රකාශයට පත් කර ඇති මෙම යෝජිත රක්ෂිතයට…

2020 Elections, Colombo, Constitutional Reform, Democracy, Politics and Governance

ජනාධිපති අපේක්ෂකයන්ට කෙරෙන අවසාන යෝජනාව: 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පළමු වසර තුළ සම්මත කරගන්නේ කවුද?

iMage:The New York Times පවතින පාර්ලිමේන්තුව මගින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගෙන, ඡන්දයෙන් රාජ්‍ය නායකයා පත්කර ගන්නා වර්තමාන ක‍්‍රමය අවසානයක් කර දැමීමට දැන් කල් ගත වුණා වැඩි ය. එසේම, ඒ සඳහා…

2020 Elections, Colombo, Democracy, Human Rights, Human Security, Impunity, Peace and reconciliation, Politics and Governance, Reconciliation

නෛතික භාවය කොහෙත්ම අවශ්‍ය ද?

iMage: VIKALPA ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේක්ෂකත්වය කෙරෙහි මහත් වු මාධ්‍ය අවධානයක් පසුගිය දිනවල යොමු වනු දක්නට ලැබුණි. ඔහු වෙනුවෙන් රට පුරා දියත් කෙරුණු සංදර්ශනයේ තරම දෙස බලන විට ඔහුගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක…

2020 Elections, Colombo, Democracy, Human Rights, Human Security, Identity, Impunity, Media Freedom, Peace and reconciliation, Politics and Governance

ගෝඨා නතර කිරීම සඳහා ඔබේ දෙවැනි මනාපය ප‍්‍ර.ජා.පෙ./එ.ජා.පෙ. අපේක්ෂකයාට දෙන්න: මනාප 1 සහ 2 යන දෙකම ලකුණු කරන්න

iMage:groundviews මේ කොලමේ කාරණා දෙකක් අවධාරණය කෙරේ: (1) එළැඹෙන ජනාධිපතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්, වාමාංශිකයන් සහ ලිබරල්වාදීන් ඔවුන්ගේ පළමු සහ දෙවැනි මනාප ඡන්ද දෙකම පහත පරිදි පාවිච්චි කළ යුතුය. (2) දෙවැනි මනාපය පාවිච්චි කළ යුත්තේ…

Batticaloa, Democracy, EasterSundayAttackLKA, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

කාත්තන්කුඩි සටහන්: සහරාන් බෝම්බ ගැහුවේ අපට!

කාත්තන්කුඩි ජනමාධ්‍ය සංසදයේ මූලිකයෙක් වූ, එකල අප සමඟ බොහෝ සමීපව කටයුතු කළ නූර්දීන් අප එහි යන විටම වාගේ පැමිණෙමින් සිටියේ ය. සුනාමි ව්‍යසනය සහ ඉන්පසුව පැමිණි ජනමාධ්‍ය මර්ධනයන් හමුවෙහි නැගෙනහිර ජනමාධ්‍යවේදීන් හමුවට…

Colombo, Culture, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips

‘ලෝකය පුරා අඩු වයසින් විවාහ වන සංඛ්‍යාව වසරකට මිලියන 12 ක්’ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත පිළිබඳ ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ ළමා විවාහ (2)

iMage: worldatlas.com ශ්‍රී ලංකාවේ බහුලව සිදුවන ළමා විවාහ නීතියෙන් රිංගා යාම සඳහා ‘මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය’ තුළ පවතින ඉඩකඩ ගැන අප කතා කරන විට වැඩියත්ම වැදගත් වන එක කාරණයක් වන්නේ, මුස්ලිම්…

Ampara, Batticaloa, Chilaw, Colombo, Gender, Human Rights, Human Security, Sexuality, Trincomalee, Women

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත පිළිබඳ ප‍්‍රතිසංස්කරණ සහ ශ‍්‍රී ලංකාවේ ළමා විවාහ

iMAGE: via Daily FT  ‘මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත’ 1951 දී කෙටුම්පත් කෙළේ පිරිමින් පිරිසකි විසිනි. එය ව්‍යවස්ථාදායකයෙන් අනුමත කරගත්තේද පිරිමින් පිරිසක් විසිනි. එම පනත 1975 දී සුළු සංශෝධනයකට ලක්කෙරුණි. එතැන් සිට…

Chilaw, Colombo, Environment, Health, Healthcare, Puttalam

කුණු ප්‍රශ්නයේ ප්‍රශ්නය කොතනද?

iMAGE :Ada Derana  ගිය සතියේ කොළඹ මහ නගර සභාව නාගරික කුණුකසල ඉවත් කිරීමේ කටයුත්ත අත්හිටුවීම නිසා කොළඹ වැසියන් පත්වුණේ මහත් අකරතැබ්බයකටයි. මේ ප‍්‍රශ්නය පාර්ලිමේන්තුව දක්වා යාමට තරම් බරපතල විය. අවසානයේදී එම ප‍්‍රශ්නය…

child protection, Children, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Mullaitivu, Peace and Conflict, Peace and reconciliation, Reconciliation

දකුණට බොහෝ දේ අමතක කළ හැකිය [‘සෙන්චෝලේ සමූළ ඝාතනය’ වසර 13කට පසු!]

iMage: Garikalan පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි සිසුවියන් සහ…

Colombo, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Media, Media and Communications, Media Freedom, Politics and Governance, Presidential Election 2015

අගමැතිතුමණි,පසුගිය අවුරුදු 4 1/2 පුරා, ඔබ දැන් සමුහ ඝාතකයෙකු යැයි කියන පුද්ගලයා ඔබ විසින්ම  ආරක්ෂා කිරිම ගැන සමාව අයැද සිටිනවාද? අහිම්සා වික්‍රමතුංගගෙන් අගමැතිට ලිපියක්

iMAGE: Via Colombo Telegraph සංස්කාරක සටහන : ඊයේ දින , එනම් 2019 අගෝස්තු 13 වන දින, ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මෙනවිය විසින්, අගමැති රනිල් වික්‍රමසිංහ වෙත…

Colombo, Development, Economy, Economic issues

ඉහළ ආදායම් ආර්ථිකයක් දක්වා දිවෙන ශ‍්‍රී ලංකාවේ වර්ධනයේ ගමන් මග

iMage:ips.lk 2009 සිට 2018 දක්වා ගත වූ දස අවුරුදු කාලය තුළ සියයට 5.4 ක සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් ශ‍්‍රී ලංකාව අත්කරගෙන තිබේ. 2019 ජුලි මාසය වන විට ශ‍්‍රී ලංකාව ‘ඉහළ මධ්‍යම-ආදායම්ලාභී’ රටක්…

2020 Elections, Colombo, Democracy, Development, Featured Articles, Impunity, Politics and Governance

රනිල්ගේ දේශපාලනය භයානක පේ‍්‍රක්ෂාවකි

iMage: AP/ japantimes.co.jp පේ‍්‍රක්ෂාව යනු අපූර්ව දර්ශනයකි. එය සාමාන්‍යයෙන් සංදර්ශනාත්මක ය. විවිධ වර්ගයේ ‘මෙගා’ නිරූපණ, ‘ස්ටාර්’ ප‍්‍රසාංග එහි සරල, මතුපිට උදාහරණ වශයෙන් ගත හැකිය. ජනප‍්‍රිය ව්‍යවහාරයේ පේ‍්‍රක්ෂාව එයාකාර වූවත්, සමාජය කළමණාකරණය කර…

end of the War, End of war | 10 years on, Human Rights, Human Security, Mannar, Mannar, Peace and Conflict, Peace and reconciliation, Post-War, Women

කාෂ්ටක පොළවට යටවෙන සටන්කාමී ජීවිත !

iMAGE: Sunanda Deshapriya හිටපු එල්ටීටීඊ සටන්කාමීන් වූ ප්‍රේමකුමාර් සහ සුගන්ධී ජීවත්වන්නේ මන්නාරම, මුල්ලික්කන්ඩල් නම් දුගී ගම්මානයෙහි ය. දෙදෙනාම යුද්ධයෙන් තුවාල ලැබූහ. සුගන්ධීගේ යටි තල්ල නැතිවී ගොසිනි. ප්‍රේමකුමාර් ගේ වම් අත වැලමිටෙන් පහළ…

Ampara, Batticaloa, Colombo, Education, EngageSMinSL, Freedom of Expression, Gender, Human Rights, Jaffna, Kandy, Kegalle, Media, Media and Communications, Media Freedom, Media Literacy, Moneragala, Post-War, Science and Technology, Social Media, Social Media Declaration | Colombo 2019, Vavuniya, VIKALPA10, Women, Youth

සමාජ මාධ්‍ය ප්‍රකාශනය: අපේ ඩිජිටල් සාක්ෂරතාව දියුණු කිරීමට අත්වැලක්

මෝටර් රථයක් පැදවීමට ඒ සඳහා පුහුණු විය යුතුයි.  එම නිපුණතාව පරීක්ෂා කර බැලීමෙන් පසු පමණක් ලබා ගත හැකි රියදුරු බලපත්‍රයක් තිබිය යුතුයි. එහෙත් ඉන්ටනෙට් ප්‍රවේශයට විධිමත් පුහුණුවක් හෝ අවසරයක් හෝ බලපත්‍රයක් ඕනෑ…