#Unframed මාතරට….
ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය…
ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය…
ගිනිකොනදිග ආසියාවේ රටවල් බොහොමයක වනාන්තර ඇතුළු ස්වාභාවික සම්පත් විනාශ කිරීමට හා ආදිවාසී ජනතාවගේ සියලූ අයිතීන් අහිමි කිරීමට දායක වූ කටුපොල් වගාව අද වනවිට ලංකාවේ තෙත් කලාපයේ රබර් ඇතුළු වගා බිම් බොහොමයක් ශීඝ‍්‍රයෙන්…
අප්‍රියෙල් 23 වෙනිදා කිලිනොච්චිය දිස්ත්‍රික්කයට අයත්වන උතුරේ බස්නාහිරට වන්නට පිහිටා ඇති ඉරනයිතිවු නිවුන් දුපත්වල මා ගත කලේ වසර ගනනාවක් තිස්සේ ශ්‍රී ලංකා නාවික හමුදාව අත්පත් කරගෙන තිබූ තමන්ගේ උපන් ගම්බිම් වලට පැමිණ…
“මේ දූපතේ ඒ දවස්වල අපේ කිසි කෙනෙක්වත් දූපතෙන් එළියට අරගන ගිහිල්ලා නෑ, අසනීපයකට බෙහෙත් ගන්න. අපිම මේ දුපතේ අපේ බෙහෙත්වලින් සනීප කරා. අපි සියලු දේවල් මෙහෙ වගා කරලා තිබුණා. බෙහෙත් පෑලෑටියේ ඉදලා,…
2015 දී වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව, 1992 වර්ෂයේ සිට බලහත්කාරයෙන් අවතැන් කරන ලද ඉරණතිවුහි ජනතාව තමන්ට යළිත් ගෙදර එන්නට ලැබෙනු ඇතැයි සිතූහ. එනමුදු ලියුම් කන්දරාවක් ද, රජයේ නිලධාරීන් සහ දේශපාලනඥයන්…
iMage by: srilanka army අපේ ගෙදර, ඉඩම කවුරු හරි කට්ටියක් බලහත්කාරයෙන් අල්ලගන හිටියා කියමුකෝ අවුරුදු ගානක්. පස්සේ ඒ අල්ලගන හිටිය කට්ටියට කොහෙන් හරි ආපු බලපෑමකට ඒ ගෙදර, ඉඩම් නිදහස් කරන්න සිද්ධ උනා….
දුම්බර අඩවිය හෙවත් නකල්ස් කදුකරයේ පිහිටි අක්කර 21,000 ක පමණ වතු ඉඩම් විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම සදහා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ හිටපු අමාත්‍ය කබීර් හෂීම් හා වත්මන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල…
ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය…
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරිතර වුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පුර්විකාවේ එක්තැනක මෙසේ සඳහන් වේ. “ශ්‍රී ලංකාවාසී ජනතාවගේ මතු පරම්පරාවලද ධර්මිශ්ඨ නිවහල් සමාජයක් බිහි කිරීමෙහිලා සහ සුරක්ෂිත කිරිමෙහිලා ඒ පරම්පරා විසින් දරන්නාවූ ප්‍රයත්නයේදී…
අම්පාර දිස්ති‍්‍රක්කයේ පිහිටි කුඹුක්කන සංරක්ෂිත වනාන්තරයේ අක්කර 200 ක් පමණ නීති විරෝධී ව එළිපෙහෙළි කර බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් මහ පරිමාණයෙන් වගා බිම් සැකසීම මේ වන විට සිදු කෙරෙමින් පවතී. පුද්ගලයින් තිස්…
පානම ජනතාවගේ ඉඩම් අයිතිය හා ජීවන වෘත්තීන් අහිමි කරමින් ඔවුන්ගේ පාරම්පාරික භූමි වලින් පලවාහැරියේ ඔවුන්ට පහරදී, නිවෙස්වලට ගිණි තබා රාජපක්ෂ පාලනයේ තගරිය පෙන්වමිනි. එසේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනුනේ පසුගිය රජයේ ජනාධිපති…
2010 වසරේ සිට විවිධ අවස්ථාවලදි අවතැන්වීමට මුහුණ දුන් පානම රාගම්විල ගම්වාසින්් අද එනම් මාර්තු 27 වනදා දහවල් සිය මුල්ගම වු රාගම්විල ගමට ඇතුලූවු බවත් එතැන් පටන් පානම පොලීසියෙන් හා ගුවන් හමුදාවෙන් බලපෑම්…
පසුගිය දවසක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මෙහෙම කතාවක් කියලා තිබුණා. ඒ ‘ආණ්ඩුව අපේ – පොලීසිය ගෝඨාගේද?‘ යනුවෙන්ය. සිදුවීම වාර්තා කර තිබූ ලංකානිව්ස්වෙබ් අඩවිය සදහන් කර තිබුණේ ‘කිලිනොච්චිය පොලීසියේ ක්රියාකළාපය දැඩි ලෙස දෝෂ දර්ශනයට…