‘රාජපක්ෂ මහත්තයලාගේ ඒ වැඩේට මම නම් මාර කැමතියි’
iMage: PMD රාජපක්ෂ මහත්තයලා ප්‍රමුඛ කර ගත් අලුත් ආණ්ඩුවේ ඇමතිවරු දිවුරුම් දීම පසුගියදා මහනුවරදී සිදු කෙරිණි. ඒ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ යැයි හදුන්වන දළදා මාළිගාව අභියස ඇති මගුල් මඩුවේ දීය. දිවුරුම් දීමෙන් අනතුරුව…