Colombo, covid19, Democracy, Development, Economy, Featured Articles, Life quips, Militarization, Politics and Governance

කොරෝනා, අගමැති සහ අපි

iMage:reuters.com වසරකට පෙර බක්මහ ලෙයින් නැහැවූ පාස්කු ප්‍රහාරයන්හි උණුසුම නීවී යන්නටත් මත්තෙන් තමා ජනධිපතිවරණයට ඉදිරිපත්වන බව අපට කීවේ ගෝඨාභය රාජපක්ෂ ය. දැන් කොතරම් දරුණු වේ දැයි නොපෙනෙන අනතුරකට රට මුහුණ දී සිටිය…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Life, Life quips

දිවියෙන් සමු ගත් අපේ සගයා, සමන් වගආරච්චි ගැන මගේ මතක සටහන් | ලයනල් බෝපගේ

iMage: Saman Wagaarachchi/FB සමන් වගආරච්චි සහෝදරයා 1977 මුල් භාගයේ දී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වී තිබුණේ 1971 අප්‍රේල් නැගිටීම සම්බන්ධයෙන් අප සිරගත කොට සිටියදී ය. ගාල්ල වරායේ සහ ලංකා සිමෙන්ති සංස්ථා වැඩ…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

‘නමුත්, මේ පක්ෂ සැබෑ පක්ෂ නොවේ නම් සැබෑ පක්ෂ සැබවින්ම පවතින්නේ කොහේද?’ | පක්ෂ දේශපාලනයේ නව ප්‍රවණතා [පළමු කොටස]   

iMage:CT දැන් අප යළිත් ළඟාවෙමින් ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණ තරඟයේ අවධියක් වෙතය. ඉදිරි සති කිහිපයේ දේශපාලන න්‍යාය පත්‍රය සකසනු ඇත්තේ දේශපාලන පක්ෂවල නේකාකාර ප්‍රචාරක ව්‍යාපෘතීන් විසිනි. ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලනයට දැන් සැලකිය යුතු…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Health, Human Rights, Human Security, Impunity, Life quips, Politics and Governance

‘තමන්ගේ වචනය ව්‍යවස්ථාව වීම පුංචි නැපෝලියන්ලාගේ සිහිනයයි.’ [ගෝලීකරණය, පුංචි නැපෝලියන්ලා සහ කොරෝනා]

ගෝලිකරණය ට එරෙහිව ලෝකය පුරා මතුව ඇති, මතුව ආ, ප්‍රවණතාවයන්ට විසඳුම ලෙස ජනප්‍රියවාදීන් සහ ජාතිවාදීන්ගේ විසඳුම් ලෙස මතු වූයේ එයට එරෙහිව තනි තනි කොටස් ලෙස වෙන්ව පැවතීම, වෙන්වීම, තනිව පැවතීම, ආපසු තම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

දිනේශ් ගුණවර්ධන යළි ඉපදීම නොහොත් Born-again Dinesh Gunawardena

ක්‍රිස්තියානි ආගම තුළම සිය ආගමික විශ්වාසයන් වෙනස්කර ගනිමින් ජේසුතුමා ගැලවුම්කරුවකු ලෙස පිළිගන්නා ලබ්දීන්ට බැදීම හැදින්වීම පිණිස, යළි ඉපදීම අරුතැති Born-again යන්න යොදා ගනු ලැබේ. පසුගිය 27වනදා ජිනීවාහිදී ද එවැනි යළි ඉපදීමක් සිදු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Identity, Nationalism, Politics and Governance

ජාතිවාදී විෂෙන් ඔත්පල වූ සමාජයක්!

iMage: Vikalpa/ මිනුවන්ගොඩ මුස්ලිම්වරුන්ට අයිති ව්‍යාපාරික ස්ථානයකට පහර දී ඇති අයුරු/ May 2019 ආගන්තුක සත්කාරය සහ මිත්‍රශීලී භාවය අප රටේ ප්‍රධාන සමාජ හරයන් බව කියවූවා වුවත් ඇත්තෙන්ම මේ සමාජ ලක්ෂණයන් අද වන…

Democracy, Development, Environment, Governance, Human Rights, Human Security, Kandy, Land, Life, Life quips, Politics and Governance

“අප ඔවුන්ගේ සිහින හා නිදහස උදුරා ගත් හොරුන්ය.”

iMage: BBCSinhala ගහකොළ, සතා සීපාවා, අහස, මහපොළොව,මිනිසා මෙන්ම අනෙකුත් පියවි ඇසට පෙනෙන නොපෙනෙන දේවල් දෙස විද්‍යානුකූල ඇසකින් හැදෑරීමට අප ආරම්භ කරන්නේ පාසලේ තුන වසරේ පටන්ය. නමුත් ගහකොළට, සතා සීපාවාට, මහපොළොවට, අහසේ දිලෙන…

150 Years of Ceylon Tea, 2020 Elections, 30 Years Ago, Ampara, Batticaloa, Colombo, Death Penalty, Democracy, Disappearances, EasterSundayAttackLKA, end of the War, End of war | 10 years on, Gender, Governance, Human Rights, Impunity, Jaffna, Kandy, Kilinochchi, Mullaitivu, Northern Provincial Council, Peace and Conflict, Peace and Conflict, Politics and Governance, Post-War, Presidential Election 2015, PresPollSL2019, Reconciliation, Sexuality, Transgender, War Crimes, Women

සංක‍්‍රාන්ති යුක්ති කලාපයක මානව හිමිකම් පිළිබඳ ශේෂපත‍්‍රයක්

iMAGE : vikalpa/ Sampath Samarakoon එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයත් සමඟ නැවත වටයකින් මානව හිමිකම් පිළිබඳ  සාකච්ඡා, වාද විවාද කරලියට පැමිණ තිබේ. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනා මෙය දකිනුයේ…

2020 Elections, Abduction, Colombo, Democracy, End of war | 10 years on, Impunity, Militarization, People, Politics and Governance, PresPollSL2019

හමුදා ආධිපත්‍යයද? ප්‍රජාතන්ත්‍රවාදයද?

iMAGE: via Newsfirst.lk ජනාධිපති රාජපක්ෂ තම නිදහස් දින කතාවේදී දිග යාන් හෑල්ලක් කියාගෙන ගිය අතර එම හෑල්ලේ බොහෝ දේවල් රටක ඕනෑම ජනාධිපතිවරයකු හෝ අගමැතිවරයකු කියන කරුණුවලට සමාන වන අතර ඔහු විසින් ප්‍රකාශයට…

Children, Colombo, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance, Women

[VIDEO] ‘රටක්, ඒ රටේ දරුවන්ට සලකන විදිහ තමයි ඒ රටේ ‘ශිෂ්ඨත්වය’ පිළිබද ප්‍රධාන පිළිබිඹුව’ – නදී කම්මැල්ලවීර

හය හැවිරිදි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කල පුද්ගලයා මේ වන විටත් අත්අඩංගුවට ගැනීමට බලධාරින්ට නොහැකි වී තිබිම හේතුවෙන් එයට විරෝධය දක්වමින් පසුගිය පෙබරවාරි 19වනදා කොළඹ, කොටුව දුම්ර්ය ස්ථානය ඉදිරිපිටදී පැවති විරෝධතාවයේ දී…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Impunity, Peace and reconciliation, Politics and Governance, Reconciliation, War Crimes

ජිනීවා යෝජනාව මෙතැනින් කොතැනටද?

iMage: Fabrice Coffrini/AFP/Getty පසුගිය 26 දා ආණ්ඩුව ජිනීවාහි දී කන්දක් විළිලා කෙන්දක් වැදුවේ ය. ඒ එදින විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන කළ කතාව සහ පසුගිය 20 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රකාශය අතර එතරම්…

Abduction, Democracy, Featured Articles, Human Rights, Human Security, Impunity, Kandy, Life quips, Politics and Governance, Women

‘මළ මිනියවත් කොහේද කියලා නෑ. ඔන්න උන් කරපු අපරාධ’

1988 -1990 කාලයේ ඇති කළ භීෂණ දී කිසිදු දේශපාලන කණ්ඩායමකට හෝ අදහසකට සම්බන්ධ නැති මරා දැමුණු තවත් ගැහැණු දරුවෙක් ගැන ‘අම්මා’ කියන කතාව. වසර ගණනාවකට පසුවද ඒ අම්මා ඉල්ලන්නේ යුක්තිය යි! එහෙත්…

Constitutional Reform, Democracy, Featured Articles, Governance, Nationalism, Politics and Governance

පරිකල්පිත ප්‍රජාවන් දෙකක් ; එක් ජාතික රාජ්‍යයක් 

iMAGE: vikalpa/ Ishara Danasekara ජාතිය සහ ජාතිකත්වය වැනි තේමා ගැන සාකච්ජා කිරීමේදී අප එළඹිය යුතු පළමු එකඟතාව වන්නේ එම යෙදුම්වලින් හඳුන්වනු ලබන දේ පවතින බවයි. එවන් දේ පවතින්නේ ස්පර්ෂ කළ හැකි ඝනීභූත…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Identity, Impunity, Peace and reconciliation, Politics and Governance

බෂීර්, විදුලි පුටුව, ශවේන්ද්‍ර සහ උදයංගගේ නීතිය

iMage: srilankamirror.com ඒකාධිපති ඕමාර් හුසේන් අහමඩ් අල්-බෂීර් තිස් වසරක් සූඩානය යකඩින් සහ ගින්නෙන් පාලනය කළේ ය. තිස් වසරක් යනු එක් පරම්පරාවක් වියපත්ව නව පරම්පරාවක් යෞවනය කරා ළගා වන තරම් කාලයකි. එතරම් කාලයක්…

Abduction, Chilaw, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Life quips, Peace and reconciliation, Politics and Governance, War Crimes

‘ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකානු වීසා නොදීම හාස්‍ය ජනක සිදුවීමක්’ යුධ අපරාධ චෝදනා ලත් රටක් හා බරපතල මානව හිමිකම් උල්ලංගණය කලා යැයි චෝදනා ලැබූවෙක්

iMage:Ishara S. Kodikara/Agence France-Presse — Getty Images යුද්ධය යනු සැදැ සාදයක් නොවන බව අප අත්දැකීමෙන් දනිමු. කුමන පැත්තේ උවද ජීවිතයක් අහිමි වීම අනුමත කල නොහැකි අතර ඒ සදහා හේතු අනවශ්‍ය බව මගේ…

Abduction, Democracy, Disappearances, Featured Articles, Human Rights, Human Security, Impunity, Kandy, Life quips, Peace and reconciliation, Politics and Governance

#Exclusive ‘හමුදාව කිව්වා හොයන්න එපා කියලා’ ‘කිසිම ආණ්ඩුවක් යුක්තිය ඉෂ්ට කළේ නෑ, ඒ ගොල්ලෝ භීෂකයාගේ පැත්තේ හිට ගත්තා’

‘මගේ වයිෆ් 1990 ජනවාරි 14වනදා රෑ, 12.40 වෙනකොට නාදුනන තුවක්කුකරුවො ඇවිල්ලා අත්අඩංගුවට ගන්නවා. ඒ රාජ්‍යත්‍රන්ත්‍රයේ අය බව හොදටම දන්න කාරණා කීපයක් තියනවා. එකක්, කිසිම පොලිසියක් ඇන්ට්‍රිය බාර ගන්නේ නැ. දෙවනි එක, ජෝසප්…

Constitutional Reform, Democracy, End of war | 10 years on, Governance, Identity, Nationalism, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

බටහිර අනුකාරක ජාතිකවාදයද? බහුත්වවාදී දේශප්‍රේමය පිළිබඳ ඉන්දීය ආදර්ශයද?

iMAGE: National Gandhi Museum  සිංහල බෞද්ධ ජාතිකවාදය විසින් ඉදිරිපත් කෙරෙන ප්‍රවාදය ඉතාම සරලය; පැහැදිළිය. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයකි; නොඑසේනම්, එය සිංහල බෞද්ධ රාජ්‍යයක් විය යුතුය. මේ ප්‍රවාදය පදනම්ව ඇත්තේ බහුතර ජන…