යාපනයේ බුද්ධිමය පූජා භූමියට ගිණි තබා වසර 43යි!
Main iMage: WikeMedia ‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ වේදනාත්මක මතකයේ 43වෙනි අවුරුද්දයි. 1981…
Main iMage: WikeMedia ‛‛තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගියා’’ – මහාචාර්ය සිවතම්බි අද දින(මැයි 31) අප පසුකරන්නේ යාපනය පුස්තකාලය ගිනි තබා ගත වූ වේදනාත්මක මතකයේ 43වෙනි අවුරුද්දයි. 1981…
‘ඊනියා මාණුෂීය මෙහෙයුම’ නම් යුද්ධයේදී මරා දැමුණු සිය සමීපතමයින් මුල්ලිවෛක්කාල් හි දී සිහිකරන ලද්දේ ඊයේ එනම් මැයි 18 වනදාය. ඒ අදුරු වූ මුල්ලිවෛක්කාල් අහස යට වයෝවෘද්ධ අම්මාවරුන්, පියවරුන් මෙන්ම කුඩා දරුවන්, තරුණ,…
iMage/Video: vikalpa.org යුද්ධයෙන් මිය ගිය මිනිසුන් සිහිකර කැඳ(මුල්ලිවෛක්කාල් කංජි) පිරිනැමීමේ උත්සවයක් සංවිධානය කිරීම නිසා පසුගිය 12වනදා පොලීසිය විසින් සාම්පූර් හී දී අත්අඩංගුවට ගත් දෙමළ ජාතිකයන් 4දෙනා, මැයි 27 දක්වා බන්ධනාගාර ගතකිරීමට මූතූර්…
iMage: Portugal carnation revolution වසර හතළිස් අටක් තිස්සේ පෘතුගාලයේ පැවතුණු ෆැසිස්ට් ඒකාධිපති රාජ්‍යය පෙරලා දැමූ කානේෂන් මල් විප්ලවය සිදුවී මේ මස 25 දාට අවුරුදු 50 සපිරෙයි. පෘතුගාලය සියවස් ගණනාවක්ම යටත් විජිත හිමි…
iMage/Video:vikalpa.org/Sampath Samarakoon 2019 අප්‍රේල් 21 වන දා ශ්‍රී ලංකාවේ සිය ගණනකට ජීවිත අහිමි කළ, දහස් ගණනක් වේදනාවට පත්කළ” ආගමික ස්ථාන සහ හෝටල් ඉලක්කකර එල්ල කෙරුණු මාරාන්තික පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් වසර 5ක්…
iMage: VIKALPA file 2024 වසරේ අප්‍රේල් 21 වන දිනට, 2019 වසරේ ශ්‍රී ලංකාවේ මාරාන්තික පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවී වසර 5ක් සනිටුහන් කරයි. කොළඹ අගරදගුරු පදවියේ කතෝලික දේවස්ථාන දෙකක්, නැගෙනහිර පළාතේ සියොන්…
iMage: DFT 1971 අප්‍රේල් කැරැල්ලට වසර 53ක් ගතවී ඇත. කාලයාගේ ඇවෑමෙන්, ඊට සහභාගී වූ බොහෝ සොයුරු සොයුරියන් වියපත් ව, රෝගාතුර ව හෝ අභාවප්‍රාප්ත වී ඇත. එහෙත්, ඒ නැගිටීමේදී පරම පරිත්‍යාගය කළ අය…
iMage: lankasara.com තමන්ට පැවරී ඇති සමාජ තත්වය රැකගැනීමටත්, සමාජය තමන්ගෙන් අපේක්ෂා කරන ගෞරවාන්විත චර්යාවට අනුගත වීමටත් කෙනෙකුට නොහැකි වීම තරම් අභාග්‍ය සම්පන්න ඉරණමක් කෙනෙකුට තවත් ඇත්දැයි සිතීම උගහට ය. එවැනි ඉරණමක්, විනිසුරුවරයෙකු…
(යුක්තිය සොයා යන ලංකාවේ දීර්ඝතම අරගලය-උතුරු නැගෙණහිර බලහත්කාරයෙන් අතුරුදහන්කරවූන්ගේ ඥාතීන්ගේ අරගලය) වන්නියේ සමූල සංහාරයන්ට යොදාගත් මාරක අවි තවමත් සජීවී යැයි කියාපාන විශාල උණ්ඩයක් බිත්තියක වැදී තිබෙන අයුරින් සැකසුණු ඊනියා ‘යුද ජයග්‍රහණයේ සංඛේතයක්’…
හරියටම 2017 පෙබරවාරි 20 වෙනි දා උදෑසන කිලිනොච්චි නගරයේ සුප්‍රසිද්ධ කන්දසාමි කෝවිලේ ඝාණ්ඨාරය නාද වුණේ වෙනදා මෙන් මහා පූජාවක් පැවැත්වෙන බව කියාපාන්නට නොවෙයි. එහෙත් පූජාවක් බඳු ”සමූහ පූජාවක්” වෙනුවෙන් කන්දසාමි දෙය්යන්ට කන්නලව්…
iMAGE: February 2024/ACTNOW වර්ග කිලෝමීටර 65610ක දෙකෙළවරේ ඛේදවාචකය පිළිබද මෙසේ ලියා තබමි. “හොඳට ඉගෙන ගෙන ලොකු රස්සාවක් කරන්නට කොළඹට යන්නැ” යි කුඩා කල පටන් මනසට කාවැද්දූ දකුණේ සිංහල පවුලක මට, තවත් කිලෝමීටර…
හැත්තෑ හය වන නිදහස යැයි නම් කරමින් මෙවරත් නිදහස් උළෙලක් අද(පෙබරවාරි 04) පැවැත්වෙයි. මෙවර ආණ්ඩුව විසින් නිදහස් උළෙල පවත්වනු ලබන්නේ වෙනදාට වඩා අතිශය සංකීර්ණ තත්ත්වයකයි. එම සංකීර්ණ තත්ත්වය පිළිබද සාකච්ඡා කිරීමට කලින්…
About – BLACK January | ‘කළු ජනවාරිය’ ක් ඇයි? මාධ්‍ය මර්ධනයට එරෙහි– “කළු ජනවාරිය” පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යට එරෙහිව එල්ල වූ මර්දනයට එරෙහිවත් විශේෂයෙන්ම ඝාතනයන්ට, ප්‍රහාරයන්ට හා අතුරුදහන් කිරීම්වලට ලක්…
[2024 ජනවාරි 1 වන දින ගැසට් පත්‍රයේ අතිරේකයක් ලෙස නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත පිළිබද සරල හැදින්වීමක්‍්] පනත් කෙටුම්පතේ අරමුණ ශ්‍රී ලංකාවේ…
ත්‍රිකුණාමලයේදී සිසුන් 5 දෙනෙකු ඝාතනය කර ඊයේ(02)ට වසර 18ක් ගතවේ. (2006 ජනවාරි 02-2023 ජනවාරි 02). මෙම සිසුන් ඝාතනය කරනු ලැබූවේ ආරක්ෂක අංශ විසින් බව තමාට පැහැදිලි බව, ඝාතනයට ලක් වූ මනෝහරන් රාගිහර්ගේ…
2023 වසර අවසන්ව ඇත. 2024 වසර උදාවී පැය ගණනකි. එළැඹුනු 2024 වසර ලංකවේ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන තත්ත්වයන් අනුව සැලකූ විට ඉතාමත් තීරණාත්මක වසරකි. කෙසේ නමුත් මෙම ඡායාරූප සටහන 2024 පිළිබදව…
iMage: wfdd.org ප්‍රජා පීඩනයේ හවුල්කාරයෝ යේසුස් උපන්නේ ප්‍රජා පීඩනයක් පැවති රාජ්‍යයකයි. රෝම අධිරාජයා පරම බලධාරියා විය. සිය යටත් පෙදෙස්වල ඔහු පාලනය ගෙන ගියේ ප්‍රාදේශීය ඒජන්තයන් මාර්ගයෙනි. හෙරොඞ් යනු එවැනි ඒජන්තයෙකි. රෝම ආධිපත්‍යය…