Death Penalty, Democracy, Development, Featured Articles, Human Rights, Human Security, Kandy, Life quips, Politics and Governance

‘ජනාධිපති ඩූටර්ටේ චින්තනය’ මානව සංවර්ධනය අපගමන කරවයි

දඩුවම් දීම යනු අපරාධ මැඩලීම සහ පුද්ගල චර්යා හැඩගැසවීම උදෙසා වන අවසානාත්මක මෙවලමක් විනා මූලික ම මෙවලම නොවේ. දඩුවම් දීමෙන් අපරාධ රැල්ල මැඩපැවැත්වීමට ඇති හැකියාව පිළිබද ඉහළ විශ්වාසයක් තැබීය ජනප‍්‍රිය ධාරාවේ පිළිගැලනීමට…

Colombo, Corruption, Democracy, Health, Human Rights, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance

දහස් ගණන් කාන්තාවන්ගේ වඳ කතාව අවසානයේදී විකාරරූපී වීම (1)

iMage by: JDSLANKA.ORG කාන්තාවන් රාශියක් වඳ භාවයට පත්කිරීම පිළිබඳ චෝදනා ලැබ සිටි දොස්තර ෂාෆි රුපියල් 250,000 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 2.5 ක ශරීර ඇප දෙකක් මත ඊයේ(25) නිදහස් කෙරුණි. මේ…

Colombo, Culture, Democracy, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

ඇතුගල්පුර අවනීතිය සහ නීතියේ පාලනය

මුලින් මෙහෙම හිතන්න. පාසල් ගුරුවරයකු වන අතරම සවස් භාගයේ ත්‍රී රෝද රථයක් පදවමින් ජීවිකාව කරගෙන යන මැදි වයස් පියෙකු සිටියේ ය. සවස 5.00ට පමණ ත්‍රී රෝද රථය පණ ගන්වන ඔහු රාත්‍රී 11.00…

2020 Elections, Democracy, Freedom of Expression, Politics and Governance, Religion and faith

ඔළුව අවුල් වීම, දේශපාලඥයාට පමණක් නොව, නීතිපතිවරයෙකුට හෝ කාදිනල්වරයෙකුට වුව අවලස්සනය.

iMAGE: GETTY IMAGES නිසි බලධාරී ස්ථාන අවුල් වන විට බිහිවන්නේ රිසි බලධාරීන් ය. එවිට, ආයතන සහ පද්ධති යටපත් කොට පුද්ගලයෝ ඉස්මතු වෙති. මේ කියන රිසි බලධාරීන් වැඩි නැමියාවක් දක්වන්නේ, ප‍්‍රමිතියට ගරු කිරීමට…

Colombo, Democracy, Development, Featured Articles, Politics and Governance

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකත්වයේ අවුල: කවුද වඩා හොඳ, සජිත් ද කරූ ද?

iMage: Voice of America/AFP එක්සත් ජාතික පක්ෂය මහ අමාරුවක වැටී සිටී. ජනාධිපතිවරණය සඳහා වන අපේක්ෂකයා පිළිබඳව විකට නාටකයක් රඟ දැක්වෙමින් තිබේ. මේ කාලකණ්ණි තත්වය දිගටම පැවතුණොත්, දැනටමත් පක්ෂය තුළ පවතින වෙනස්කම් වැඩි…

Colombo, Human Security, Identity, Life quips, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ජාතියක් වශයෙන් වඳවීම පිළිබඳ පීඩනෝන්මාදයේ යථාර්ථය (1)

iMage:The Exponential Agency අපේ ආදිපුරුෂ විජය සහ ඔහුගේ 700 ක පිරිවර ‘සිංහල’ නොවුණි. ඔවුන් බෙංගාලි ජාතිකයන් ය. විජයගේ මිත්තණිය සහ සිංහයෙකු අතර පැවති පශුමෛථුන්‍යයක ප‍්‍රතිඵලයක් සේ ඔහුව සැලකීම, යම් ජනප‍්‍රවාදයක් චමත්කාරයට නැඟූ…

Democracy, EasterSundayAttackLKA, EngageSMinSL, Features, Free Speech, Freedom of Expression, Human Rights, Media, Media and Communications, Media Freedom, Media Literacy, Politics and Governance, Post-War, Social Media, Social Media Declaration | Colombo 2019, X Right to Information(RTI)

අවුල ලිහා ගමු ! ICCPR සහ ප්‍රකාශනයේ නිදහස සංවාදය : 23 සවස 4 ට කොළඹ දී  

iMAGE:Medium මේ වන විට අප්‍රේල් මස 21 වන දින එල්ල කරන ලද පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයෙන් මාස 3 ක් ඉකුත්ව තිබේ. ගතවූ මාස 3 ත් මේ මොහොතත් ශ්‍රී ලංකාවේ  සමාජ, දේශපාලන…

Colombo, Democracy, Featured Articles, Freedom of Expression, Human Rights, Human Security, Impunity, Peace and reconciliation, Politics and Governance

දොස්තර මොහොමඞ් ෂාෆි: ලංකාවේ ඩ්‍රේෆුස්

පාස්කු ත‍්‍රස්තවාදය වැළැක්වීමට ආණ්ඩුවට නොහැකි විය. ඊළඟට, ඒ ප‍්‍රහාරය විසින් ඇති කළ ජාතිවාදී සහ ආගම්වාදී උමතුව මැඩලීමට ආණ්ඩුව අසමත් විය. අස්ගිරියේ මහනායක භික්ෂුවගේ අභද්‍ර ප‍්‍රකාශයට විරුද්ධව කතා කිරීමට කොන්දක් තිබුණේ එක් ඇමතිවරයෙකුට…

2020 Elections, Colombo, Democracy, Human Rights, Impunity, Peace and reconciliation, Politics and Governance

ගෝඨා, සජිත් සහ අපි

ආර්යාව එළි බැස්සේ ය. ශ්‍රීමතානෝ සතියේ දින හත‍ෙහිම පැය විසිහතරම පුරා ජනතා සේවයට කැපවීම පිනිස නින්ද නොයන ඖෂධ සොයමින් ගූගලය පීරනවා ඇත. ඇඔරිය යුතු හොඳම ගුලිය ගැන කල්පනා කරමින් වික්‍රමසිංහ දස අතේ…

Colombo, Democracy, EasterSundayAttackLKA, Human Rights, Human Security, Identity, Politics and Governance

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රචණ්ඩ අන්තවාදය මැඬලීමේ පියවර ගැනීම: හෝඩි පොතක්

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට දැන් මාස තුනකට ආසන්නයි. උග‍්‍ර දේශපාලනික වාදවිවාද, අනාගත මැතිවරණ උණුසුම සහ කුමන්ත‍්‍රණ න්‍යායයන් තුළ, අනාගත ප‍්‍රහාරයන් වැළැක්වීම පිළිබඳ ඉදිරි උපායමාර්ග සහ ප‍්‍රතිපත්ති යටපත්ව ගොසිනි. එයින් සිදුව ඇත්තේ, සමාජයක් අන්තවාදයෙන්…

2020 Elections, Democracy, EasterSundayAttackLKA, Human Security, Politics and Governance, Post-War

දේශපාලඥයන්ගේ කූටෝපායයන් තිබියදීත් අධිකරණය කෙලින් සිටීම

iMAGE: cnn.com මිනිස් ජීවිත 250 ට වැඩි ප‍්‍රමාණයක් විනාශ කළ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදුවී තව සතියකින් තෙමසක් ගතවෙයි. ඒ තිරිසන් ක‍්‍රියාවේ අපරාධකරුවන් හඳුනාගෙන ඇති මුත් එහි වරද භාරගත යුත්තේ කවුරුන්ද යන්න තවම…

Colombo, Democracy, Development, Peace and reconciliation, Politics and Governance

දේශපාලඥයා සහ වෘත්තීයවේදියා වෙස් මාරු කරගෙන

iMage: NBC News ලංකාවේ ඒක-පුද්ගල ණය බර රුපියල් 530,000 ක් වන බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ පසුගිය දා පැවසීය. ඒක පුද්ගල ණය බර යනු, රටක් වශයෙන් දරණ මුළු ණය ප‍්‍රමාණය එරටේ ජනගහනයෙන්…

Democracy, Development, Economy, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Kurunegala, Life quips, Peace and reconciliation, Politics and Governance

ගමේ දේශපාලනය සහ රටේ අනාගතය

iMage: VIKALPA[2019 May] ඇට්ලස් සමාගම නිශ්පාදනය කරන ‘ඇට්ල්ස් චූටි’ නම් පැනකින් සිය සටහන් ලියමින් සිටි දරුවකුගෙන් එම පෑන උදුරා දෙකට කඩා විසිකරමින් මුස්ලිම් බඩු පාසලට නොගෙන ආ යුතු බවට තර්ජනය කළ ගුරුවරයකු…

Colombo, Culture, Democracy, Development, Human Rights, Human Security, Life quips, Politics and Governance

එල්ලුම් ගසට යන දේශපාලනික ගමන

iMage:Amnesty International දියේ ගිලෙන මිනිසා පිදුරු ගසෙත් එල්ලෙති යි කියමනක් තිබේ. මරණීය දණ්ඩනය යළි ස්ථාපිත කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ගත් තීරණයත් ඊට යම් සමානත්වයක් දරයි. ජනාධිපතිවරණයක් ළඟ එන තත්වයක් තුළ, තමාගේ පළුදු…

Democracy, Peace and reconciliation, Politics and Governance, Post-War, Religion and faith

බෞද්ධ අනන්‍යතාව ආරක්ෂා කර ගැනීම: මූලික ධර්මය වෙතට නැවතත් (1) 

iMAGE: photito.com භාග්‍යවත් වූ බුදුන් රජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා මෙසේ දේශනා කළහ: ‘‘ආනන්දය, ඔබ අතරින් ඇතැමෙකුට මෙසේ සිතෙන්නට පිළිවන: ‘‘භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව ඉවරයි. අපට තවදුරටත් ගුරුදේවයෙකු නොමැත.’’ එසේ නොසිතන්න, ආනන්ද. මා…

Colombo, Death Penalty, Democracy, Development, Governance, Human Rights, Human Security, Impunity, Life quips, Politics and Governance, Reconciliation

මරණ දඬුවම යළි ක‍්‍රියාත්මක කිරීම ගැන | ‘ජනාධිපති සිරිසේන තමාගේ තීරණය ක‍්‍රියාත්මක කළොත්, බෞද්ධයෙකු වශයෙන් ඔහුට සාමයෙන් නිදන්ට කිසි විටක හැකි වන එකක් නැත.’

මරණ දඬුවම යළි ක‍්‍රියාත්මක කිරීමට ජනාධිපති සිරිසේන ගෙන ඇති තීරණය විශාල විරෝධතාවකට තුඩුදී තිබේ. එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි ආණ්ඩුවේ සහ විපක්ෂයේ…

100Days, 2020 Elections, Constitutional Reform, ConstitutionalCrisisSriLanka, Elections, Politics and Governance

බලයේ සීමාවන් නිර්ණය කර ගැනීම

iMAGE: Sri Lanka Guardian 18 වැනි සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුව ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන කියා තිබේ. ඔහු සිතන පරිදි ඒවායින් ශ‍්‍රී ලංකාවට අවැඩක් මිස…