#RTIsl | වතු කම්කරු සංගම් ගාස්තුවේ නිරුවත
iMAGE: R.C. Pradeepa වතුකරයේ කම්කරු සංගම් 6ක දත්ත දැනගැනීම සඳහා මාත්‍රම් වෙබ් අඩවිය විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කම්කරු දෙපාර්තුමේන්තුව වෙතම ගොස් දමිල් බසින් ඉල්ලීමක් කරන ලදී. එම ඉල්ලීමෙහි අඩංගු වූ කරුණු වූයේ 1.එක් එක්…