[VIDEO] “අපි ආණ්ඩුව වැට්ටුවෙත් නෑ , අපිව වට්ටන්නත් එපා”
අගෝස්තු 5 වන දින පැවති 9 වන පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය අවසන්ව සතියකට ආසන්න කාලයක් ගත ව තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා සිටින පොදු ජන පෙරමුණේ නව…
අගෝස්තු 5 වන දින පැවති 9 වන පාර්ලිමේන්තුවට සභිකයින් තෝරා ගැනීම සඳහා වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය අවසන්ව සතියකට ආසන්න කාලයක් ගත ව තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා සිටින පොදු ජන පෙරමුණේ නව…
iMAGE: Vikalpa ජනාධිපතිවරණ පොරොන්දුවක් වූ ක්ෂුද්‍ර මුල්‍ය ණය සම්පුර්ණයෙන්ම අහෝසි කිරීම හෝ කපා හැරීමත් විපතට පත් වුවන්ට අතවශ්‍ය විසදුම් ලබාදීමත් දිගින් දිගටම කට වචනයට පමණක් සිමා වී තිබේ. මෙරට ජනයාගෙන් ලක්ෂ 28…
iMAGE: via Techonomy ෆේස්බුක් යනු පීඩනයට සහ නඩු කර වලට ප්‍රතිචාර දක්වන සමාගමකි. එහෙත් අවම වශයෙන් ඇමරිකාවේ පරිශීලකයින් තරමටම, එහි හානි වලින් බලපෑමට ලක් වූ ගෝලීය දකුණේ වෙසෙන්නන් වන අපට අප වෙනුවෙන්…
iMAGE:vikalpa ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය බරපතල අනතුරකට ලක් වෙමින් පවතීය යන බිය දැන් ලිබරල් නිදහස අගයන කණ්ඩායම් අතර පැතිර යමින් පවතී. එය ඉතාම සහේතුක බියකි. එම සහේතුකත්වය වඩාත් හොඳින් පැහැදිලි කර ගන්නට…
iMAGE: via PARL 2020 ජූනි මස 2 දිනැති අංක 2178/17 දරණ අතිවිශේෂ ගැසට්පත්‍රය මගින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් ‘නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය’ පිහිටුවන ලදි. ඒ අනුව…
‘මේවා විනාශ වෙන්න දීලා බලං හිටපු පාලකයෝ තමයි අපිට හැමදාම හිටියේ. ඒ කවුරුත් මේවා විනාශ කරන එක ‘අපරාධයක්’ කියලා දැක්කේ නෑ. පරිසර විනාශය ‘අපරාධයක්’ කියලා හිතන කිසිදු පාලකයෙක් තවමත් අපිට නෑ. ඒක…
iMAGE: Vikalpa/ Ishara Danasekara ඒක පුද්ගල පරිභෝජනය සාපේක්ෂව අඩු මට්ටමක පවතින, විශේෂයෙන් තේ නිපදවන රටවල, ඉල්ලුම පුළුල් කිරීම සඳහා වැඩි උත්සාහයක් ගන්නා ලෙස තේ පිළිබඳ අන්තර් රාජ්‍ය කණ්ඩායමේ ඉල්ලීම නැවත අවධාරණය කිරීම…
iMAGE: via Green Holiday Travels අම්පාර පොතුවිල් මුහුදු මහා විහාරය ප්‍රදේශයේ සිවිල් ඉඩම් පරිපාලනය සඳහා හමුදාව මැදිහත්වීම හා විනිවිද පෙනෙන ක්‍රියා පටිපාටීන්ගෙන් තොරව පුරාවිද්‍යාත්මක ස්ථානයක් වශයෙන් මෙම ඉඩම් නීත්‍යනුකූලව අත්පත් කර ගැනීමට…
කොරෝනා වසංගතයට ප්‍රථම ලෝකය සහ කොරෝනා වසංගතයෙන් පසු ලෝකය යනු දෙකකි. විවිධ රටවල් මෙම වසංගතය අවසානයේ මෙතෙක් මේ රටවල නොතිබූ ආර්ථික සහ සමාජ අර්බුදයනට මුහුණ දෙනු ඇත. රටක අභ්‍යන්තර හෝ ජාත්‍යන්තර යුද…
මේ දිනවල රාත්‍රී රූපවාහිනී පුවත් නරඹන විට පෙනෙනුයේ, රට පුරා විවිධ ප්‍රදේශවල අත්‍යවශ්‍ය බඩු මලු නිවසටම ගොස් බෙදා දෙන හමුදා නිලධාරීන් ය; නැතහොත්, සමෘද්ධිය හෝ පිං පඩිය නිවසටම ගෙන ගොස් දෙන රාජ්‍ය…
කොරෝනා අවධිය ඒකාධිපතියන් සහ දක්ෂිණාංශික ජනප්‍රියවාදීන් තම අරමුණු කරා යාමට, එනම් තමන්ගේ ආධිපත්‍යය ස්ථාපිත කර ගැනීම සඳහා වුවමනා කරන බලය තමා අතට ගැනීම සඳහා එය මාර්ගයක් කර ගැනීමට කුරුමානම් අල්ලනු දකින්නට තිබේ….
iMage: indiatimes අබ වපුරා තල බලාපොරොත්තු වන සාමාජයක ජීවත් වන මා පමණක්, මුං වපුරා මුං නෙලා ගැනීමට උත්සාහ කලා යැයි කීම උගහටය. එසේ වූවා නම් මා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උන්මන්තකයෙකි. නමුත් මා…
iMAGE: Vikalpa/ Ishara Danaseakara “අත්තඩංගුවට ගන්නවා තමුසේව, ඒ ඉස්සර දැන් බෑ, ගන්නවා මෙයාව ගන්නවා “ ” අනේ එහෙම කතා කරන්ඩ එපා සර් “ “යනවා මිනිහෝ යනවා, තල්ලු කරලා දානව මුන්ව” ජනාධිපතිවරණ පොරොන්දුවක්…
iMAGE: vikalpa | Sampath Samarakoon “පාර්ලිමේන්තුව කියන්නේ උත්තරීතරම ස්ථානය, ඇයි ඒ තැනින් ගත්ත තීරණය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ” – පානම ඉඩම් අහිමි කාන්තාවක් “අපිට කිසිම ආණ්ඩුක් අපහසුතාවයට ලක් කරන්න උවමනා නෑ, අපි ඉල්ලන්නෙ…
iMAGE : Vikalpa පුතේ මොනා වුනත් අපි ඡන්දය නොදා ඉන්නේ නෑ. අපි දැන් දවස් 1000 ක් මෙතන ඉන්නවා, ඔක්කොම කනවදු අම්මලා,අපි ඔක්කොටම මේ දුවිල්ලේ ඉඳලා හොඳටම ලෙඩ. අපි දවසේ කුලියක් කරගෙන මැරෙන…
iMAGE: via MDW Live ලංකා දේශපාලනයට මේ ළඟා වෙමින් තිබෙන ජනාධිපතිවරණය සුවිශේෂී අවස්ථාවකි. අප ඉතා හොඳින් දන්නා පරිදි මෙතෙක් බලය ලබාගත් දේශපාලන බලවේග රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයනවා වෙනුවට බලයට ආ කණ්ඩායමේ, ඔවුන්ගේ…
ලංකාවේ ජනගහනයේ වියපත් භාවයත්, පහළ ආර්ථික වර්ධන වේගයත් නිසා, රටක් වශයෙන් ගත් විට මූල්‍යමය අර්ථයේ කාල බෝම්බයක් මත සිටගෙන සිටින තත්වයකට අප පත්ව සිටී. දශක ගණනාවක් තිස්සේ රාජ්‍ය සේවයට තව තවත් බඳවා…