“ජනතාව යනු හිස් හැඟවුම්කාරකයකි.” – යානීස් ස්ටව්රකාකිස් සහ ලොරෙන්සෝ සැම්පෝනි
යානීස් ස්ටව්රකාකිස් සහ ලොරෙන්සෝ සැම්පෝනි අතර මෙම සාකච්ජාව සිදු වූයේ 2019 වසරේ අවසන් මාසවලදී ෆ්ලොරන්ස්හි Scuola Normale Superiore හිදීය. 2020 ජනවාරි මසදී ඇතැම් කුඩා සංස්කරණ වෙනස්කම් කිහිපයක් මෙයට එක් කරන ලදී. මුල්…



