Development, Economy, EngageSMinSL, Featured Articles, Freedom of Expression, Human Rights, Kandy, Media and Communications, Media Freedom, Politics and Governance, Right to Information(RTI), Science and Technology, Social Media, Survelliance

පෞද්ගලික දත්ත ආරක්ෂණය හා මාධ්‍ය නිදහසේ සමීකරණය ගළපා ගැනීම

දැන් අප ගත කරන සමාජ ජීවිතය දෙස අප නොදන්නා තුන්වැනි පාර්ශවයක් බලා සිටී. කිසිවෙකු විසින් අපේ හැසිරීම්, කතාබහ, හැගීම් හා ආවේදන සුමට ලෙස නිරීක්ෂණය කරයි. සුපිරි වෙළදසැල් අපට නොමිලයේ ලබාදෙන පාරිභෝගික කාඞ්පත,…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරුද්ධව ගෝල්ෆේස් පිටියට ජන ගඟක් එකතුවෙයි[Photos/ Video]

iMage: VIKALPA ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ජනතාව දහස් ගණනින් මේ වනවිට කොළඹ ගෝල්ෆේස් පිටියට පැමිණෙමින් තිබේ. ජනාධිපති ගොඨාබය රාජපක්ෂ සහ ආණ්ඩුවට විරුද්ධව විවිධ සඨන් පාට කියමින් ඔවුන් ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරෝධය පලකරයි. පහත…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගන්නා තුරු අරගලය අත් නොහරිමු!

iMage: Protest @colombo, Aprail 2022 #GoHomeGota/vikalpafile මේ වන විට ලංකාව තුළ ඇති සමාජ ආර්ථික සහ දේශපාලන අර්බුදය එහි උච්ච ස්ථානයකට ළඟා වී ඇත. ආහාර මිල ඉහළ යාමත් විදුලිය නැති වීමත් අනෙකුත් අපහසුකම්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ශ්‍රී ලංකාව, 2022 දී කොයිබටද ?

iMage: asia.nikkei.com/© Reuters එක් අන්තයකින් වැඩි විනයක්, පරිත්‍යාගයක් සහ එකමුතුකමක් සඳහා වූ ජනාධිපතිගේ ඉල්ලීම් හා අනෙක් අන්තයෙන් අවසන සියල්ල යහපත් වනු ඇතැයි යන අතිශය සර්වශුභවාදී දැක්මෙන් බැහැරව ආණ්ඩුවට අර්බුදය සම්බන්ධයෙන් හෝඩුවාවක්වත් නොමැති…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ප්‍රජාතාන්ත්‍රික විප්ලවය සහ ජැකොබින්-සමුරායි භූමිකාව

iMage:Mari D Silva/Twitter ශ්‍රී ලංකාවේ ජන අරගල දේශපාලනය පෙරට පැමිණ ඇත. මැතිවරණ දේශපාලනය දැන් ජන අරගලය පසුපස ගාටයි. 2029 වනතුරු සෙලවීමට බැරි යැයි බොහෝ පඬිවරුන් සිතූ රාජපක්ෂ පාලනය බිඳ වැටීම දැන් කාලය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

මහජන විරෝධතා සහ එළඹෙන මොහොත

iMage: #LuciliAbekoon වසර ගණනාවකට පසු ලංකා භූමියේ සැලකිය යුතු’වෙනස්කමක්’ සිදුවෙමින් පවතී. එය නම්, පවතින ඕනෑම ආණ්ඩුවකට එරෙහිව විරෝධය දැක්වීම සිදුකරමින් සිටියේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඇතුලු අනිකුත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්ය. නමුත්, එම…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

රනිල්ට ඇති ලොකුම ප්‍රශ්නය රැවුලක් නැති කම ය

iMage:NDTV ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනා මිනිසුන් තුළ තුන් ආකාරයක විශ්වාසයක් තිබුණි. එකක් වුණේ, ඔහු නිසා යුද්ධය ජයගත්තේය යන්නයි. දෙවැන්න වුණේ, ඔහු නගර ශෝභනය සම්බන්ධයෙන් පෙළහර පාන ලද පුද්ගලයෙක් ය යන්නයි. තුන්වැන්න වුණේ,…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘‘අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා’’

iMage: bastillepost ‘අපි නං ඔය දේශපාලනේට නැහැ’ කියමින් කාලයක් තිස්සේ පැත්තකට වී සිටි විශාල පිරිසක් වෙති. ඔවුන්ගේ කල්පනාව වුණේ, දේශපාලනය යනු බොරුවක් හෝ වංචාවක් බවත්, ඊට නොගෑවී තමන්ගේ පාඩුවේ කීයක් හෝ හරිහම්බ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ලාංකීය දේශපාලනයේ පශ්චාත්-නිව්ටෝනියානු නිමේෂය

iMage: DW පසුගිය සතිය දේශපාලනික “යූ ටර්න්” සතියකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලංකා පාලනාධිකාරයේ සාකච්ජා සිදුවෙමින් තිබේ. මුදල් අමාත්‍යවරයා IMF සහයෝගය ලබා ගන්නට ඉදිරිපත් කළ සැළසුම කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත….

Culture, elephant, Environment, Featured Articles, Kegalle, Life, Politics and Governance

‘නැදුන්ගමුවේ රාජා’ අත්‍යාවශ්‍ය පශ්චාත් මරණ පරීක්ෂණයක්

නැදුන්ගමුවේ රාජා ලෙස ප්‍රකට දළ ඇතාගේ අභාවය සිදුවී මේ වන විට දෙසතියක් ඉක්ම ගොස් තිබේ. මෑත ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ආදර, ගෞරවයට පාත්‍ර වූ සත්ත්වයා ලෙස මෙම හිස්තියා හැඳින්වීමේ වරදක් නැත….

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

යුක්රේන අර්බුදය කෙරෙහි මතුවන බටහිර ප්‍රතිචාරයන්හි සරණාගත ධූරාවලිය

iMage: AP “සියලුම මනුෂ්‍යයන් උපත ලබන්නේ නිදහස්ව හා ගෞරවයකින් යුතුව මෙන්ම අයිතිවාසිකම් වලින්ද සමානව” වුවත් යුරෝපීය ‘සුදුහම’ හා ‘ශිෂ්ටත්වය’ සාමාන්‍ය තත්වය අභිබවා යන වඩා නිදහස් හා උසස් බවක් ආරෝපණය කරගෙන සිටී. අපි…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

ගෝඨාභය බලයට පත්වීම රටවැසියාගේ මොළේට වාසියක් වී ඇති හැඩයි

iMage: theweek.in/ ගෝඨාභය රාජපක්ෂගෙන් රටවැසියන්ට හොඳටම රිදෙන්නට පටන්ගෙන ඇති බව දැන් පැහැදිලියි. එහෙත්, ඒ දුෂ්කර ගමන් මඟ තුළ, මීට කලින් නොවැටහුණු බොහෝ දේවල් අවබෝධ කරගැනීමට රටවැසියන්ට අවස්ථාවක් සැලසී ඇති බවත් පැහැදිලියි. මොළය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

යුක්රේනයේ යුද්ධය, සමාජ සහකම්පනය සහ අපි

iMage: lutheranworld පසුගිය සතියේ දිනක වයස හත හමාරක් වන මගේ මිනිබිරිය පාසැලේ සිට ගෙදර පැමිණ චිත්‍රයක් අඳිමින් එහි ‘යුද්ධයක් එපා’ යයි සටහනක් තැබිය. ඇය එය මට පෙන්වූයේ මගේ අදහස් විමසමිනි. මම ඇයව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

වීරවංශ-ගම්මන්පිල: මේස් කුට්ටමක් සහ දුර්ගන්ධයක්

iMage: theleader අප අද සිටින්නේ, ඉතිහාසය විසින් වර්තමානය නිර්දය අන්දමින් නිරුවත් කරන සහ ලැජ්ජාවට පත්කරවන යුගයකයි. සමාජයක් මුහුණදෙන ප්‍රශ්න ඉදිරියේ විවිධ මත සහ වෙනස් කඳවුරු අතර නොගැළපීම් හටගනී. එය ස්වභාවික දෙයකි. මිනිසුන්ගේ…

Agriculture, Colombo, Development, Economy, Environment, Environment, Featured Articles, Governance, Land, Life

දේශගුණික අභියෝගයෙන් ආරක්ෂා වීමේ අවසන් බලාපොරොත්තුවත් ගිලිහෙමින් පවතී!

iMage: livescience දේශීය සහ අන්තර්ජාතික ගැටළු ගණනාවකින් මේ දිනවල ජනතාව වැඩි අපහසුතාවයට පත්ව තිබේ. රටේ අභ්‍යන්තර වශයෙන් ඇතිවී ඇති ඉන්ධන, ගෑස්, පොහොර, කිරිපිටි ආදී එකී මෙකී නොකී පෝලිම් වල ජනතාවට පොරකන්නට සිදුවී…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

යුක්රේනය ආක්‍රමණය: බොරුව ආක්‍රමණිකයාගේ පෙරගමන්කරුවාය

iMage by; ft අප ජීවත් වන්නේ සියලු ආකාරයෙන්ම සාධාරණ ලෝකයක නොවන බව මම දනිමි. මෙම ලෝකය බලවතුන්ගේ ආධිපත්‍යයන් තුළ අඩු වැඩි වශයෙන් හිර වී ඇති බව ද පැහැදිලිය. එමෙන්ම අප අද ජීවත්…

Democracy, Development, Economy, Featured Articles, Human Rights, Identity, labour, Life, Nuwara Eliya, Politics and Governance, Poverty, Women

තවත් එක් කාන්තා දිනයක්?

ගතානුගතික පුරුදු හෝ වෙනත් හේතුන් මත ස්ත්‍රිය සහ පුරුෂයා අතර යම්කිසි ආකාරයකින් සමාන ඉඩ ප්‍රස්ථා අතර පරතරයක් නිර්මාණය වී තිබේ. එනිසාවෙන් ‘ස්ත්‍රිය’, ‘ස්ත්‍රියක’ වීම නිසා ම බලපාන ගැටලු ඇතිවා සේම පුද්ගලයා සමාජ,…