‘ත්රස්තවාදය වැළැක්වීමට’ ජනාධිපතිවරයාගෙන් අතිවිශේෂ ගැසට් පත්රයක්
මේ අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගිය මාර්තු 12 වැනි දා ප්රකාශයට පත්විය. එය හඳුන්වා ඇත්තේ “ත්රස්තවාදය වැළැක්වීමේ (දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවා ගැනීමේ) නියෝග” නමිනි. ත්රස්තවාදය වැළැක්වීමට අප කවුරුත් එකඟයි. එසේම, ප්රචණ්ඩ…



