බෞද්ධයන් ඒකාධිපතිත්වයට විරුද්ධව නැඟී සිටිය යුතු නැත්ද? (මියන්මාරය සහ ලංකාව)
iMage:trtworld වර්තමානයේ ඒකාධිපතිත්වය, රජ කාලේ ඒකා-අධිපති ක්‍රමයට වෙනස් ය. රජු කුරිරු වූ විටෙක වූවත්, සමස්ත ජනතාව සහ රට කෙරෙහි එහි බලපෑම එදා අල්ප විය. හේතුව, එදා සමාජය ප්‍රාථමික සහ නොදියුණු සමාජයක් වීමයි….



